Do you think freelancers will feel the effects of depreciating rupee ?

dayt0na

Well-known member
  • Jan 2, 2012
    29,836
    28,727
    113
    ඩොලර් එක්ක ගනුදෙනු කරන්නේ නැති එකාට සමහර වැඩි කරන්න ඕනේ ගාන තේරෙන්නේ නෑ . ඩොලර් එක සතියක් දෙකක් අතුල 100කින් වගේ වැඩි වෙලා.. ලක්ෂ 50ක දෙයක් ගත්ත එකාට දැන් ඒක ලක්ෂ 75කට දෙන්න පුලුවන් කියලා තේරෙන්නේ නෑ එකපාර ඕක ගැන idea එකක් නැත්නම්. ඉඩ ම් වලට ඔහොම වෙන්ව ටික කාලයක්.
    Wikunena ekaa buyer $ hoyenewa kiyana mathema inna ba ne kohomoth.

    $ eka wedi wela ehema waasiyak gattath wedak ne $ eka tawa wedi wela system eka collapse wunoth…ara laksha gaane waasiyath washpa wenewa…
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,766
    165,412
    113
    එකමත් එක රටක
    Wikunena ekaa buyer $ hoyenewa kiyana mathema inna ba ne kohomoth.

    $ eka wedi wela ehema waasiyak gattath wedak ne $ eka tawa wedi wela system eka collapse wunoth…ara laksha gaane waasiyath washpa wenewa…
    මම කියන්නේ වැඩි වෙන එක හොදයි කියලා නෙවෙයි. පොඩි ඔය වගේ අනිත් උන්ට නැති වාසි ටිකක් තියනව. stable වෙනවනම් හොදයි.
     
    • Like
    Reactions: Kolama and dayt0na

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,836
    28,727
    113
    මම කියන්නේ වැඩි වෙන එක හොදයි කියලා නෙවෙයි. පොඩි ඔය වගේ අනිත් උන්ට නැති වාසි ටිකක් තියනව. stable වෙනවනම් හොදයි.
    My point:

    $ hoyanne nethi ekaa kabalen lipeta watenewa

    $ hoyana ekaata kabela uda thawa kal inda puluwa
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,457
    23,701
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ඩොලර්ස් මාරු කරාම අතට රුපියල් ගොඩක් ලැබුනට වැඩක් නෑ බං ගන්න ආස දේවල් ඒ දෙයි නියම වටිනා කමෙන් තුන් හතර ගුනයක් වැඩි වෙලා නම්.

    ඩොලර්ස් හොයන, මේ කේස් එකට කලින් ලෝන්ස් ගත්ත එවුන්ට නම් පැහැදිලි වාසියක් තියෙනවා. ඒත් දැන් නම් ලෝන් අරං ඉඩම්, ගෙවල්, අපාට්මන්ට්, වාහන වගේ දේවල් අරං වැඩක් නෑ මොකද දැන් තියෙන මිලට කොහොමත් ඒ දේවල් වටින්නෙ නැති නිසා.
     
    • Like
    Reactions: dayt0na

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,193
    36,219
    113
    කෑගල්ල

    ඔවු බන් ඊයේ මෙඩිකල් බිල් වලට 8000ක් හම්බ උනා හවස එනගමන් තෙල් ගැහුවා. සෙරෙප්පු දෙකක් ගත්ත ඔක්කොම ඉවරයි. යකෝ සපත්තු සෙරෙප්පු වල ගණන් වැඩිවෙලා තියන හැටි බලහක්. 400-500 තිබ්බ ඒවා 1200යි. 800-1000 තිබ්බ ඒවා 2000යි DSI එකේ.
     
    • Sad
    Reactions: Kolama

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,457
    23,701
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ඔවු බන් ඊයේ මෙඩිකල් බිල් වලට 8000ක් හම්බ උනා හවස එනගමන් තෙල් ගැහුවා. සෙරෙප්පු දෙකක් ගත්ත ඔක්කොම ඉවරයි. යකෝ සපත්තු සෙරෙප්පු වල ගණන් වැඩිවෙලා තියන හැටි බලහක්. 400-500 තිබ්බ ඒවා 1200යි. 800-1000 තිබ්බ ඒවා 2000යි DSI එකේ.

    ඔව් මචන්. ඩොලර්ස් වැලිවලට මාරු කරනවා වගේ සීන් එකක් තියෙන්නෙ.

    Off Topic

    අතේ සල්ලි තිබුනත් මේ වෙලාවේ හිතෙන හිතෙන දේ ගන්නෙ නැතුව ඕනම දේවල් විතරක් ගන්න එක හොදයි. ඒතකොට ඔය බොරුවට ගනන් උඩ දාපු බඩුවල ඩිමාන්ඩ් එක අඩු වුනාම ආයෙත් ගනන් අඩු වෙන්න හෝ තීයෙන මිළේම තියන්න චාන්ස් එකක් තියෙනවා (මම වැරදි නම් කියන්න).
     
