හොයන්නේ science special.ඒ වුනාට බලන්නේ කේන්දර😶

SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    11,959
    11,693
    113
    PostGraduate degree ekak nikan denawada ban eka eka wal ballanta bump kara kara inna ? na machan. rs. 500 badu bath packet ekata gawuma ussanawa kotuwe, a unaata watinaa minissunwa ehema dakinna labenne na machan.

    Lamborghini gana nikan tv commercials daanne na machan. mokada tv balana ninkanma nikan pus *&^%$# gear ekakwath daaganna wenne nathi hinda. hinawena ekath aparade a wage unta. useless
    Na ban umbala math ekka thara ganna epa. Jothishya gana wishwasa karanne nati unta eka gana interest ekak athi wena widiye & scientific widiyata liwwanan me man unath balanawa aniwa defa
     
    • Like
    Reactions: nidarsha91

    nidarsha91

    Well-known member
  • Na ban umbala math ekka thara ganna epa. Jothishya gana wishwasa karanne nati unta eka gana interest ekak athi wena widiye & scientific widiyata liwwanan me man unath balanawa aniwa defa
    අනිවාර්යෙන්ම මචන්. උබ එක්ක එකඟයි මචන්. ජොබ් එක UX එන්ජිනීයරින් කරන ගමන් තමයි මේ ගැන අධ්‍යයනය කරමින් තව එකෙක්ට හරි ගොඩ යන්න මගෙ අදහස කියන්නෙ. මගෙ අදහස් බෙදා ගන්න ලින්ක් එක දාන්නන්. මේක සල්ලි හොයන්න කරන දෙයක් නෙමේ.

    PYN POTHA FAMILY පිංපොත පවුල


    "අරක මේක කරන්න කරන්න කියල මේකෙ බට්න්ස් නෑ."

    එක එක ප්‍රශ්න වලට වෙන වෙනම උත්තර ලියන්න ගියාම සෑහෙන කාලයක් යනවා මචං. ඒක කාලයක් කළා. ඒත් අන්තිමේ පිනුත් නෑ. එකෙක්වත් එල කිව්වෙත් නෑ. බඩේ බතුත් නෑ. කොහොමහරි මාව මේ ලෝකෙට එවපු කාරිය කරන්නත් ඕන නෙහ්. ඒ නිසයි මේක මෙහෙම කරන්නෙ. තනියම ප්‍රශ්න තියෙනවා නං පී එම් එකක් දාපන්. කෙලින්ම ඒ එක එක එක්කෙනාව පින් කරලා දවසට එක විවරනයක් දාන්නන්. අනිත් අයටත් ඒක වැදගත් වෙයි වෙලාව ආවම.

    මොකද එකෙක් කියල තිබ්බ ෆ්‍රී වීව්ස් දෙන්නෙ නෑ කියල. ෆ්‍රී වීව්ස් නෙමේ නිවනෙන් ඈත් වෙන උන් නං නාවට කමක් නෑ. ඒත් ජීවිතේ තමන් කවුද කියල දැනගෙන ආතල් එකේ ඉන්න ඕනෙ නං ඇවිත් අහල බලල කියවල දෙයක් ගනින්. තව පාට් 02ක් එන්න තියෙනව. මෙ මාසෙ ඒ දෙකත් එනවා. එතකන් උන්නෙ ශෙයාර් කරන්න. ඒත් උඹේ ඉල්ලීම වටිනවා මචන්.

    Na ban umbala math ekka thara ganna epa. Jothishya gana wishwasa karanne nati unta eka gana interest ekak athi wena widiye & scientific widiyata liwwanan me man unath balanawa aniwa defa
    I'll upload my research papers and scripts in near future machan.
    ------ Post added on Feb 20, 2022 at 9:10 PM

    Umbalata mechchara danumak kendara joithishya gana tiyena eke dapallako honda thread ekak. Wade nagala yai. Umbalata owa liyanna welwa na kiyanna ba Meke liyala tiyena haalindiha dakkama. Apith bump1 daala support1k dennan. @RLT4U moko kiyanne?

