පෙට්රල් කියපු අය හරි 
ලංකා ඉන්දීය තෙල් සමාගම විසින් සිය බෙදුම්හල් මගින් අලෙවි කරනු ලබන සියලුම වර්ගයේ පෙට‍්‍රල් වල මිල ගනන් ඉහළ දමා තිබේ.
ඒ අනුව Oct-92 සහ Oct-95 වර්ගවල පෙට්‍රල් ලීටරයක් රුපියල් 49 කින් ඉහළ දමා ඇත.
අද මධ්‍යම රාත්‍රියේ සිට මෙම මිල ඉහළ දෙමින්ම ක්‍රියාත්මක බව එම සමාගම පවසයි.
ඒ අනුව මෙතෙක් පැවති මිල හා නව මිල ගණන් මෙසේය.
පැවති මිල නව මිල
Oct92 – 254 – 303
Oct95 – 283 – 332

පෙට්රල් මිල යලිත් ඉහල දැමේ.. ලීටරයක් 300 පනී..