Do you think freelancers will feel the effects of depreciating rupee ?

ShiningStar

Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    Do you think freelancers and Internet money makers will feel the effects of depreciating rupee ? They earn in dollars.

    Let's say.an imported gadget price goes up according to current exchange rate. Will they feel it ? Because they will get more rupees according to the current exchange rate
     
    • Like
    Reactions: siri_ayya

    89mora

    Well-known member
  • Feb 10, 2012
    1,603
    785
    113
    Dubai
    Do you think freelancers and Internet money makers will feel the effects of depreciating rupee ? They earn in dollars.

    Let's say.an imported gadget price goes up according to current exchange rate. Will they feel it ? Because they will get more rupees according to the current exchange rate
    But Local Salary Job walata relatively happy thama
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,799
    6,362
    113
    රෑට නැගිටලා ඉන්න එක හොදයි. හොරු එනවා. :lol:
    ඊයෙත් මේ පැත්තේ ගෙයක් කඩල තිබ්බ
    adi 3k diga mananyak laga tiyagena inne :D
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,722
    165,336
    113
    එකමත් එක රටක
    At best they can maintain the same lifestyle. Will not be an advantage.
    දැනට advantages තියනවා.. සමහර දේවල් ඩොලර් එක උඩ ගිය වේගෙන් ගාන වැඩි වෙලා නෑ තාම...
    රු 100ට තිබ්බ දෙයක් රුපියල් 150ක් වෙන්න ඕනේ. සමහර දේවල් ඒ විදයට වැඩි කරොත් sales නැති වෙන නිසා තාම එහෙම වැඩි කරල නෑ .
    ඉඩම් වල ඩොලර් වටිනාකම අඩු වෙන්ව.. වාහන වල ඩොලර් වලින් වටිනාකම ඒ වාහන ගත්තු කාලේ තිබ්බ ගනන් වලට ඇවිත් වගේ හදල බැලුවම. .. ඔය වගේ ටිකක් දැනට තියනව.
     
    • Like
    Reactions: ShiningStar

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,835
    28,726

    Idam..wahana…dollar eketa sapekshawa rupiyal welin wedi wenne na kiyelada kiyanne?

    first point eke bohoma temporary.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,722
    165,336
    113
    එකමත් එක රටක
    Idam..wahana…dollar eketa sapekshawa rupiyal welin wedi wenne na kiyelada kiyanne?
    ඔව්. වාහන වල ගණන් ඩොලර් එක 200 දී තිබ්බ ගණන් ම තමයි. හැබැයි ඒවා වල ගාන දැන් ඩොලර් එකෙන් බෙදල, ඒ වාහනේ ගත්තු කාලේ ඩොලර් එකෙන් වැඩි කරාම ඒ කාලේ රුපියල් වටිනාකම එන්නේ. විකුණන එකාට ඩොලර් එක රු 200 තිබ්බ වගේ වැඩි වටිනාකමක් එන්නේ නෑ දැන්. තව ඉස්සරහට තව අඩු වෙන්ව.
     
    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    දැනට advantages තියනවා.. සමහර දේවල් ඩොලර් එක උඩ ගිය වේගෙන් ගාන වැඩි වෙලා නෑ තාම...
    රු 100ට තිබ්බ දෙයක් රුපියල් 150ක් වෙන්න ඕනේ. සමහර දේවල් ඒ විදයට වැඩි කරොත් sales නැති වෙන නිසා තාම එහෙම වැඩි කරල නෑ .
    ඉඩම් වල ඩොලර් වටිනාකම අඩු වෙන්ව.. වාහන වල ඩොලර් වලින් වටිනාකම ඒ වාහන ගත්තු කාලේ තිබ්බ ගනන් වලට ඇවිත් වගේ හදල බැලුවම. .. ඔය වගේ ටිකක් දැනට තියනව.
    True it takes some time
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,835
    28,726
    113
    ඔව්. වාහන වල ගණන් ඩොලර් එක 200 දී තිබ්බ ගණන් ම තමයි. හැබැයි ඒවා වල ගාන දැන් ඩොලර් එකෙන් බෙදල, ඒ වාහනේ ගත්තු කාලේ ඩොලර් එකෙන් වැඩි කරාම ඒ කාලේ රුපියල් වටිනාකම එන්නේ. විකුණන එකාට ඩොලර් එක රු 200 තිබ්බ වගේ වැඩි වටිනාකමක් එන්නේ නෑ දැන්. තව ඉස්සරහට තව අඩු වෙන්ව.
    e wage one off waasiyak tiyenna puluwan….overall itin currency eke stable tiyena eka eeta wada hondai dollar hewwath.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,722
    165,336
    113
    එකමත් එක රටක
    e wage one off waasiyak tiyenna puluwan….overall itin currency eke stable tiyena eka eeta wada hondai dollar hewwath.
    ඩොලර් එක්ක ගනුදෙනු කරන්නේ නැති එකාට සමහර වැඩි කරන්න ඕනේ ගාන තේරෙන්නේ නෑ . ඩොලර් එක සතියක් දෙකක් අතුල 100කින් වගේ වැඩි වෙලා.. ලක්ෂ 50ක දෙයක් ගත්ත එකාට දැන් ඒක ලක්ෂ 75කට දෙන්න පුලුවන් කියලා තේරෙන්නේ නෑ එකපාර ඕක ගැන idea එකක් නැත්නම්. ඉඩ ම් වලට ඔහොම වෙන්ව ටික කාලයක්.

    2018 දී ඩොලර් එක 150 - 160 තිබිල තියෙන්නේ. දැන් ඒක දෙගුණයක් වගේ.. ඉතින් ඒ කාලේ ලක්ෂ 20කට ඉඩමක් ගත්ත එකා මෙච්චර ඉක්මනට ඒක ලක්ෂ 40ක් වෙයි කියලා හිතන්නේ නැතුව විකුනනවා.
    ------ Post added on Mar 26, 2022 at 8:33 PM