සාමාන්‍ය ආදායමක් තියන SE කෙනෙක් migrate වීම

Arcadian

Well-known member
  • Mar 1, 2011
    2,948
    2,127
    113
    Whatever you do, wherever you go, please dont do this.! I know it`s personal preference, but in the long run it`s massively counter-productive regardless of where you live in the world, trust me!

    If you are thinking of migrating, start working on your English. It`s the starting point. Getting a good IELTS score would be beneficial, whether it`s specifically required or not (for where you`re migrating to).
    Why do you say so? (about GF not earning) I want her to take good care of the kids and family (including me) while I do the hard work. I've always thought that's what a good husband would do. When the woman is, stressed with work stuff, it effects badly for the family.

    About IELTS, I'm confident that I can get around 7-8. Then what?

    Best way but harder way is to do MSc in Sri Lanka in CS. Apply for Phd in CS for a scholarship with high MSc GPA and publications. After the Phd no issue in jobs.

    Relatively easier but still harder.
    Do IELTS. Get a job offer with visa sponsorship
    MSc in SL would take another 2 years. Do you think its worth it to stay here that long?
    What about doing an MSc abroad while doing odd jobs? Maybe do the PhD after that. Is there any risk?
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,858
    1
    15,182
    113
    Why do you say so? (about GF not earning) I want her to take good care of the kids and family (including me) while I do the hard work. I've always thought that's what a good husband would do. When the woman is, stressed with work stuff, it effects badly for the family.

    About IELTS, I'm confident that I can get around 7-8. Then what?

    MSc in SL would take another 2 years. Do you think its worth it to stay here that long?
    What about doing an MSc abroad while doing odd jobs? Maybe do the PhD after that. Is there any risk?
    For phd , I don't think doing MSc in a foreign country a good idea. You wont be able to use your time effectively because you will have to do odd jobs. Definitely need to have a joir al publication during your Msc to get a Phd scholarship. + Your work experience will be a waste after more than one year of Odd jobs
     
    Valar Morghulis

    Well-known member
  • May 17, 2019
    178
    300
    63
    බ්‍රවොස්
    ස්වීඩන් වරෙන් මචන්
    මමත් ඔහොම ලෙවල් එකක ඉදලා ලංකාවේ වාහන අරන් ගෙවල් හදලා සෙට්ල් වෙනවද නැත්තම් ලමයිනුත් එක්කම රිස්ක් එකක් අරන් පනිනවද කියලා හිතහිත ඉදලා පැන්නේ.දැන් තේරේනවා ඉතින් ගත්ත තීරණේ හරි කියලා.

    කාලයක් ගිහින් සෙට්ල් උනාම ආයෙත් උපන්න රටටත් දෙයක් කරපන්.
    ජය..!

    IT නොවන ෆීල්ඩ් වල‍ට පට්ට අමරුයිනේ ජොබක් සෙට් කරගන්න ? භාෂාව ඕනනේ
     
    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,635
    1,671
    113
    Stockholm
    IT නොවන ෆීල්ඩ් වල‍ට පට්ට අමරුයිනේ ජොබක් සෙට් කරගන්න ? භාෂාව ඕනනේ
    ඔව් මචන්.අනික මාර කට්ටක් සෙට් වෙනවා
    මමත් ආව මුල් දවස් වල පොඩි පොඩි පාට්ටයිම් ඒවා කලා.ලේසී නෑ බන්.
    Machn, Sweden masters pathway eka gena poddak wiasatara kiyannako.. Masters walata, living walata kiyak wage yanawada kiyala.
    මචෝ youTube පැත්තේ සර්ච් පාරක් දාහන් "Sweden Study Sinhala" වගේ..
    දෙක තුනක්ම තියෙනවා සිංහලෙන් කියන ඒවා

    Related Link.!

    Related Link.!
     
