ridiculous, it's not worth that much, its because of the demand, if not it would be about 310Yesterday 366.00 black market
| Country | Region |
|---|---|
| American Samoa | Polynesia |
| British Virgin Islands | Caribbean |
| Ecuador | South America |
| El Salvador | Central America |
| Guam | Micronesia |
| East Timor | Southeast Asia |
| Marshall Islands | Micronesia |
| Federated States of Micronesia | Micronesia |
| Palau | Micronesia |
| Northern Mariana Islands | Micronesia |
| Puerto Rico | Caribbean |
| Turks and Caicos Islands | Caribbean |
| United States | North America |
| Virgin Islands | Caribbean |
| British Indian Ocean Territory | Eastern Africa |
| Bonaire, Saint Eustatius and Saba | Caribbean |
අර්බුදය වැඩි වෙයි මම හිතන්නේ , රජයේ වියදම් සෑහෙන කපල ඉන්න වෙනව ඕක කරන්නමාත් දාන්න හිටපු ත්රෙඩ් එකක්? එහෙම රටක් ඩොලර් වලට හැරුනොත් එතනින් එහාට රට පවතින අර්බුධෙන් ගොඩ යනවද?![]()
එතකොට සංචිත වලින්ද බන් ඩොලර් රට ඇතුලෙ භාවිතාවටත් ගන්න වෙන්නෙ. ඒ කියන්නෙ සංචිත වල ඩොලර් නැති නිසා ඕක කරන්නත් බෑ?අර්බුදය වැඩි වෙයි මම හිතන්නේ , රජයේ වියදම් සෑහෙන කපල ඉන්න වෙනව ඕක කරන්න
උදා: සමෘද්ධි ගෙවන්න සල්ලි නැති වුණාම අච්චු ගහන්න බෑනෙ ඩොලර් වලට මාරු වුණොත්
ඔව් , රජයෙ ඩොලර් සංචිත සහ බැංකුවල තියෙන ඩොලර් ගන්නෙ නැතුව වෙන කොහෙන් ගන්නදඑතකොට සංචිත වලින්ද බන් ඩොලර් රට ඇතුලෙ භාවිතාවටත් ගන්න වෙන්නෙ. ඒ කියන්නෙ සංචිත වල ඩොලර් නැති නිසා ඕක කරන්නත් බෑ?
පුලුවන්. එහෙම කරපු රටවල් තියනව. හැබැයි ඉතින් දැන් ටිකක් පරක්කුයි . Government එකට එහෙම කරන්න නම් දැන් ලංකාවේ තියන රුපියල් Dollar කරන්න foreign reserves ඔනී. Dollar පාවිව්චි කලා කියල Prices නම් අඩු වෙන එකක් නෑ . හැබැයි shortage එක නම් නැතිවෙයි.අපිට අපෙ රටට රුපියල් අයින්කරල ඒ වෙනුවට ඩොලර් භාවිතා කරන්න හදාගන්න බැරිද?
අපෙන් 50% ක් වත් income tax එකක් ගහලා ඒවා ගානට කරයි . චන්ද කඩාගන්න බෑනේ .අර්බුදය වැඩි වෙයි මම හිතන්නේ , රජයේ වියදම් සෑහෙන කපල ඉන්න වෙනව ඕක කරන්න
උදා: සමෘද්ධි ගෙවන්න සල්ලි නැති වුණාම අච්චු ගහන්න බෑනෙ ඩොලර් වලට මාරු වුණොත්

ඔව් , රජයෙ ඩොලර් සංචිත සහ බැංකුවල තියෙන ඩොලර් ගන්නෙ නැතුව වෙන කොහෙන් ගන්නද
This will go up to 400 plus. So in my opinion it is worthNot worth 375. Yet 310
USD notes at money exchange shops.usdt da notes da?