    • Like
    Reactions: kasun090354t

    GoodDetective

    Well-known member
  • Jul 27, 2020
    720
    866
    93
    ඩොලර් වලින් හොයන අයට ගුණ කරලා බලලා මෙච්චරක් රුපියල් වලින් තියෙනව කියලා සතුටක් ලබන්න පුලුවන්... රුපියල් වලින් වියදම් කරන්න ගියාම තමා හික් ගෑවෙන්නෙ...

    ඩීප් බැලුවොත් ඇඩ්වාන්ටීජස් ඇති...
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,193
    36,219
    113
    කෑගල්ල
    ඔව් මචන්. ඩොලර්ස් වැලිවලට මාරු කරනවා වගේ සීන් එකක් තියෙන්නෙ.

    Off Topic

    අතේ සල්ලි තිබුනත් මේ වෙලාවේ හිතෙන හිතෙන දේ ගන්නෙ නැතුව ඕනම දේවල් විතරක් ගන්න එක හොදයි. ඒතකොට ඔය බොරුවට ගනන් උඩ දාපු බඩුවල ඩිමාන්ඩ් එක අඩු වුනාම ආයෙත් ගනන් අඩු වෙන්න හෝ තීයෙන මිළේම තියන්න චාන්ස් එකක් තියෙනවා (මම වැරදි නම් කියන්න).
    මොනවා උනත් මේකනම් පට්ට වැඩේ අපරාදේ කාලයක් නිකන් ඉදලා තියෙන්නේ මන් ඔහේ ජොබ් එකක් විතරක් කරගෙන. account එක හැදුවේ 2019 උනාට දැන් මාස 4 විතර ඉදන් තමා ජොබ් කරන්න ගත්තේ. පහු ගිය මාස තුනේ $100 වගේ ගත්තා මේ මාසේනම් $300 පන්නන්න පුළුවන් වෙයි. අවුරුද්දට නිකන් බෝනස් හම්බ උනා වගේනේ. මේක $500 ට විතර අරන් යන්න පුළුවන් උනානම් හොදටම ඇති. :lol: :lol: හොදට කලා බීලා වත් ඉන්න පුළුවන්. electric/electronic බඩු නම් ගණන් අඩුවෙයි අනිත්වානම් අඩුවෙන එකක් නැ බන්. import කරන ඒවා නම් ගණන් අඩු උනත් ලංකාවේ හදන එකක්වත් අයෙ අඩු වෙයි කියල හිතන්න බැ. මොකද උන් ගණන් වැඩි කරන්නේ salary, raw materials වගේ යේ වෙනස් කරන්න බැරි වියදමුත් වැඩි කරගෙනම තමා.
     
    • Like
    Reactions: Kolama

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,024
    8,287
    113
    Chilaw
    stable උනේ නැතුව බැංකු අවුල් ගියොත් අර ලෙබනන් වගේ ඩොලර් හොයන එකත් ලිපේ තමයි.
    ow. mama last car eka gaththe bn 46 ta. avg 178 k wage dammoth payoneer rate eka, mata USD 25,842 k wage gihin tiyenawa ekata.

    dan ayema ganna hoynawa e model ekama, dan market eka 65 k wage. kelinma laksha 20 k wedi wela. eth dan salli withdraw dala ganna giyoth mata charge wenne 21,666 USD. (300 per $)

    me wage amuthu point tikak tiyenawa USD earn karana unta.

    overall ithin serama lide. eth podi support ekak tiyenawa life ekata
     
    • Like
    Reactions: ShiningStar

    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    ow. mama last car eka gaththe bn 46 ta. avg 178 k wage dammoth payoneer rate eka, mata USD 25,842 k wage gihin tiyenawa ekata.

    dan ayema ganna hoynawa e model ekama, dan market eka 65 k wage. kelinma laksha 20 k wedi wela. eth dan salli withdraw dala ganna giyoth mata charge wenne 21,666 USD. (300 per $)

    me wage amuthu point tikak tiyenawa USD earn karana unta.

