ලක්ෂ 50

sliit_kolla

Well-known member
  • Jul 26, 2017
    1,769
    2,645
    113
    ලක්ෂ 50 කට වගේ යන කාර් මොනවද බං මේ දවස්වල ? සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එකත් තියෙන.. 2000 න් පරණ වගේ ඒවනම් බෑ. මේ මාකට් එක අඩුවෙන පාටකුත් නෑ
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ලක්ෂ 50 කට වගේ යන කාර් මොනවද බං මේ දවස්වල ? සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එකත් තියෙන.. 2000 න් පරණ වගේ ඒවනම් බෑ. මේ මාකට් එක අඩුවෙන පාටකුත් නෑ
    යකෝ ගොන් වැඩ කරන්න එපා. ඔය ලක්ෂ 50 දැන්ම ඩොලර් කරලා කොහේ හරි දාගනින්. එකෙන් උබට සෙතක් වෙන්නේ. ලක්ෂ 10 වැගන් ආර් ලක්ෂ 50 ට ගන්න උබට පිස්සුද යකෝ. ඉස්සරහට කන්න බොන්න නැති උනාම අඩුම ඔය ඩොලර් ටිකෙන් රටකට හරි පැනගන්න පුලුවන් උබට ගේමක් නැතුව
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,742
    2
    54,387
    113
    chinese unath aulk nathi weida bn tika kalayak use karanna? parts ehema kohomada danne na?

    Micro eken gennala hari denawa ithin 2015/2016 vehicle ekaka 2007-2008 ekaka wage worn parts nane

    Kudu wenna wadunoth half cut ekak wage hoyanna nam amaru wei
     

    GoodDetective

    Well-known member
  • Jul 27, 2020
    720
    866
    93
    As my research ( Correct me if I wrong)
    Expert කෙනෙක් නම් නෙවේ...
    වාහනයක් අත්‍යවශය වගේනම් විතරක් ගන්න.. නැත්නම් ඌබර් පික්මී යූස් කරන එක හොඳයි...(ඒක ගැනත් දෙපාරක් හිතන්න වෙනව දැන්... ගොඩක් අය එන්නෙ නෑ පෙට්‍රොල් කේස් නිසා)

    ලක්ශ 50ට තියෙන අලුත් ඒවා
    45-48 Alto Japan 2016-17-18
    45-50 Daihatsu Mira 2017
    WagonR 2015-16-17
    Spacia 2017
    Passo

    මේවනම් ගොඩක් වෙලාවට මිලේජ් 20000-50000 අතර හොයාගන්න පුලුවන්... හොඳට පෙට්‍රොල් කරන වාහන... ලඟදී රිපෙයාර් එකක් එන සම්භාවිතාවය අඩුයි... මෙතෙනෙනුත් wagonR එක හොඳයි වගේ හිතෙන්ව... හැබයි ස්පෙයාපාර්ට්ස්, ඉන්ශුවරන්ස් කොස්ට් වැඩී...

    එහෙම නැතිව ටිකක් පරන ජපන් ඒවනම්
    Vitz 2007-8
    Swift Beetle/ Jeep 2007-8
    Passo 2012

    පරණ ඒවා ඉතින් ගොඩක් වෙලාවට 100000km වලට එහා දුවලා.. ජපන් උනත් එච්චර දුවපු එක්කට ලක්ශ 50ට එහා දෙන එක ටිකක් අප්සෙට් කියලා හිතෙනව.. ඉස්සර ස්පෙයා පාර්ට්ස් ඕනි තරම් තිබ්බත් දැන් තියෙනවද කියලා හොයලා බලන්න වෙයි.. අනික රිපෙයාස් එන්න තියෙන ඉඩකඩ වැඩීනෙ..

    තව මං දන්න විදියට Lancer CS2, CS3 , Nissan N16 , වගේ වාහනත් තියෙර් ඔය ප්‍රයිස් වලට... ලොකුවට හෙව්වෙ නෑ...

    Hyundai, Kia වගේ වාහන හොඳ උනත් ස්පෙයාපාර්ට්ස් unavailable වෙන්න පුලුවන්...


    ඇල්ටො වගේ ඉන්දියන් ඒවා ගන්න එක අනේමන්දා... හොඳ එකක් හම්බුනොත් හොදයි, 10ක් බැලුවොත් 9ක්ම අවුල්... අනික ඩිමාන්ඩ් හොඳටම වැඩි නිසා රෙලටිව්ලි. ඉන්ෆ්ලේටඩ් ප්‍රයිස් එකක් තියෙන්නෙ....
     
    • Love
    Reactions: sliit_kolla