    Last edited:
    • Like
    Reactions: AZee RoXx

    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,361
    5,968
    113
    අඩෝ සාමාන්‍ය ආදායමක් කියන්නෙ ලක්ශ 4ක් නම් ඉලක්කම් පහේ ආදායමක් ගන්න අපි කැරිම අඩුකුලේනෙ යකෝ.. :(
    එහෙම කියන්න එපා බන්. හුගක් උන්ට එලකිර්යේ උන්ට කියන virtual අදායමකුයි. ඇත්තටම අතට හම්බවෙන අදායම කියලයි දෙකක් තියෙනවා.
     
    • Wow
    Reactions: Heshan Daminda

    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,635
    1,671
    113
    Stockholm
    අඩෝ සාමාන්‍ය ආදායමක් කියන්නෙ ලක්ශ 4ක් නම් ඉලක්කම් පහේ ආදායමක් ගන්න අපි කැරිම අඩුකුලේනෙ යකෝ.. :(
    මචන්,
    එහෙම කියන්න එපා.! මමත් මැත්ස් කරලා අයි ටී බැහැපු එකෙක් නෙමේ.ගොඩ ගිය හැටි කියන්න ගියොත් කතාවක් ලියන්න වෙනවා.පලවෙනි අයිටී ජොබෙ පඩිය 5000/- 2011 දී.. :P
    මහන්සි උනොත් ගේමක් නෑ බන් ටාගට් එකට යන්න..
     
    • Wow
    Reactions: Heshan Daminda

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,449
    166,840
    113
    එකමත් එක රටක
    අඩෝ සාමාන්‍ය ආදායමක් කියන්නෙ ලක්ශ 4ක් නම් ඉලක්කම් පහේ ආදායමක් ගන්න අපි කැරිම අඩුකුලේනෙ යකෝ.. :(
    පල පල. මිලියන් ගණන් ණයට දෙන එකා.
     
    • Haha
    Reactions: Heshan Daminda

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,324
    113
    Malabe
    අඩෝ සාමාන්‍ය ආදායමක් කියන්නෙ ලක්ශ 4ක් නම් ඉලක්කම් පහේ ආදායමක් ගන්න අපි කැරිම අඩුකුලේනෙ යකෝ.. :(
    ෆ්‍රීලාන්ස් පැත්ත ගොඩ දාගත්තනම් උඹට මාසෙට ලක්ෂ 8, 10 ත් අතර ගාණකට යන්න පුළුවන්.
     
    • Love
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,227
    1
    101,066
    113
    34
    Kalutara
    ෆ්‍රීලාන්ස් පැත්ත ගොඩ දාගත්තනම් උඹට මාසෙට ලක්ෂ 8, 10 ත් අතර ගාණකට යන්න පුළුවන්.
    හැමදාම ඕඩර්ස් එන්නෙත් නෑ බන්. හිටපු ගමන් එනවා ඔන්න ආයේ කෝඩේ එනවා.
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    මචන්,
    එහෙම කියන්න එපා.! මමත් මැත්ස් කරලා අයි ටී බැහැපු එකෙක් නෙමේ.ගොඩ ගිය හැටි කියන්න ගියොත් කතාවක් ලියන්න වෙනවා.පලවෙනි අයිටී ජොබෙ පඩිය 5000/- 2011 දී.. :P
    මහන්සි උනොත් ගේමක් නෑ බන් ටාගට් එකට යන්න..
    kiyapiyako ithin
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,824
    18,645
    113
    අසාමාන්‍ය ආදායම් ලබන අපට දෙවි පිහිටයි බුදු සරණයි
     
