USD vs LKR

Deadlock

Well-known member
  • Sep 8, 2021
    439
    639
    93
    Rathnapura
    අපිට අපෙ රටට රුපියල් අයින්කරල ඒ වෙනුවට ඩොලර් භාවිතා කරන්න හදාගන්න බැරිද?
     
    • Like
    Reactions: Amez

    Amez

    Well-known member
  • Nov 18, 2017
    1,867
    1,355
    113
    ඇමරිකාවට රට වික්කානේ ළගදීම වෙයි ඕක
    ඩොලර් දීලා පරිප්පු වඩෙ ගද්දී කොහොමද ගැම්ම
     

    hetax

    Active member
  • Apr 13, 2013
    402
    137
    43
    Dubai
    Anduwak ehema karanne na monetary policy nathuwa yanwane.

    ehema use karanawa zimbabwe, Ecuador, Panama

    US Dollar as currency​

    CountryRegion
    American SamoaPolynesia
    British Virgin IslandsCaribbean
    EcuadorSouth America
    El SalvadorCentral America
    GuamMicronesia
    East TimorSoutheast Asia
    Marshall IslandsMicronesia
    Federated States of MicronesiaMicronesia
    PalauMicronesia
    Northern Mariana IslandsMicronesia
    Puerto RicoCaribbean
    Turks and Caicos IslandsCaribbean
    United StatesNorth America
    Virgin IslandsCaribbean
    British Indian Ocean TerritoryEastern Africa
    Bonaire, Saint Eustatius and SabaCaribbean
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,615
    1
    99,844
    113
    33
    Kalutara
    මාත් දාන්න හිටපු ත්‍රෙඩ් එකක්? එහෙම රටක් ඩොලර් වලට හැරුනොත් එතනින් එහාට රට පවතින අර්බුධෙන් ගොඩ යනවද? 🙄
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,502
    2
    53,992
    113
    මාත් දාන්න හිටපු ත්‍රෙඩ් එකක්? එහෙම රටක් ඩොලර් වලට හැරුනොත් එතනින් එහාට රට පවතින අර්බුධෙන් ගොඩ යනවද? 🙄
    අර්බුදය වැඩි වෙයි මම හිතන්නේ , රජයේ වියදම් සෑහෙන කපල ඉන්න වෙනව ඕක කරන්න

    උදා: සමෘද්ධි ගෙවන්න සල්ලි නැති වුණාම අච්චු ගහන්න බෑනෙ ඩොලර් වලට මාරු වුණොත්
     

    proximacentauri2025

    Well-known member
  • Nov 17, 2020
    353
    508
    93
    curreney board kiyala seen ekak hadala USD wlata LKR bind karala rate eka fix karanna puluwan kathawa eye pereda foreign professor kenek kiyala thibba neda. man hithanne eka tamai ekama option usd rate eka goda daganna. netham bank rate wlata wata balck market rate wedi nisa digatama rate eka up wewi 300 > 400 > 500 .... wage yai. e ganamata badu milath yai
     
    • Love
    Reactions: Heshan Daminda

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,029
    3
    118,578
    113
    Gampaha
    පුලුවන්.
    වටිනාකම එකයි. නම විතරක් වෙනස්වෙයි "ශ්‍රී ඩොලර්" කියල.....

    රටේ තියෙන රුපියල් ටික, ශ්‍රී ඩොලර් වලට මාරු කරන්න යන වියදම ගත්තම, ඇමරිකන් ඩොලර් එක තවත් ටිකක් පාවෙයි....
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,615
    1
    99,844
    113
    33
    Kalutara
    අර්බුදය වැඩි වෙයි මම හිතන්නේ , රජයේ වියදම් සෑහෙන කපල ඉන්න වෙනව ඕක කරන්න

    උදා: සමෘද්ධි ගෙවන්න සල්ලි නැති වුණාම අච්චු ගහන්න බෑනෙ ඩොලර් වලට මාරු වුණොත්
    එතකොට සංචිත වලින්ද බන් ඩොලර් රට ඇතුලෙ භාවිතාවටත් ගන්න වෙන්නෙ. ඒ කියන්නෙ සංචිත වල ඩොලර් නැති නිසා ඕක කරන්නත් බෑ?
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,502
    2
    53,992
    113
    එතකොට සංචිත වලින්ද බන් ඩොලර් රට ඇතුලෙ භාවිතාවටත් ගන්න වෙන්නෙ. ඒ කියන්නෙ සංචිත වල ඩොලර් නැති නිසා ඕක කරන්නත් බෑ?
    ඔව් , රජයෙ ඩොලර් සංචිත සහ බැංකුවල තියෙන ඩොලර් ගන්නෙ නැතුව වෙන කොහෙන් ගන්නද
     
    • Sad
    Reactions: Heshan Daminda

    paulo.a

    Junior member
  • Feb 1, 2022
    85
    68
    18
    අපිට අපෙ රටට රුපියල් අයින්කරල ඒ වෙනුවට ඩොලර් භාවිතා කරන්න හදාගන්න බැරිද?
    පුලුවන්. එහෙම කරපු රටවල් තියනව. හැබැයි ඉතින් දැන් ටිකක් පරක්කුයි . Government එකට එහෙම කරන්න නම් දැන් ලංකාවේ තියන රුපියල් Dollar කරන්න foreign reserves ඔනී. Dollar පාවිව්චි කලා කියල Prices නම් අඩු වෙන එකක් නෑ . හැබැයි shortage එක නම් නැතිවෙයි.

    අර්බුදය වැඩි වෙයි මම හිතන්නේ , රජයේ වියදම් සෑහෙන කපල ඉන්න වෙනව ඕක කරන්න

    උදා: සමෘද්ධි ගෙවන්න සල්ලි නැති වුණාම අච්චු ගහන්න බෑනෙ ඩොලර් වලට මාරු වුණොත්
    අපෙන් 50% ක් වත් income tax එකක් ගහලා ඒවා ගානට කරයි . චන්ද කඩාගන්න බෑනේ . :P
    ------ Post added on Mar 28, 2022 at 9:18 PM