Questions Gold ගන්න එක

rukshrulz

Well-known member
  • Jul 16, 2013
    9,896
    16,863
    113
    Colombo
    bank එකේ තියන සල්ලි අරන් ඒවලින් gold අරන් තියාගත්තොත්?
    බැංකු වල සල්ලි තියල තේරුමක් නෑනෙ මේ යන විදිහට.
     
    • Like
    Reactions: SupiriKollek

    sk_ralahami

    Well-known member
  • Mar 28, 2018
    3,312
    5,416
    113
    colombo
    hehe dan bank walin gold den naha bn. parakku wadi uba.
    dealersla denneth naha ube bokkak unath satiyakata 20000/= walin witara dan wadi wenawa kiyala tama prediction eka yanne gold walata

    jewellery witarai ganna puluwan. ehemawath karapan
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,459
    23,711
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ගොල්ඩ් කොයින්ස්, ගෝල්ඩ් බිස්කට්ස් දැන් ගන්න නෑ මචන්. ඊයේ 22 පවුම රු. 191,0000/= යි පෙරේදා රු. 175,000/= යි. තව දවස ගානෙ වැඩි වෙනවා.

    හැබැයි ආයේ අඩු වෙයිද කියලත් කාටවත් කියන්න බෑ.

    ජුවලරිවල හැදුම් කුළිය 10% ක්වත් වෙනවා. අනික ඒවා විකුනන්න ගියාම උන් කන්ඩෙම් කරනවා, "ඩිසයින් පරනයි" , අනම් මනම් කියලා.

    හොදට හොයා බලලා ඉඩම් කෑල්ලක් ගනින්.