සාමාන්‍ය ආදායමක් තියන SE කෙනෙක් migrate වීම

chanzKolla

Well-known member
  • Nov 5, 2015
    1,219
    1,055
    113
    ස්වීඩන් වරෙන් මචන්
    මමත් ඔහොම ලෙවල් එකක ඉදලා ලංකාවේ වාහන අරන් ගෙවල් හදලා සෙට්ල් වෙනවද නැත්තම් ලමයිනුත් එක්කම රිස්ක් එකක් අරන් පනිනවද කියලා හිතහිත ඉදලා පැන්නේ.දැන් තේරේනවා ඉතින් ගත්ත තීරණේ හරි කියලා.

    කාලයක් ගිහින් සෙට්ල් උනාම ආයෙත් උපන්න රටටත් දෙයක් කරපන්.
    ජය..!
    SE da mchn? Single da giye? Skilled?
     
    • Like
    Reactions: Arcadian and Ryan08

    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,948
    2,127
    113
    Ayi marry karala job eken wife ta ayin wenna kiwwe?
    Yana widiyata laksha 10k hamba unat mehe kattak kanna set wenawa polim wala indala
    anika apita ona ewa gannat market eke naha

    Mama oya state eke hitiyanam explore karala balanawa wena rataka work karala (not migrate)

    kokatath rent ekata inna eka hodai gewal hadanawata wada
    lankawe api karana lokuma mistake ekak gewal hadala comfort zone ekak hadagannawa
    passe yanna opportunities awath godak hithanna wenawa
    rent ekata hitiyanam mehe hitiyatah wena ratakata rent ekata hitiyath wenasak naha
    Wife stress wela work karanawata wadi kamaththak na mama. Stress free job ekak karan eyata free time ekakuth thiyagena family eka gana balanawata kamathi. Just a personal preference :D

    US Masters walata yanna puluwan Monthly USD 2000+ wage hamba wenawa
    Odd jobs walin echchara hoyanna puluwanda machan? Kohenda apply karanna puluwan?

    Kisima working experience ekak nathi qualification ekak nathi kenekta migrate wenawa nam monada karanna puluwan.
    A/L maths karala fail. Aye kare na kelinma online salli hoyanna bassa. Geyak haduwa aluthma car ekak gaththa dan 120laks withara watinawa car eka.
    Monthly $4000-$5000 income ekak enawa. Eth dan mehe inna eka hariyanne na. Online unath income eka stable na koi wele kela weida kiyanna ba. Danata athe 6 million withara save karala thiyenawa 12 million withara worth car ekak thiyenawa.

    Danata kohewath job ekak karalath na habai education qualification mukuth na only O/L :sorry:

    Migrate wela monawath karanna bari nam mehe idala thiyena salli invest karala hari karanna hoda deyak kiyapallako. Karanna deyak hithaganna baruwa inne...
    Uba mara gemak gahalane. Good good. Rate thathwe hodainam $5000 hodatama athi matanam. Habai me yana widihata tikak bayai. Minissuth stress eke inne. Wali daganna balagena. Issarahata lamayekta beheth tikakwath nathi unoth salli thibbata wadak na :sorry:

    යන්න ඕනේ නම්, බැඩල වයිෆ් ට කැනඩා වගේ MBA එකක් කරන්න කියපන්. එකට වීසා දාල ගිහින් සෙට්ල් වෙයන්.

    ඉන්නවා නම් සෙල්ෆ් සර්වයිව් වෙන්න පුලුවන් ගෙයක් හදාගනින්. කොරෝණා ආවේ මම ගේ හද හද ඉද්දී (ඒ වෙද්දී මමත් උබේ ප්‍රොෆයිල් එක ලගමයි හිටියෙ. හැබැයි බැදල ) , කොරෝණා වලින් පස්සෙ ඉතුරු වෙලා තිබ්බ ටික හදන්න පට්ට අමාරු උනා. කොස්ට් ඩබල් උනා ටයිල්ස් එහෙම. දැන් තව වැඩි ඇති. ලක්ෂ 4කින්ලේසි වෙන්නේ නෑ

    ගෙට සෝලාර් දාල, ලොකු වෝටර් ටෑන්ක්ස් හෝ ලිදක් එක්ක. පුලුවන් නම් ඉලෙක්ට්‍රික් කාර් එකක් ගනින්.(වයිෆ්ගේ තාත්ත ඉස්සර 2015වගේ ගත්ත ලීෆ් එකක් තියෙනවා, මේ ටිකේ තමයි වටිනකම දැනුනේ ). ඔය ටික කරත් මෙහේ ජීවත් වෙන එක ලේසි වෙන්නේ නෑ බන්. අපිට විතරක් පඩි හම්බ උනාට වැඩක් නෑ. වටේ ඉන්න මිනිස්සුන්ට කෙල වෙනකොට නිකන්ම අපිටත් කෙල වෙනවා.

