Breaking News: People's Bank - No problems at the bank

YelaWolf

Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    ණය නොගෙන කරන හැට් හරි ණය නොගෙන කරන්ඩ පුලුවන් එකක් හරි කියපන්කො පැනල නොයා????
    පැනල යන්නෙ තොගෙ බැසිල් බල්ලනේ උෟ ගෙදර ඉඳන් ගෑණිගෙ කකුල් මිරිකනවද..පාලිමන්ට් අැවිත් උත්තර දෙන්න කියපිය මේවට
     
    • Haha
    Reactions: Identity

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඇයි පොන්නයෝ මුදල් ඇමති කියන උට්ටා පාරිලිමේන්තු එන්නේ නැත්තේ ?? අහන දේවල් වලට උත්තර දෙන්න ඌට දැනුම නැති නිසාද ??
    පාර්ලිමේන්තුවට වෙලා කටින් බතල හිටෝනව ඇරෙන්ඩ බැසිල්ට කරන්ඩ වැඩ තියෙනව, මොකාද වැදගත් ප්‍රශ්න අහන්නෙ ලපයද හර්ශයද, ??ඔය තියල තියෙන්නෙ ගිනි පිනට කාල ඉන්නෙ නැතුව, නොදකින් මෙහෙමත් පොන්න විපක්ශයක්
     
    Fire1994

    Well-known member
  • May 6, 2018
    1,082
    2,227
    113
    ඕකට රිගගෙන කියෝ කියෝ ඉන්ඩ පුලුවන් කරන්ඩ මෙලෝකෙ වැඩක් නැති, හර්ශය ලපකොටා වගේ කාලකන්නින්ට, උන් ඒකෙ ලැගන් පිනට කාල ඉන්නෙ නැතුව රට ගිනිතියනව වරප්‍රශාද පාවිචි කරල..
    ඉතින් ගූ පොන්නයෝ පොන්න බැසිලටයි නාකි මහල්ල ටයි ඇවිත් උත්තර දෙන්ඩ කියපන් කො .පොන්නයො දෙන්න මාස 3 කින් පාර්ලිමේන්තු ඇවිල නෑලු. එක්කො පාර්ලිමේන්තුව විසුරුව්ලා දාන්ඩ ඕනෙ බොරුවට මිනිසුන්ගෙ සල්ලි නාස්ති කරන් නැතුව ඔය මගුල නඩත්තු කරන්ඩයි ඕකෙ ඉන්න පොන්නයන්ට වරප්‍රසාද දෙන්ඩයි.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉතින් ගූ පොන්නයෝ පොන්න බැසිලටයි නාකි මහල්ල ටයි ඇවිත් උත්තර දෙන්ඩ කියපන් කො .පොන්නයො දෙන්න මාස 3 කින් පාර්ලිමේන්තු ඇවිල නෑලු. එක්කො පාර්ලිමේන්තුව විසුරුව්ලා දාන්ඩ ඕනෙ බොරුවට මිනිසුන්ගෙ සල්ලි නාස්ති කරන් නැතුව ඔය මගුල නඩත්තු කරන්ඩයි ඕකෙ ඉන්න පොන්නයන්ට වරප්‍රසාද දෙන්ඩයි.