    View attachment 160697
    ------ Post added on Feb 16, 2022 at 1:25 PM
    අපි කෙලින්ම හඳ බලමු මචන්. එතකොට ගොඩ. ඇඟිලි දිහා බල බල උන්නොත් ඉතින්, අපමරාදෙ. මම කැමති නෑ මට වගේ තව එකෙක්ට කෙලවෙනවට මචන්ලා. මේකෙ මොනව කිව්වත්, ගවර්න්මන්ට් ගියත් ප්‍රයිවට් ගියත්, ඉන්ග්ලිශ් ගියත් සින්හල ගියත්, සින්හලද දෙමලද මුස්ලිම්ද, කෙල්ලොද කොල්ලොද අදාලම නෑ. කවුරු උනත් අපි හැමෝම මේ උතුම් ශ්‍රී ලංකාවෙ හුස්ම ගන්න මනුස්සයො. එච්චරයි වැදගත්.

    මොකද එලකිරියෙ ඉස්සර ඉඳලම ජීවිතේ නන්නත්තාර වෙලා ආපු උන් අනිත් අයගෙ උපදෙස් කියවල අද ජීවිතේ ගොඩ දාගෙන තියෙනවා. එකෙක් මැරුන වෙලාවක වම් අත පැත්තෙ ඉස්සර එලකිරියෙ කොලම්න් එකේ උගෙ පෝස්ටරයක් තිබ්බම සිරාවටම දුක හිතුන මචන්.

    ඒ දේ තව එකෙක්ට වෙනවට නෙමෙයි, එකෙක්ටවත් එහෙම නොවී ගොඩ යනවටයි ආස මචන්. ජීවත් වෙන්න සල්ලි ඕන. ඒත් අනිත් එකාට ඇරල පෙට්ටගන් ගහන්න රෙද්දෙ සල්ලි ඕනෙ නෑ බන්. මොකද දුන් බෙදා ගත්තම සතුටින් නින්ද යනවා බන්. ඒකෙ වටිනාකම පස්වෙනි වෙන්නෙ ලිහිනිගෙ ඇස් දෙක දිහා බලන් කතා කරන එකට විතරයි.

    ජයමවේවා !

    ------ Post added on Feb 20, 2022 at 9:21 PM
     
    Last edited:
    • Love
    Reactions: SHEHAN_GIWANTHA

    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    467
    83
    උඹ ගෙදරට බඩුවක් ගන්නෙ හොයල බලලද ? නැත්තන් නිකම්ම ශෝරූම් එකේ උන් දෙන බයිල අහල උස්සන් එනවද ?

    ශුවර් එකටම උඹට මොකක් හරි ලොකු අවුලක් තියෙනව. ඒක නිසා උඹේ හිතේ තියෙන අවුලක් ඕක. වෙලාව බලනවා කියන්නෙ, අපි මොකක් හරි දෙයක් ගන්න කලින් ඒකෙ විස්තර හොයල බලනවා වගේ දෙයක්.

    ඒක නොතේරෙනව නං ඉතින්, පව් බං සසරෙම අනාතයි තමයි.