    overall ithin serama lide. eth podi support ekak tiyenawa life ekata
    මොනවා උනත් මේකනම් පට්ට වැඩේ අපරාදේ කාලයක් නිකන් ඉදලා තියෙන්නේ මන් ඔහේ ජොබ් එකක් විතරක් කරගෙන. account එක හැදුවේ 2019 උනාට දැන් මාස 4 විතර ඉදන් තමා ජොබ් කරන්න ගත්තේ. පහු ගිය මාස තුනේ $100 වගේ ගත්තා මේ මාසේනම් $300 පන්නන්න පුළුවන් වෙයි. අවුරුද්දට නිකන් බෝනස් හම්බ උනා වගේනේ. මේක $500 ට විතර අරන් යන්න පුළුවන් උනානම් හොදටම ඇති. :lol: :lol: හොදට කලා බීලා වත් ඉන්න පුළුවන්. electric/electronic බඩු නම් ගණන් අඩුවෙයි අනිත්වානම් අඩුවෙන එකක් නැ බන්. import කරන ඒවා නම් ගණන් අඩු උනත් ලංකාවේ හදන එකක්වත් අයෙ අඩු වෙයි කියල හිතන්න බැ. මොකද උන් ගණන් වැඩි කරන්නේ salary, raw materials වගේ යේ වෙනස් කරන්න බැරි වියදමුත් වැඩි කරගෙනම තමා.
    දැනට advantages තියනවා.. සමහර දේවල් ඩොලර් එක උඩ ගිය වේගෙන් ගාන වැඩි වෙලා නෑ තාම...
    රු 100ට තිබ්බ දෙයක් රුපියල් 150ක් වෙන්න ඕනේ. සමහර දේවල් ඒ විදයට වැඩි කරොත් sales නැති වෙන නිසා තාම එහෙම වැඩි කරල නෑ .
    ඉඩම් වල ඩොලර් වටිනාකම අඩු වෙන්ව.. වාහන වල ඩොලර් වලින් වටිනාකම ඒ වාහන ගත්තු කාලේ තිබ්බ ගනන් වලට ඇවිත් වගේ හදල බැලුවම. .. ඔය වගේ ටිකක් දැනට තියනව.
    ඩොලර් එක්ක ගනුදෙනු කරන්නේ නැති එකාට සමහර වැඩි කරන්න ඕනේ ගාන තේරෙන්නේ නෑ . ඩොලර් එක සතියක් දෙකක් අතුල 100කින් වගේ වැඩි වෙලා.. ලක්ෂ 50ක දෙයක් ගත්ත එකාට දැන් ඒක ලක්ෂ 75කට දෙන්න පුලුවන් කියලා තේරෙන්නේ නෑ එකපාර ඕක ගැන idea එකක් නැත්නම්. ඉඩ ම් වලට ඔහොම වෙන්ව ටික කාලයක්.

    2018 දී ඩොලර් එක 150 - 160 තිබිල තියෙන්නේ. දැන් ඒක දෙගුණයක් වගේ.. ඉතින් ඒ කාලේ ලක්ෂ 20කට ඉඩමක් ගත්ත එකා මෙච්චර ඉක්මනට ඒක ලක්ෂ 40ක් වෙයි කියලා හිතන්නේ නැතුව විකුනනවා.
    ------ Post added on Mar 26, 2022 at 8:33 PM
    මම කියන්නේ වැඩි වෙන එක හොදයි කියලා නෙවෙයි. පොඩි ඔය වගේ අනිත් උන්ට නැති වාසි ටිකක් තියනව. stable වෙනවනම් හොදයි.

    This is exactly what I wanted to know from this. Freelancers got some advantage here.
     
    • Like
    Reactions: kasun090354t

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,457
    23,701
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මොනවා උනත් මේකනම් පට්ට වැඩේ අපරාදේ කාලයක් නිකන් ඉදලා තියෙන්නේ මන් ඔහේ ජොබ් එකක් විතරක් කරගෙන. account එක හැදුවේ 2019 උනාට දැන් මාස 4 විතර ඉදන් තමා ජොබ් කරන්න ගත්තේ. පහු ගිය මාස තුනේ $100 වගේ ගත්තා මේ මාසේනම් $300 පන්නන්න පුළුවන් වෙයි. අවුරුද්දට නිකන් බෝනස් හම්බ උනා වගේනේ. මේක $500 ට විතර අරන් යන්න පුළුවන් උනානම් හොදටම ඇති. :lol: :lol: හොදට කලා බීලා වත් ඉන්න පුළුවන්. electric/electronic බඩු නම් ගණන් අඩුවෙයි අනිත්වානම් අඩුවෙන එකක් නැ බන්. import කරන ඒවා නම් ගණන් අඩු උනත් ලංකාවේ හදන එකක්වත් අයෙ අඩු වෙයි කියල හිතන්න බැ. මොකද උන් ගණන් වැඩි කරන්නේ salary, raw materials වගේ යේ වෙනස් කරන්න බැරි වියදමුත් වැඩි කරගෙනම තමා.

    එළ මචන්, නියමයි! හොදට මහන්සි වෙලා හම්බ කරපන්!
     
    • Love
    Reactions: kasun090354t