    පැනල යන්නෙ තොගෙ බැසිල් බල්ලනේ උෟ ගෙදර ඉඳන් ගෑණිගෙ කකුල් මිරිකනවද..පාලිමන්ට් අැවිත් උත්තර දෙන්න කියපිය මේවට
    ණය නොගෙන කරන හැට් හරි ණය නොගෙන කරන්ඩ පුලුවන් එකක් හරි කියපන්කො පැනල නොයා????පාර්ලිමේන්තුවට ඇවිල්ල කටින් බතල හිටෙවුවම ණය ගෙවෙනවද???ඩොලර් උනනවද??
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,670
    165,144
    113
    එකමත් එක රටක
    පාර්ලිමේන්තුවට වෙලා කටින් බතල හිටෝනව ඇරෙන්ඩ බැසිල්ට කරන්ඩ වැඩ තියෙනව, මොකාද වැදගත් ප්‍රශ්න අහන්නෙ ලපයද හර්ශයද, ??ඔය තියල තියෙන්නෙ ගිනි පිනට කාල ඉන්නෙ නැතුව, නොදකින් මෙහෙමත් පොන්න විපක්ශයක්
    පාර්ලිමේන්තුවේ කරන්නේ කටින් බතල හිටවන එකනම් පොන්සියෝ මොකටද ඔච්චර වියදම් කරල තියන්නේ ???
    අනිත් රාජපක්ෂ සෙට් එක පාර්ලිමේන්තු එන්නෙත් කටින් බතල හිටවන්න්ද පොන්නයෝ ??
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    ණය නොගෙන කරන හැට් හරි ණය නොගෙන කරන්ඩ පුලුවන් එකක් හරි කියපන්කො පැනල නොයා????පාර්ලිමේන්තුවට ඇවිල්ල කටින් බතල හිටෙවුවම ණය ගෙවෙනවද???ඩොලර් උනනවද??
    අැයි ඒ බල්ල ඒ පාර ගෙදර ඉඳන් ඩොලර් අච්චු ගහනවද?
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,984
    18,651
    113
    34
    Hell
    තව මදී

    දේශපාලන කරන එකෙක් දකිනකොට මන්නෙන් කොටන තැනට එන්න ඕනේ

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පාර්ලිමේන්තුවේ කරන්නේ කටින් බතල හිටවන එකනම් පොන්සියෝ මොකටද ඔච්චර වියදම් කරල තියන්නේ ???
    අනිත් රාජපක්ෂ සෙට් එක පාර්ලිමේන්තු එන්නෙත් කටින් බතල හිටවන්න්ද පොන්නයෝ ??
    දැන් ලප කොටා අවුරුදු 30+ පර්ලිමේන්තුවෙන් පිනට කාල කටින් බතල හිටෝ හිටෝ ඉන්නව, මොනවද ඌ රටට කරල තියෙන්නෙ අඩුම ගානෙ ලප කොටා හදවපු කක්කුස්සියක් තියෙනවද, එකම එක පාලමක් බෝක්කුවක් තියෙනවද????? පුලුවන් නම් උත්තර දිපන්කො පැනල නොයා..

    ඔකට ඇවිල්ල කටින් බතල හිටෝල , ලප කොටාලගෙ හර්ශලගෙ ගොන් ප්‍රශ්න වලට උත්තර දිල කාලෙ කාල නොයෙන එකමයි හොද,
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එහෙනං මහින්ද අගමැති වෙලත් පාර්ලිමේන්තුවට යන්නෙ වැඩක් පළක් නැති නිසා පිනට කාල එන්නද :unsure:
    අගමැතිට එන්ඩ වෙනව සම්ප්‍රධාය නිසා, නැතුව ඕකට වෙලා පැය 24 කියෙවුත් වෙන සෙතක් තියෙනවද????

    ලපකොටාලු වැඩිපුරම පිනට කන්නෙ පාර්ලිමේන්තු ඇව්ල්ල ,උගෙන් රටට මොනාද වෙලා තියෙන සේවය???????
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,670
    165,144
    113
    එකමත් එක රටක
    දැන් ලප කොටා අවුරුදු 30+ පර්ලිමේන්තුවෙන් පිනට කාල කටින් බතල හිටෝ හිටෝ ඉන්නව, මොනවද ඌ රටට කරල තියෙන්නෙ අඩුම ගානෙ ලප කොටා හදවපු කක්කුස්සියක් තියෙනවද, එකම එක පාලමක් බෝක්කුවක් තියෙනවද????? පුලුවන් නම් උත්තර දිපන්කො පැනල නොයා..