    කඹේ දිග තියෙනකන් යමන් පුතේ. බෙල්ලට හිර වෙනකන් තේරෙන්නෙ නෑ. ඊට පස්සෙ ඔහොම කියන හෙනට පොශ් අයියල අක්කල බඩ ගාගෙන බෝධි නාවන්නෙ හිටු කියල. දැන් හැම දේම තියෙනවා කියන්නෙ, ඒ දේවල් හැමදාටම තියෙනවා කියන එක නෙමෙයි. කැරැක්ටරිස්ටික්ස් බලල රිවීව්ස් බලලා බඩු ගන්න උඹලට මනුස්ස ජීවිතයක් ගැන අදහසක් නෑ... පව් උඹල මචං
    ------ Post added on Feb 11, 2022 at 9:00 PM
    මම කියනවට බලපන් සාමාන්‍යයෙන් අවුරුදු 28ක් විතර බැදල නැති කෙල්ලෙක් ඉන්නවා නම් අනිවා උන්ගෙ ගෙවල් වල එවුන් පවුලේ විස්තර අහන්න කලින් කේන්දරේ බලන්නෙ. එතනින් හොදයි කිව්වොත් තමයි කොල්ලගෙ අතපය හතර තියනවද කියල බලන්නෙ🤣🤣🤣 ඒත් ඊට පස්සෙ දීගන්න බෑ මොකද ඔය කතාව අහපු ගමන් කොල්ලට එපා වෙනවා. ඉදල හිටල ඉන්නවා සෙට් එකක් කියන්නෙ උන් කේන්දර විශ්වාස කරන්නෙ නෑ කියලා ඇත්තම කතාව කෙල්ලගෙ කතන්දර පත්තරේ විතරයි ගිහින් නැත්තෙ එහෙම නැත්නම් මොන්ගල් මල ඉලව්වක් (එහෙමත් නැත්නම් පාරෙ අරන් යන්න බැරි තරම් අප්සට් එකක්)
     
    Last edited:
    • Love
    Reactions: nidarsha91

    nidarsha91

    Well-known member
  • හිටපු විදිය නෙමෙයි මචන්, ඉදිරියට ඉන්න විදියයි දැනගන්න ඕනෙ මචන්. රට විරුවො අද හානව නේද හෑමක්? ආර්ථික ඔස්තාර්ල කුලියාපිටියෙ තාම වොක්ස් වැගන් ගහනවා නේද? රතු රතුවට පන්ති 555ක විතර රිපීට් වුන වුන් දාඩිය පිහන්නත් හමුදා කාරයන්ව තියන් ඉන්නවා නේද ? අන්න ඒකයි මචන් අවුල. ඒ නිසා දේවදත්තලත් වෙනස් වෙනවා. අංගුලිමාල ලත් වෙනස් වෙනවා. සාවුල් ලා පාවුලු වෙනවා. එතකොට ඕන වෙන්නෙ ඉදිරියට මේ මනුස්සය කොහොමද කියල දැනගන්න එකයි මචන්.

    කළුවරේ අත පත ගගා යන එකේ ලොකුම අවුල තමයි - නිවනෙන් අම්බානක ඈත් වෙනවා මචන්.

    ඕක මගේ අදහස. උඹ ඔය දේ ගැන උඹේ අත්දැකීම් එක්ක හිතල බලපන්කො මචන්.

    ඉස්සරහට එඩ්වර්ඩ් අයියට කත කරනවා මචන්
     

    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    467
    83
    හිටපු විදිය නෙමෙයි මචන්, ඉදිරියට ඉන්න විදියයි දැනගන්න ඕනෙ මචන්. රට විරුවො අද හානව නේද හෑමක්? ආර්ථික ඔස්තාර්ල කුලියාපිටියෙ තාම වොක්ස් වැගන් ගහනවා නේද? රතු රතුවට පන්ති 555ක විතර රිපීට් වුන වුන් දාඩිය පිහන්නත් හමුදා කාරයන්ව තියන් ඉන්නවා නේද ? අන්න ඒකයි මචන් අවුල. ඒ නිසා දේවදත්තලත් වෙනස් වෙනවා. අංගුලිමාල ලත් වෙනස් වෙනවා. සාවුල් ලා පාවුලු වෙනවා. එතකොට ඕන වෙන්නෙ ඉදිරියට මේ මනුස්සය කොහොමද කියල දැනගන්න එකයි මචන්.

    කළුවරේ අත පත ගගා යන එකේ ලොකුම අවුල තමයි - නිවනෙන් අම්බානක ඈත් වෙනවා මචන්.

    ඕක මගේ අදහස. උඹ ඔය දේ ගැන උඹේ අත්දැකීම් එක්ක හිතල බලපන්කො මචන්.

