Breaking News: People's Bank - No problems at the bank

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රවී පාර්ලිමේන්තු ඇවිත් කියව කියව ඉඳලත් හොයාගත්ත තරම් වත් ඩොලර් හොයාගන්න බෑනෙ බැසිලට ගෙදරට වෙලා හතර අතෙන් ණය අරගෙනත්. :unsure:
    රවිලවෙගි විකුනගෙන කන්ඩද කියන්නෙ??
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඔය ගු පොන්න රනිලව ගෙන්න ගත්ත එකත් වැරදියි , ඔයා නෙමේ පොන්නය කියල කතාකරන්ඩ තිබ්බෙ..
    අපරාදේ. උඹ ඔය මීටින් එකේ ඉන්න තිබුණේ මේකේ දෙන ලොරි ටෝක් වල හැටියට නේද බන්? 🤭
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,714
    2
    54,352
    113
    රවිලවෙගි විකුනගෙන කන්ඩද කියන්නෙ??

    ණය වෙනවට වඩා හොඳයිනෙ බදු දෙන එක.

    බැසිල්ල ණය අරං පොළී ගෙවනකොට රවීල බදු දීල ඉතුරු කරපු ඩොලර් සංචිත ලෙප්ට් :lol:
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    17,876
    27,459
    113
    36
    Mirihana
    alis.alberta.ca
    හැමදාම එන්නෙ නැ බන් ලපකොටා වගේ, ඌ තමයි හමදාම ඇවිල්ල, පාර්ලිමේන්තු කැන්ටිමෙන් බඩකට පිරෙන්ඩ පිo බත් ගිලල ,තෙලේ බහින්ඩ කටින් බතල හිටවන්නෙ හෝ ගාල...
    මොනාද අයිසේ මේ පදනමක් නැති ගොන් කතා
     

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    අපරාදේ. උඹ ඔය මීටින් එකේ ඉන්න තිබුණේ මේකේ දෙන ලොරි ටෝක් වල හැටියට නේද බන්? 🤭
    මොකටද මයිනගෙ පයිය අත ගගා ඉන්න ද ? උඹට මොංගල් ද ? ඉරෝශාන් පොන්නයා ඉන්නෙ වලව්වෙ ඉදුල් කන්න මිසක් සමුලු වලට එනක්කන් යන්න නෙවෙයි..
     
    • Haha
    Reactions: Srilankan1

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,276
    12,525
    113
    Piliyandala
    උබලනම් කියයි. මොල හතා උත්තර දෙන්න ගිහිල්ල වචන වැරදුනාම බොලා මේකේ මිම්ස් හදනව.. ආන්ඩුව අපහසතාවයට පත් වෙන නිසා එන්නේ නෑ. ඕනේ නම් ඩ්‍රාෆ්ට් එක සභා ගත කරන්නම්
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,996
    113
    Bump

    පොන්න හර්ශයගෙ ගොන්කතා, නැති ප්‍රශ්න මවනව පාර්ලිමේන්තු වරප්‍රශාද පාවිච්චි කරල, ඕක ඕක එලියෙ කියුවනම් බල්ල වගේ කුදලල දාන්ඩ තිබ්බ කුඩුවට..

    රට හදන්ඩ බලේ ඉල්ලන්නෙ හර්ශය වගේ කිසිම වගකිමක් නැති ගොන් කතා කියන හුත්තිගෙ පුතාල,ඕකනෙ මම කියන්නෙ රාජපක්ශල දාස් ගුනයක් හොදයි කියල පොන්න විපක්ශෙට වඩා
    රාජපක්ෂ ගූ දහස් ගුනයක් රසයිලු :lol:
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    සමුලුවක් තියල කරපු කෙන්ගෙඩිය කියපන්කො
    මහ බැංකු හොරාගෙන් සමාව ගත්ත නම් දැක්කා
    ඒකද සවු බාගේ දැක්ම 😄
    ලබ්බටද සමුළුවක් තිබ්බේ .. ඕව යකෝ parliament එකේ කතා කරන්න පුලුව්න්යේ .. සමුළුවට කියක් වියදන් කරන්න ඇතිද .. parliament එක ගන්නවා බර ගානක් වියදම් කරලා හැමදාම ... මුන් එකට යන්නේ නැතුව වෙනම මගුල් ගන්නවා තව වියදම් කරන ..
     
    • Like
    Reactions: Sen-lu

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    ඊයේ ගෙවන්න තිබ්බ ඩොලර් පෙමන්ට්ස් වගයක් කෙල වෙලා තිබ්බ. පරක්කු වෙලා ගෙවල තිබ්බ. ඕකට ඉතින් කියන්නේ ඩිෆෝල්ට් වෙනව කියල තමයි.

    ප්‍රශ්නයක් නෑ කියල බැංකුව කිව්වට හරියන්නේ නෑ, පේමන්ට්ස් පරක්කු උනා කියන්නේ අවුලක් තියෙනවා. කවුරුහරි මිනිහෙක් ණය වාරික ගෙවන්නේ නැතුව ඉදලා ක්‍රිබ් එකට ගියා වගේ තමයි. ඒ මිනිහට අවුලක් නෑ කියල ටෝක්ස් දෙන්න පුලුවන්. හැබැයි අවුලක් තියෙනව.