    මේක මම මීට අවුරුද්දටක කලින් ඇහුව නම් දේ උපදෙස නෙවෙයි, හැබැයි මුන් රට කාලම දැම්මා නේ. මෙකෙන් මාරු වෙයන්. ආයෙ මේ පැත්ත බලන්නවත් එපා.
    :sorry:

    මල්ලි, උඹ ඉස්සෙල්ලම, IELTS, MBA වගේ රට යන්න qualification ටිකක් හදා ගනින්. ඊට පස්සෙ රට යන්න apply කරපන්. මොන රටකට හරි කමක් නෑ, try කරපන්. හරියන පලවෙනි රටටම පලයන්. හිත හිත ඉන්න එපා. රට යන්න try කරන අතරෙ බැඳපන්. ගෙවල්, ඉඩම් ගන්න හිතන්නවත් එපා. කාර් එකේ ලීසින් එක ඔහොමම ගෙවාගෙන පලයන්. රටයන එක හරි ගිහින් වීස ආපු ගමන්, වාහනේ විකුණල, වයිෆ් එක්ක රට පලයන්. රට ගිහිල්ලම ලමයෙක් හදපන්.

    මම උඹ උනා නම් කරන්නෙ එහෙමයි.
    Thanks. Meka hoda idea ekak aththatama. :)

    යකෝ SE කෙනෙක් මෙහෙම වැලලෙනවනේ. ලේසියෙන්ම යන්න පුලුවන් රස්සාව . ඩිරෙක්ට් ඇප්ලයි කරපන් යකූ . ෆුල් රීලොකෙශන් නේ
    Me tike wisthara hoyanawa machan. Apply karanne kohomada kiyala path eka clear na thaama. Job eka stable nisa ekapaara atharinna hithenneth na. Gihin anatha unoth kiyala bayai. Anith eka apply karapu anith unta lesiyen jobs awillath na. Ewa ahaddi demotivate wenawa.

    higher studies මචං
    Higher studies da lesima path eka? Jobs walata apply karala baluwe nadda? altassian, indeed, monster wage sites walin?

    ස්වීඩන් වරෙන් මචන්
    මමත් ඔහොම ලෙවල් එකක ඉදලා ලංකාවේ වාහන අරන් ගෙවල් හදලා සෙට්ල් වෙනවද නැත්තම් ලමයිනුත් එක්කම රිස්ක් එකක් අරන් පනිනවද කියලා හිතහිත ඉදලා පැන්නේ.දැන් තේරේනවා ඉතින් ගත්ත තීරණේ හරි කියලා.

    කාලයක් ගිහින් සෙට්ල් උනාම ආයෙත් උපන්න රටටත් දෙයක් කරපන්.
    ජය..!
    Thanks machan :love:. Gihin success una ekek dakkama motivate wenawa.
    Job apply karalada, nathnam masters karannada giye? Path eka pahadili karanna puluwanda tikak?
     
    • Like
    Reactions: sami_boy and Ryan08

    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,635
    1,671
    113
    Stockholm
    SE da mchn? Single da giye? Skilled?
    Thanks machan :love:. Gihin success una ekek dakkama motivate wenawa.
    Job apply karalada, nathnam masters karannada giye? Path eka pahadili karanna puluwanda tikak?
    පැන්නේ Study දාලා මචන් (with Family).දැන් ඉතින් SE Life එකක් තමයි
    Try Glassdoor/stackoverflow jobs..
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,858
    1
    15,182
    113
    Msc yana eka ai aul
    Part time adaala nathi job awrudu dekak karanna wenawa. Awurudu 3.5 ka experience eken wedak nethuwa yanawa. Job experience walin wena rataka jobak set karaganna awrudu 5kawath kedennethuwa exp thibboth lesiy. mSc hondai lankawe degree out una gaman ma karanawanam. Katta kanna puluwannam. Paandara 2ta negitala job karala dawalta uni gihin exam ekath goda daganna puluwannam. A karala anthimata PR rules wenas karala PR hambune nettam anaathai. A nisa work visama set karan yana ekai honda job experience thiyana kenek. Office walin visa sponsorship PR denawa godak welawata hondata allan giyot.
     
    • Like
    Reactions: Arcadian

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    OP must be from WSO2, Position SSE, With current USD rate he/she should get a bit less than 400K.

    Since the company is WSO2 the uni does not matter, all the employees get same salary irrespective to the Uni.

    If I am going to guess, he / she is from CSE, Uni of Mora

    PS: Fresh grads get 300K+ in some companies now.