    ඉස්සරහට එඩ්වර්ඩ් අයියට කත කරනවා මචන්
    මෙහෙමයි උබ අල්ලන් ඉන්නෙ කතාවෙ එක කෑල්ලක් විතරයි. Virginity එක සුදු රෙද්දෙන් හොයනන්න පුලුවන් කාලයක් නෙමෙයි මේක.මම කාලයක් biomedical engineering field එකේ හිටපු නිසා දන්නවා ඒක පොඩි surgery එකක් විතරයි එතනින් එහාට brand new තමයි (experience නැති එවුන්ට). මගෙ main point එක හදහන ඕක හින්දා අනාථ වුන කොල්ලො කෙල්ලෙ අප්‍රමානයි 😞
     

    nidarsha91

    Well-known member
  • මෙහෙමයි උබ අල්ලන් ඉන්නෙ කතාවෙ එක කෑල්ලක් විතරයි. Virginity එක සුදු රෙද්දෙන් හොයනන්න පුලුවන් කාලයක් නෙමෙයි මේක.මම කාලයක් biomedical engineering field එකේ හිටපු නිසා දන්නවා ඒක පොඩි surgery එකක් විතරයි එතනින් එහාට brand new තමයි (experience නැති එවුන්ට). මගෙ main point එක හදහන ඕක හින්දා අනාථ වුන කොල්ලො කෙල්ලෙ අප්‍රමානයි 😞
    Virginity gana nema machan mama kiyanne. eeka upathinma nathi unuth innawa. podi kaalema kadichcha unuth innawaaa. operation eka ganath igenagena thiyenawa machan. mama kiyanne eka nemei machan. Jumanji new series eka baluwane uba. Ape strengths weaknesses gana danne nathiwa, SWOT analysis nathuwa kohomada ban project ekak hariyata goda daaganne ?

    onna ookai mage tharkaya machan....

    Mama kiyanne Product Manual eken api SWOT analysis ekak karanwa. Data Science ban
     

    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    467
    83
    Virginity gana nema machan mama kiyanne. eeka upathinma nathi unuth innawa. podi kaalema kadichcha unuth innawaaa. operation eka ganath igenagena thiyenawa machan. mama kiyanne eka nemei machan. Jumanji new series eka baluwane uba. Ape strengths weaknesses gana danne nathiwa, SWOT analysis nathuwa kohomada ban project ekak hariyata goda daaganne ?

    onna ookai mage tharkaya machan....

    Mama kiyanne Product Manual eken api SWOT analysis ekak karanwa. Data Science ban
    Swot analysis එක කේන්දරෙන් බලන එවුන් තමයි සින්හල බවුද්ධ කියාගන්න 99%. Data science නම් වෙනම ඉගෙන ගෙන නෑ. Bachelors/masters electronics නිසා පොඩි අදහසක් විතරක් තියනවා. හැබැයි නොදැක්ක ගෑනියෙක්ගෙ data collect කරන විදිහ නම් අදටත් අහල නෑ. Data science ගැන කිව්ව නිසා කියන්නම් ඔය උපතින්ම නැති වුන/ පොඩි කාලෙ කැඩුන එව්වා negligible percentage තමයි 🤣
     
    Last edited:

    nidarsha91

    Well-known member
  • Swot analysis එක කේන්දරෙන් බලන එවුන් තමයි සින්හල බවුද්ධ කියාගන්න 99%. Data science නම් වෙනම ඉගෙන ගෙන නෑ. Bachelors/masters electronics නිසා පොඩි අදහසක් විතරක් තියනවා. හැබැයි නොදැක්ක ගෑනියෙක්ගෙ data collect කරන විදිහ නම් අදටත් අහල නෑ. Data science ගැන කිව්ව නිසා කියන්නම් ඔය උපතින්ම නැති වුන/ පොඩි කාලෙ කැඩුන එව්වා negligible percentage තමයි 🤣
    හැබැයි නොදැක්ක ගෑනියෙක්ගෙ data collect කරන විදිහ නම් අදටත් අහල නෑ - Me uba pili aragana thiyenne shook kata

