family guy , simpsons , American Dad

usa_nihaal

Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ

    මේවා ප්‍රසිද්ධ ඇයි මෙච්චර ? මම ඕවා බලල නෑ.. මොකක්ද මුලින්ම බලන්න ඕන ?
    කඩ්ඩ පොලිශ් කරගන්න අරමුණත් එක්කම තමා අහන්නෙ මොකක්ද හොද බලන්න..

    ඔය සෙට්1ම ඇමරිකන් ඒවනේ.. ඔය වගේ බ්‍රිටිශ් ඒවත් තියේද ඔහොම කාටුන් ??

    dilanexe

    Well-known member
  • Aug 1, 2015
    1,292
    1,812
    113

    මේවා ප්‍රසිද්ධ ඇයි මෙච්චර ? මම ඕවා බලල නෑ.. මොකක්ද මුලින්ම බලන්න ඕන ?
    කඩ්ඩ පොලිශ් කරගන්න අරමුණත් එක්කම තමා අහන්නෙ මොකක්ද හොද බලන්න..

    ඔය සෙට්1ම ඇමරිකන් ඒවනේ.. ඔය වගේ බ්‍රිටිශ් ඒවත් තියේද ඔහොම කාටුන් ??

    මම ඉස්සර හිතන් හිටියේ american dad කියන comic 1 වැලක් කියලා. මොකද මම බලල තියෙන්නෙ වැල විතරයි ළඟදි තමයි දැන ගත්තේ mainstreamකොමික් එකක් තියෙනවා කියලා
     
    • Like
    Reactions: usa_nihaal

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,307
    3,871
    113
    ප්‍රසිද්ධ ඇයි කියන්න දන්නෙ නැහැ, මුලින්ම බලන්න කියලා එකක් නැහැ ඉතිං. මේබී ඇමෙරිකන් ඩෑඩ්? සවුත්පාර්ක් කියලා එකකුත් තියනවා. එකත් මරු. හැබැයි සමහරවිට වචන තේරුම්ගන්න අමාරුවෙයි.
     
    • Like
    Reactions: usa_nihaal

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,379
    21,298
    113
    Mama nam family guy witharayi balala thiyenne. Eka balapan loku area ekak cover wenawa. Samanya minissu kata karana bashawa thiyenneth. Samahara ewa sub nathiwa balanna amaruyi. Mokada speed ekayi accent ekayi nisa.
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,307
    3,871
    113
    මම ඉස්සර හිතන් හිටියේ american dad කියන comic 1 වැලක් කියලා. මොකද මම බලල තියෙන්නෙ වැල විතරයි ළඟදි තමයි දැන ගත්තේ mainstreamකොමික් එකක් තියෙනවා කියලා

    Rule34
     
    nadman

    Well-known member
  • Nov 29, 2006
    3,815
    538
    113
    තුනම හොදයි. simpsons තමයි හොදම. පලවෙනි episode එකේ ඉඳන් බලපන් අලුත් ඒවා එච්චරම සිරා නෑ.
    British ඒවා නම් දන්නේ නෑ. ඕවා බලලා කඩ්ඩ හදා ගන්න එකත් දන්නේ නෑ,හැබැයි කථා ටික නම් ආතල්.
     
    • Like
    Reactions: usa_nihaal

    Rowdy Baby

    Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    ඒවගේ ගොඩක් කාටුන් වල අවුරුදු හය හතකට කලින් කරපුවගේ තිබුන සීන් ඇට්තටම අද වෙන දේවල්.ට්‍රම්ප් ප්‍රසිඩන්ට් උන ඒවා එහෙම

    • Like
    Reactions: usa_nihaal