    Enactor, WSO2
    ------ Post added on Mar 22, 2022 at 4:15 PM
    yep. agree with you. :) or may be from UCSC CS (4 years)
     
    sami_boy

    Well-known member
  • Oct 7, 2020
    638
    1,056
    93
    United Kingdom
    Higher studies da lesima path eka? Jobs walata apply karala baluwe nadda? altassian, indeed, monster wage sites walin?
    Ow ban, aka thama lesima & fastest ma. Man LinkedIn 1nam digatama apply karanawa. Ath set wennema na. Oya sites tikath balanna one

    Part time adaala nathi job awrudu dekak karanna wenawa. Awurudu 3.5 ka experience eken wedak nethuwa yanawa. Job experience walin wena rataka jobak set karaganna awrudu 5kawath kedennethuwa exp thibboth lesiy. mSc hondai lankawe degree out una gaman ma karanawanam. Katta kanna puluwannam. Paandara 2ta negitala job karala dawalta uni gihin exam ekath goda daganna puluwannam. A karala anthimata PR rules wenas karala PR hambune nettam anaathai. A nisa work visama set karan yana ekai honda job experience thiyana kenek. Office walin visa sponsorship PR denawa godak welawata hondata allan giyot.
    UK MSc nam only 1 year. Anika dan MSc wala godak exams na, assignment based yanne
    ------ Post added on Mar 22, 2022 at 6:23 PM
     
    • Like
    Reactions: Arcadian

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    යකෝ SE කෙනෙක් මෙහෙම වැලලෙනවනේ. ලේසියෙන්ම යන්න පුලුවන් රස්සාව . ඩිරෙක්ට් ඇප්ලයි කරපන් යකූ . ෆුල් රීලොකෙශන් නේ

    Ehema lesiyen call karaida bn un apply karata?
     
    karikolla77

    Junior member
  • May 7, 2021
    70
    74
    18
    යකෝ SE කෙනෙක් මෙහෙම වැලලෙනවනේ. ලේසියෙන්ම යන්න පුලුවන් රස්සාව . ඩිරෙක්ට් ඇප්ලයි කරපන් යකූ . ෆුල් රීලොකෙශන් නේ
    Ubalge thtahala balapalada mutta job dene. It karanava kiwwama godak aun hithanne full relocation direct jobs gamak natuva labenava kiala. Lol 😂
     
    • Like
    Reactions: Arcadian

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,324
    113
    Malabe
    රට යන්න හිතනවනම්, ආයේ මේ පැත්තේ කකුල තියන් තීරණ ගන්න එපා. එක පයින්ම පලයන්. ස්වීප් එක ඇදුනා කියලා හිතන් යන්න තියෙන්නේ.
     
    AZee RoXx

    Well-known member
  • May 23, 2011
    1,200
    383
    83
    ස්වීඩන් වරෙන් මචන්
    මමත් ඔහොම ලෙවල් එකක ඉදලා ලංකාවේ වාහන අරන් ගෙවල් හදලා සෙට්ල් වෙනවද නැත්තම් ලමයිනුත් එක්කම රිස්ක් එකක් අරන් පනිනවද කියලා හිතහිත ඉදලා පැන්නේ.දැන් තේරේනවා ඉතින් ගත්ත තීරණේ හරි කියලා.

    කාලයක් ගිහින් සෙට්ල් උනාම ආයෙත් උපන්න රටටත් දෙයක් කරපන්.
    ජය..!

    Machn, Sweden masters pathway eka gena poddak wiasatara kiyannako.. Masters walata, living walata kiyak wage yanawada kiyala.
     
    • Like
    Reactions: Arcadian

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,387
    49,765
    113
    සේදවත්ත
    Ubalge thtahala balapalada mutta job dene. It karanava kiwwama godak aun hithanne full relocation direct jobs gamak natuva labenava kiala. Lol 😂
    ලැබෙනවා තමා පම්කෝ. ගෙට වෙලා කෝඩ් ගගහා බත් ගිල ගිල ගෝඨාබයට බෑන බැන හූල්ල හූල්ල හිටියම උබට බන්දේසියක දාල රස්සවල් හම්බෙන් නෑ . ඇප්පලයි කරපන් එකක් දෙකක් නෙමෙයි 1000 විතර මාස ගාඅක් දාපන්
     
    MrCat

    Well-known member
  • Jul 3, 2007
    646
    1,064
    93
    GF maseta 1lak වගේ හොයනව. බැඳල job එකෙන් අයින් කරගන්න ඉන්නෙ එයාව.

    Whatever you do, wherever you go, please dont do this.! I know it`s personal preference, but in the long run it`s massively counter-productive regardless of where you live in the world, trust me!

    If you are thinking of migrating, start working on your English. It`s the starting point. Getting a good IELTS score would be beneficial, whether it`s specifically required or not (for where you`re migrating to).
     
    • Like
    Reactions: Arcadian

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,858
    1
    15,182
    113
    Best way but harder way is to do MSc in Sri Lanka in CS. Apply for Phd in CS for a scholarship with high MSc GPA and publications. After the Phd no issue in jobs.

    Relatively easier but still harder.
    Do IELTS. Get a job offer with visa sponsorship
     
    • Like
    Reactions: Arcadian