    ඈ පොන්න හිවලෝ, ගූ හලාගෙන දුවල හැංගිලා ඉඳල දැන් මොනවද මගෙන් අහන්නේ? කෝ උත්තර හොයාගෙන ආවද?
    ai me tharaha aran? iwsala hitapan thaama patan gathThe na. danma tharaha gaththoth passata a danna wei ban:yes:
    ------ Post added on Mar 23, 2022 at 11:32 PM
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,639
    14,286
    113
    ai me tharaha aran? iwsala hitapan thaama patan gathThe na. danma tharaha gaththoth passata a danna wei ban:yes:

    හිටපු විදිය නෙමෙයි මචන්, ඉදිරියට ඉන්න විදියයි දැනගන්න ඕනෙ මචන්. රට විරුවො අද හානව නේද හෑමක්? ආර්ථික ඔස්තාර්ල කුලියාපිටියෙ තාම වොක්ස් වැගන් ගහනවා නේද? රතු රතුවට පන්ති 555ක විතර රිපීට් වුන වුන් දාඩිය පිහන්නත් හමුදා කාරයන්ව තියන් ඉන්නවා නේද ? අන්න ඒකයි මචන් අවුල. ඒ නිසා දේවදත්තලත් වෙනස් වෙනවා. අංගුලිමාල ලත් වෙනස් වෙනවා. සාවුල් ලා පාවුලු වෙනවා. එතකොට ඕන වෙන්නෙ ඉදිරියට මේ මනුස්සය කොහොමද කියල දැනගන්න එකයි මචන්.

    කළුවරේ අත පත ගගා යන එකේ ලොකුම අවුල තමයි - නිවනෙන් අම්බානක ඈත් වෙනවා මචන්.

    ඕක මගේ අදහස. උඹ ඔය දේ ගැන උඹේ අත්දැකීම් එක්ක හිතල බලපන්කො මචන්.

    ඉස්සරහට එඩ්වර්ඩ් අයියට කත කරනවා මචන්
    හරියට කියපන් උඹේ පුක පලලා ඕනේ අදද නැත්තම් වෙන දවසකද?
     

    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    467
    83
    හැබැයි නොදැක්ක ගෑනියෙක්ගෙ data collect කරන විදිහ නම් අදටත් අහල නෑ - Me uba pili aragana thiyenne shook
    ඔතන මොන ලබ්බක්ද මන් පිලිඅරන් තියෙන්න. Horescope කියන්නෙ data science වලට alternative එකක්ද 😝
     
    • Haha
    Reactions: Edward Kenway

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    277298356_442962794249286_7938960692105377859_n.jpg


    🤭
     
    • Haha
    Reactions: Edward Kenway

    nidarsha91

    Well-known member
  • හරියට කියපන් උඹේ පුක පලලා ඕනේ අදද නැත්තම් වෙන දවසකද?
    πයියක් තියෙන ඔක්කොම පිරිමි නෙමෙයි බන්

    ඔතන මොන ලබ්බක්ද මන් පිලිඅරන් තියෙන්න. Horescope කියන්නෙ data science වලට alternative එකක්ද 😝
    Data Science කියල කඩ්ඩෙන් කෙටුවෙ නැත්තන් හරියන්නෙ නෑ නේ උඹලට. කියන දේ තේරුන් ගන්න බලපන් මචන්. නැතුව කියන භාෂාව නෙමෙයි.
    ------ Post added on Mar 25, 2022 at 11:57 PM
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,639
    14,286
    113
    πයියක් තියෙන ඔක්කොම පිරිමි නෙමෙයි බන්
    අහපු දේට උත්තර දීපන් මෝඩ පොන්නයා :lol:

    උඹ පුක පලාගන්නේ අදද නැත්තම් කල් ඕනෙද?
     

    nidarsha91

    Well-known member
  • අහපු දේට උත්තර දීපන් මෝඩ පොන්නයා :lol:

    උඹ පුක පලාගන්නේ අදද නැත්තම් කල් ඕනෙද?
    අපප්ට උඹ කොල්ලො කාරයෙක්ද අඩොව් පොන්නයෙක් සෙට් කරගනින් ඒකට.