මුලින්ම 300 ගහන්නෙ?

මුලින්ම 300 ගහන්නෙ?

  • Petrol

  • Doller

Results are only viewable after voting.

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,952
    2
    54,643
    113
    පෙට්‍රල් කියපු අය හරි :D

    පෙට‍්‍රල් මිල යලිත් ඉහල දැමේ.. ලීටරයක් 300 පනී..

    ලංකා ඉන්දීය තෙල් සමාගම විසින් සිය බෙදුම්හල් මගින් අලෙවි කරනු ලබන සියලුම වර්ගයේ පෙට‍්‍රල් වල මිල ගනන් ඉහළ දමා තිබේ.

    ඒ අනුව Oct-92 සහ Oct-95 වර්ගවල පෙට්‍රල් ලීටරයක් රුපියල් 49 කින් ඉහළ දමා ඇත.

    අද මධ්‍යම රාත්‍රියේ සිට මෙම මිල ඉහළ දෙමින්ම ක්‍රියාත්මක බව එම සමාගම පවසයි.

    ඒ අනුව මෙතෙක් පැවති මිල හා නව මිල ගණන් මෙසේය.

    පැවති මිල නව මිල

    Oct92 – 254 – 303
    Oct95 – 283 – 332
     
    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,931
    2,664
    113
    පෙට්‍රල් කියපු අය හරි :D

    පෙට‍්‍රල් මිල යලිත් ඉහල දැමේ.. ලීටරයක් 300 පනී..

    ලංකා ඉන්දීය තෙල් සමාගම විසින් සිය බෙදුම්හල් මගින් අලෙවි කරනු ලබන සියලුම වර්ගයේ පෙට‍්‍රල් වල මිල ගනන් ඉහළ දමා තිබේ.

    ඒ අනුව Oct-92 සහ Oct-95 වර්ගවල පෙට්‍රල් ලීටරයක් රුපියල් 49 කින් ඉහළ දමා ඇත.

    අද මධ්‍යම රාත්‍රියේ සිට මෙම මිල ඉහළ දෙමින්ම ක්‍රියාත්මක බව එම සමාගම පවසයි.

    ඒ අනුව මෙතෙක් පැවති මිල හා නව මිල ගණන් මෙසේය.

    පැවති මිල නව මිල

    Oct92 – 254 – 303
    Oct95 – 283 – 332
    නෑ අද standard chartered bank එකේ dollar selling rate එක 300 හිට් කරා ඊට කලින්