    ඔකට ඇවිල්ල කටින් බතල හිටෝල , ලප කොටාලගෙ හර්ශලගෙ ගොන් ප්‍රශ්න වලට උත්තර දිල කාලෙ කාල නොයෙන එකමයි හොද,
    ලප කොටා මුකුත් කරලා නැත්නම් මොකටද මූ මේ බදාගෙන ඉන්නේ ??
    r5UeaxPm.jpg

    මයිනව ජනාදිපති කරෙත් උන් ටික එකතු වෙලා තමයි . එකෙන් තමයි උබට මැදමුලනේ ගූ හෝදන රස්සාව සෙට් උනේ. ලප කොටා නැත්නම් අද උබ එදාවේල වත් හොයාගන්නේ කොහොමද පොන්නයෝ ??? :rofl: :lol:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,681
    2
    54,273
    113
    අගමැතිට එන්ඩ වෙනව සම්ප්‍රධාය නිසා, නැතුව ඕකට වෙලා පැය 24 කියෙවුත් වෙන සෙතක් තියෙනවද????

    එහෙනම් නාමල් එන්නෙ පිනට කන්නද? චමල් එන්නෙ පිනට කන්න ද? :unsure:

    ලපකොටාලු වැඩිපුරම පිනට කන්නෙ පාර්ලිමේන්තු ඇව්ල්ල ,උගෙන් රටට මොනාද වෙලා තියෙන සේවය???????

    එහෙම බැලුවොත් බැසිල්ගෙන් රටට වෙච්ච සේවයකුත් නෑනේ :ROFLMAO:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලප කොටා මුකුත් කරලා නැත්නම් මොකටද මූ මේ බදාගෙන ඉන්නේ ??
    r5UeaxPm.jpg

    මයිනව ජනාදිපති කරෙත් උන් ටික එකතු වෙලා තමයි . එකෙන් තමයි උබට මැදමුලනේ ගූ හෝදන රස්සාව සෙට් උනේ. ලප කොටා නැත්නම් අද උබ එදාවේල වත් හොයාගන්නේ කොහොමද පොන්නයෝ ??? :rofl: :lol:
    ගණිකවො බදාගන්ඩ වෙනව බන් $%% ඕන උනාම, එහෙමයි කියල ගහල ඉවර උනාම ගෙදර එකකන් යන්නෙ නැ..
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,670
    165,144
    113
    එකමත් එක රටක
    ගණිකවො බදාගන්ඩ වෙනව බන් $%% ඕන උනාම, එහෙමයි කියල ගහල ඉවර උනාම ගෙදර එකකන් යන්නෙ නැ..
    උබ කියන්නේ මයිනා කොලු සීන් එකේ කියලද ??
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එහෙනම් නාමල් එන්නෙ පිනට කන්නද? චමල් එන්නෙ පිනට කන්න ද? :unsure:
    හැමදාම එන්නෙ නැ බන් ලපකොටා වගේ, ඌ තමයි හමදාම ඇවිල්ල, පාර්ලිමේන්තු කැන්ටිමෙන් බඩකට පිරෙන්ඩ පිo බත් ගිලල ,තෙලේ බහින්ඩ කටින් බතල හිටවන්නෙ හෝ ගාල...

    එහෙම බැලුවොත් බැසිල්ගෙන් රටට වෙච්ච සේවයකුත් නෑනේ :ROFLMAO:
    ඉන්දියාවෙන් ඩොලර් බිලියනයක ණයයි තවත් ඩොලර් බිලියනයක මෙගාවොට් 600 ක විදුලි බලාගාර 2කුයි ගත්ත උබද??? බැසිල් නෙමේද මෝදි එක්ක තේ එකක් බිල ගේම ගැහුවෙ, අන්න සුපිරි වැඩ්ඩො ..
     
    • Haha
    Reactions: Srilankan1

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    එරෝසන් ගේ බොස් දැන් බැසිල්ද කොහෙද. කලින් විමල් ගම්මන්පිල ගාව වැඩ කරේ දැන් උන් දෙන්නා නැති නිසා බැසිල් සර් ගාවට ගිහිං