උඹ ගෙදරට බඩුවක් ගන්නෙ හොයල බලලද ? නැත්තන් නිකම්ම ශෝරූම් එකේ උන් දෙන බයිල අහල උස්සන් එනවද ?
ශුවර් එකටම උඹට මොකක් හරි ලොකු අවුලක් තියෙනව. ඒක නිසා උඹේ හිතේ තියෙන අවුලක් ඕක. වෙලාව බලනවා කියන්නෙ, අපි මොකක් හරි දෙයක් ගන්න කලින් ඒකෙ විස්තර හොයල බලනවා වගේ දෙයක්.
ඒක නොතේරෙනව නං ඉතින්, පව් බං සසරෙම අනාතයි තමයි.
කඹේ දිග තියෙනකන් යමන් පුතේ. බෙල්ලට හිර වෙනකන් තේරෙන්නෙ නෑ. ඊට පස්සෙ ඔහොම කියන හෙනට පොශ් අයියල අක්කල බඩ ගාගෙන බෝධි නාවන්නෙ හිටු කියල. දැන් හැම දේම තියෙනවා කියන්නෙ, ඒ දේවල් හැමදාටම තියෙනවා කියන එක නෙමෙයි. කැරැක්ටරිස්ටික්ස් බලල රිවීව්ස් බලලා බඩු ගන්න උඹලට මනුස්ස ජීවිතයක් ගැන අදහසක් නෑ... පව් උඹල මචං
------ Post added on Feb 11, 2022 at 9:00 PM