Slt customer support අන්තිමයි

stasia

Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    DCPMiniUPS-2.jpg


    https://eteleshop.slt.lk/product/dcp-mini-ups-0

    මේ ups එකත් එක්ක router connecter එකක් එනවද කියලා contact page එකෙන් message එකක් දැම්මේ ඊයේ. තාම answer එකක් නෑ.

    Product page එකේ දාලා තියෙන්නේ power cable එක ගැන විතරයි. ඒක ආවේ නැති උනොත් මන් ආයේ කඩවල් ගානේ හොයන්න එපැයි connector cable.
    උබලා වත් උත්තර දියල්ලා.
    මන් අහන්නේ මේන් මේ cable එකත් box එකේ තියනවාද කියලා.

    IMG_20220323_080616.jpg
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,836
    21,072
    113
    owa kiyanne naha
    lankawe mona customer support da
    customer service one nam danmama migrate weyan
    dollar eka break naha inflation pattama wadi wey issarahata
     
    • Like
    Reactions: stasia

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    ඔව් එනවා
    එල මචන්
    owa kiyanne naha
    lankawe mona customer support da
    customer service one nam danmama migrate weyan
    dollar eka break naha inflation pattama wadi wey issarahata
    ඉස්සර හිතාන හිටියේ ජීවත් වෙන්නේ වෙන රටක කියලා. දැන් හිතාන ඉන්නේ මැරෙන්නෙ නම් වෙන රටක කියලා. සංසාරේ... 😭