Me bus ekata koati gaanak wiyadam karala

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,380
    21,298
    113
    උගෙ බස් එකනම් ,උගෙ සල්ලි නම් ,උගෙ ඩිසල් නම් කොහෙවත් ඉන්න එකාලට ඇයි මේ වෙදනා??????? අනුන්ට පොර ටෝක්ස් දිදි ඉන්න වෙලාවෙ බැලුම් බස් එකක් බැස්සුවනම් ඉවරනෙ
    බස් එක උගේ උනාට අපිනෙ(මගියො) යන්න ඕනේ.
     
    • Like
    Reactions: Stimulus mind

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බස් එක උගේ උනාට අපිනෙ(මගියො) යන්න ඕනේ.
    ඔව දුවවන්ඩ බැ බන් නෝමල් රූට්,සරල දෙයක් හරි දැනගෙන කතාකරපල්ලකො
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,380
    21,298
    113
    ඔව දුවවන්ඩ බැ බන් නෝමල් රූට්,සරල දෙයක් හරි දැනගෙන කතාකරපල්ලකො
    හරි එතකොට පාරේ යන අනෙත් රියදුරොන්ට මොකද වෙන්නෙ. ඕක අපහසුයිනෙ.

    ඇයි බන් ඔය වගේ ඒවා ගාලූ පාරේ නුවර පාරේ ඕනේ තාරම් යන්නෙ. දුර ගමන් යන ඒවා බලපන්කො. මාලබේ බස් නෙමෙයි.
     
    • Like
    Reactions: vito

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    ආයෙත් බස් පික්කෝ වැඩි වෙලාද
    මේ අපේ route එකටත් ඔහොම බස් එකක් දාලා තිබුණා
    ඌරෙක්ට ඇදුම් ඇන්දුවා වගේ
     
    • Haha
    Reactions: kevin_levin

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,364
    14,190
    113
    giphy.gif
    මැක් එකක් නේද? 😶