ලංකාවේ බලශක්ති අර්බුදයට Nuclear power පාවිච්චි කරන්න බැරිද? මේ තියෙන්නේ MIT University එකේ Nuclear Engineering කරනකොට practical වලට use කරන ලැබ් එක. මේකේ පොඩි reactor එකක් තියෙන්නේ. මේකෙන් energy එක හැදුවට එක campus එකේ විතරයි use කරන්නේ. එකත් අතිරික්තයක් තියෙනවා. ලංකාවටත් මේ වගේ පොඩියට දෙයක් කරලා මේ ප්රශ්නේ විසදන්න බැරි වෙයිද? cost එක සහ ඩොලර් ප්රශ්නේ තියෙනවා තමා. එත් try කලොත් බැරි වෙන එකක් නෑ මන් හිතන විදියට. මේ තියෙන්නේ ලින්ක් එක. මේක ඇතුලේ වැඩ කරන විදිය youtube එකේ ඕන තරම් තියෙනවා. campus එකේ ඉගෙන ගන්න ළමයි තමා මේකේ වැඩ කරන්නේ .
https://nrl.mit.edu/outreach/tours
https://nrl.mit.edu/outreach/tours

