ලක්ෂ 50

sliit_kolla

Well-known member
  • Jul 26, 2017
    430
    413
    63
    Wagon R FX/FZ, Spacia 2016-2017
    Japan Alto 2018
    Swift bettle 2010
    Passo 2010-2013
    Vitz 2007-2010
    මට මෙතනින් හිතට යන්නේ Vitz විතරයි. අවම ගාන ගැන උබට අදහසක් තියෙයිද?
     

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    2,018
    2,246
    113
    Pandora
    Wagon R & Swift විතරයි ඔතනින් පොඩ්ඩක් හරි පෙනුමක් තියෙන්නේ
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    6,071
    10,068
    113
    Gold coin අරං තියාගනිං. දැන් තියන ගනං වලට වාහන බලු වටින්නෑ. මේ හද්ද පරණ නාකි වාහනවලට කැරි ගණං කියන්නෙ.
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,574
    1,249
    113
    Wahana parana parana wenna wedak nehe owa wala, dollar ekath dan hodata wedi wela, lankWata se sathak weva kiLa prarthana karamu imf eken salli deela