මේකේ දැන් සෙනග නැහැ :(

එලකිරිය දැන්

  • මරු

  • චොර

  • වෙනසක් නෑ

  • එලකිරිය කියද්දීත් ඇගේ මාළු ගඟේ නටනවා


Results are only viewable after voting.

Amez

Well-known member
  • Nov 18, 2017
    1,867
    1,355
    113
    ඇයි බං මේකේ දැන් සෙනග නැත්තේ. අද ඉරිදා වෙලත් සෙනග නැහැ. ඉස්සර මීට වඩා පට්ටනේ එලකිරිය. දැන් වැටෙන ත්‍රෙඩ් බලපන්කො ජරාව. ආතල් එකක් ගන්න දන්නේ නැති එවුන් දැන් ඉන්නේ. ෆෝන් වර්ටිෆිකේෂන් නිසාද මන්දා ෆේක් අකවුන්ටුත් වැඩිය නැහැ. මේක නම් මහා සාපයක් අඩේ. මාත් සතියක් දෙකක් බලලා ඇඩ්මින්ට බැනලා බෑන් වෙලා යනවා රෙද්ද. :(
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,331
    166,677
    113
    එකමත් එක රටක
    පැය 6-7ක් කරන්ට් කපනව.. ගෑස් පෝලිම්, තෙල් පෝලිම් වල ඉන්න ඕනේ... වැඩියෙන් හම්බ කරන්න ඕනේ.
    කොහේද බන් සිංහලුන්ට දැන් ආතල් ගන්න වෙලාවක්.
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    පැය 6-7ක් කරන්ට් කපනව.. ගෑස් පෝලිම්, තෙල් පෝලිම් වල ඉන්න ඕනේ... වැඩියෙන් හම්බ කරන්න ඕනේ.
    කොහේද බන් සිංහලුන්ට දැන් ආතල් ගන්න වෙලාවක්.
    ඒ නිසා අපි තීරණය කළා සහනදායී මිලකට ආතල් දෙන්න.
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    හැබැයි මට ඉස්සර ඉඳල කිරියෙ නෝට් වෙලා තිබුණ දෙයක් තමා ඉරිදට කවුරුත් නෑ වැඩිය...
    එක අනිවාර්යයි, මම නම් ත්‍රෙඩ් එකක්වත් දන්නේ නැ ඉරිදට.. කට්ටිය අඩුයි..
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    හැබැයි මට ඉස්සර ඉඳල කිරියෙ නෝට් වෙලා තිබුණ දෙයක් තමා ඉරිදට කවුරුත් නෑ වැඩිය...
    ඔව් මටත් තේරුනා ඕක. සිංහලු ආතල් ගන්නෙ ඔපිස්වල ඉද්දි 🤣 ඉරිදට ගෑනු උන්ගෙන් ආතල් ගන්නවැති 🤷