බස් එක උගේ උනාට අපිනෙ(මගියො) යන්න ඕනේ.උගෙ බස් එකනම් ,උගෙ සල්ලි නම් ,උගෙ ඩිසල් නම් කොහෙවත් ඉන්න එකාලට ඇයි මේ වෙදනා??????? අනුන්ට පොර ටෝක්ස් දිදි ඉන්න වෙලාවෙ බැලුම් බස් එකක් බැස්සුවනම් ඉවරනෙ
බස් එක උගේ උනාට අපිනෙ(මගියො) යන්න ඕනේ.උගෙ බස් එකනම් ,උගෙ සල්ලි නම් ,උගෙ ඩිසල් නම් කොහෙවත් ඉන්න එකාලට ඇයි මේ වෙදනා??????? අනුන්ට පොර ටෝක්ස් දිදි ඉන්න වෙලාවෙ බැලුම් බස් එකක් බැස්සුවනම් ඉවරනෙ
ඔව දුවවන්ඩ බැ බන් නෝමල් රූට්,සරල දෙයක් හරි දැනගෙන කතාකරපල්ලකොබස් එක උගේ උනාට අපිනෙ(මගියො) යන්න ඕනේ.
හරි එතකොට පාරේ යන අනෙත් රියදුරොන්ට මොකද වෙන්නෙ. ඕක අපහසුයිනෙ.ඔව දුවවන්ඩ බැ බන් නෝමල් රූට්,සරල දෙයක් හරි දැනගෙන කතාකරපල්ලකො
ammo ow bn karima amarui ynana. husma hira wenawa matathmama nam thune seat bus wala yanna kamathima nah...yako husma hira wela marenawa...