    • Like
    Reactions: visalbro

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,276
    3,067
    113
    රට යන්න හිතාගෙන ඉන්නවා නම් ගෙවල් ඉඩම් ගන්න හිතන්නවත් එපා. රට ගියාට පස්සේ ලංකාවේ දේපළ මහා වදයක් වෙනවා. මම නම් ගෙවල් හදලා නෑ ඒත් දෙමව්පියන්ගෙන් හම්බවෙච්ච ඒවා තියෙනවා ඒ දීපු දේවල් ඒගොල්ලෝ ජිවතුන් අතර ඉද්දි විකුණනවට ඒගොල්ලෝ කැමතිත් නෑ අපිට මෙහේ ඉදන් ඒවා බලාගන්නත් බෑ. අපේ දරුවෝ ඕවා ගන්න ලංකාවට එන්නෙත් නෑ. මාර කරුමයක් වෙලා තියෙන්නේ මෙහේ ඉදන් ලංකාවේ ඉඩකඩම් නඩත්තු කරන එක
    මට දියං... මං බලා ගන්නං...
     
    dgboy

    Well-known member
  • Feb 17, 2013
    1,653
    1,199
    113
    කොටකෙතන
    රට යන්න හිතාගෙන ඉන්නවා නම් ගෙවල් ඉඩම් ගන්න හිතන්නවත් එපා. රට ගියාට පස්සේ ලංකාවේ දේපළ මහා වදයක් වෙනවා. මම නම් ගෙවල් හදලා නෑ ඒත් දෙමව්පියන්ගෙන් හම්බවෙච්ච ඒවා තියෙනවා ඒ දීපු දේවල් ඒගොල්ලෝ ජිවතුන් අතර ඉද්දි විකුණනවට ඒගොල්ලෝ කැමතිත් නෑ අපිට මෙහේ ඉදන් ඒවා බලාගන්නත් බෑ. අපේ දරුවෝ ඕවා ගන්න ලංකාවට එන්නෙත් නෑ. මාර කරුමයක් වෙලා තියෙන්නේ මෙහේ ඉදන් ලංකාවේ ඉඩකඩම් නඩත්තු කරන එක
    aththa mchn
     
    • Like
    Reactions: ACHIK

    Lucky_Boy

    Junior member
  • Feb 28, 2022
    52
    91
    18
    ඉක්මන් විසඳුමක් ඕනෙ නම් Singapore යන්න. එක්කො ඔය කම්පනී එකේ ඉන්න ගමන් Singa ජොබ් වලට ඇප්ලයි කරන්න (https://www.monster.com.sg/). ඕන තරම් සෙට්වෙනව මෙහෙ ඉඳන් ඇප්ලයි කරන උන්ට IT/SE ෆීල්ඩ් එකේ. සින්ගා ජොබ් එක සෙට් උන ගමන් දෙන්නත් එක්කම රට යන්න. දෙන්නටම ජොබක් කරගෙන ඉන්න පුලුවන්. එහෙම 2-3 yrs ඉඳල කීයක් හරි එකතු කරගන්න.
    එතන ඉඳන් ට්‍රයි කරපන් වෙන රටකට මයිග්‍රේට් කරන ඔප්ශන් එක. මොකද IMO, සින්ගා හොඳයි හම්බ කරන්න, සෙට්ල් වෙන්න නෙමෙයි. Ausi, NZ, Sweeden, Canada ඔය ඕන එකක්. එහෙම ගිහින් සෙට්ල් වෙලා ෆැමිලි එක බිල්ඩ් කරගන්න පුලුවන්.
    කොහොම හරි... ලන්කාවෙ ඉන්නකම් ඔය ජොබ් එක අතාරින්න එපා. මේ වගේ කාලෙක ඔය වගේ ලැබිල තියන එක වාසනාවක්. ලොකු ලෝන් අරන් ගෙවල් ගන්න නම් හිතන්න එපා. ඔවා අපේ වැඩිහිටියො ඔලුවට දාල තියන මනස්ගාත. කොහොමත් මයිග්‍රට් වෙන ප්ලෑන් එකක් තියන හින්දා ඒක කරන්නම එපා. වැඩිකල් ලන්කාවෙ ඉන්න ප්ලෑන් කරන්නත් එපා. ඉස්සරහට අපි හම්බ කරත් අපිට කන්න බැරි සීන් එකක් තියෙන්නෙ.

    හුදෙක් මගේ අදහස් පමණි. හොඳට හිතල බලල තීරණයක් ගන්න.