රූනි අයියාහ් නේද මේ? (Sniperist)

banda065

Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    sniperist කියල වචනයක් නැනෙ standard dictionary වල
    එහෙම එකක් ඉන්දියවෙ නම් තියෙලු (local English) වචනයක්
    එතකොට මෙයැයි US Navy seal එකේ sniperist උනෙ කොහොමැයි

    1647859145017.png

    277006816_1409196252831940_7210107473262196874_n.jpg
     
    Last edited:

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,606
    22,754
    113
    අම්බකිස්ස
    අපි හම්බකලොත් අපි කනවා උන් හම්බ කරල උන් රගනවා අපිට පුකද ඕයි :baffled: :baffled: :baffled: :baffled:
    හම්බ කරලාවත් තෙල් ගන්න පෝලීමේ ඉන්න ගමන් මෙහෙම කමෙන්ට් දාන්නෙ ඇයි බන්🤣 අපි හම්බකලොත් අපිට කන්න පුලුවන් නීතියයි සාධරණත්වයයි තියෙන රටක..අන්රෙජිස්ටර්ඩ් වාහනේකින් පවුලේ කෙනෙක් හප්පලා උගේ තියෙන බලෙන් නඩුව යට ගහලා කෙල වුන දවසකට උබට තේරෙයි බන්.මේවට එදාම විරුදද වෙන්න තිබුනේ කියලා..මට නන් තියෙනවා එහෙම අත්දැකීමක්..පවුලක් විදිහට අපි විදපු දුකයි,ජිවිතේ හොදම කාලෙන් මාස 6ක් විතර ඇදට වෙලා ඉන්න දවසක උබට මම කියන එක කල්පනා වෙයි.මට කා එක්කවත් පුද්ගලික තරහක් නෑ...
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591

    mun kathava rata hadanna.. ekama nithiyak...eth un danne nahe diyunu rataval vala ohoma raganne nahe kiyala

    lol oya yakada hina kiyala un registered unge bike serama rajasanthaka karala pita rata vikunala USD tikak hoya ganna ona....
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,022
    1
    15,802
    113
    ලංකාවෙ මිනිස්සු හිතන් ඉන්නෙ...

    මෙ දුපතෙ ඉපදුන නිසා
    වෙන මිනිස්සුගෙ ආතල්, ශෝ ඔෆ් , ඉගේනීම,රස්සාව,විවාහය වගෙ අපිට ඕනෙ විදියට වෙන්න ඕනෙ කියලා...

    එහෙම එකක් නැ සිංහලු
    එක එකාගේ ආතල් වෙනස්
    සමහරු ඔහොම ශො ඔෆ් කරන්න ආසයි
    සමහරු එලකිරි එකෙ ශෝ ඔෆ් කරන්න ආසයි.
    සමහරු බීලා ශෝ ඔෆ් කරනවා
    සමහරු ස්කොලෙ බැජ් එක ගහලා ශො ඔෆ් කරනවා
    සමහරු රස්සාව විදුරුවෙ ගහලා ශෝ ඔෆ් කරනව්වා

    දැන් බලපන්කො
    අනුන්ගෙ රෙද්දක් නිසා සිංහලු ටික කොමෙන්ට්ස් වල ස්ට්‍රෙස් වෙන හැටි :rofl: