ජනාධිපති මිරිහාන නිවස අසල මේ මොහොතේ උද්ඝෝෂණය (LIVE)

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Facebook seems to be blocked

    minimaru ballata sinhasane gu gihin athi

    බෝම්බ තියන්න ඇත්තෙත් ඔය සක්කිලිම තමා. බෝම්බෙන් මරුන මිනිස්සුන්ගේ සාපෙ වැදුනේ රටටම.
    300ක් මරලා බලේට ආවා හැත්ත
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,268
    25,010
    113
    tracing Geo-location.. ... ...
    බෝම්බ තියන්න ඇත්තෙත් ඔය සක්කිලිම තමා. බෝම්බෙන් මරුන මිනිස්සුන්ගේ සාපෙ වැදුනේ රටටම.
    300ක් මරලා බලේට ආවා හැත්ත

    අනිවා මුන් ම තමයි.. බලයේ ඉන්න ආණ්ඩුවට වැඩක් නෑනේ බෝම්බ ගහගෙන ගෙදර යන්න පාර කපාගන්න..
    බෝම්බ ගැහුවා එකෙන් වාසිය උනේ කාටද? බෝම්බ ගහල සතියක් යද්දී "මම ජනාදිපතිවරණයට එනවා" කිව්වේ කවුද..
    ඒකෙන් වාසි ගත්ත උන් තමයි ඒක කලේ..
     
    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,347
    2,166
    113
    අනිවා මුන් ම තමයි.. බලයේ ඉන්න ආණ්ඩුවට වැඩක් නෑනේ බෝම්බ ගහගෙන ගෙදර යන්න පාර කපාගන්න..
    බෝම්බ ගැහුවා එකෙන් වාසිය උනේ කාටද? බෝම්බ ගහල සතියක් යද්දී "මම ජනාදිපතිවරණයට එනවා" කිව්වේ කවුද..
    ඒකෙන් වාසි ගත්ත උන් තමයි ඒක කලේ..
    යහපලානේ විතරක් සුද්ද කරන්න ලෑස්ති වෙන්න එපා. දෙන්න පුළුවන් notice හැම එකක්ම දීලා තියෙද්දිත් ගහලා යනකන් බලන් හිටිය පොන්නයෝ ටිකක් හිටියේ.
     
    • Like
    Reactions: Champ HB

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,268
    25,010
    113
    tracing Geo-location.. ... ...
    යහපලානේ විතරක් සුද්ද කරන්න ලෑස්ති වෙන්න එපා. දෙන්න පුළුවන් notice හැම එකක්ම දීලා තියෙද්දිත් ගහලා යනකන් බලන් හිටිය පොන්නයෝ ටිකක් හිටියේ.

    අනේ නෑ බන් මට කෝකත් එකයි. උනුත් මේක නොදැන හිටියා නෙවෙයි..
    ලංකාවේ කොහොමත් දෙගොල්ල කතාවෙලා අවරුදු 5න් 5ට ආණ්ඩු කරන එකනේ වෙන්නේ..
    එකතු වෙලා ප්ලෑන් කරලා මුන් ගැහුවා උන් දැක්කේ නෑ වගේ හිටියා..

    දැන් කරපු එකෙක් නෑනේ අන්තිමට..
     
    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,657
    1
    4,508
    113
    Matale
    ජනාධිපති ලේකම් කාර්යාලය ලඟට ආව ඒකටත් ගැහුවේ නැත්තේ ජිනීවා මානව මේ දවස් වල යන නිසා. කොහොමහරි මේකෙන් කෙළවාගනි වගේ