What happened in Mirihana last night : 45 arrested, Over 35 injured

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,854
    9,594
    113
    A total of 45 persons including a female have been arrested in connection with yesterday’s incidents at Mirihana.

    One police bus, 1 police jeep, 2 Motor bikes burnt and one water cannon truck damaged during clashes.

    Over 35 persons including 17 civilians, 17 security forces members and 3 journalist injured during the protests.

    FB_IMG_1648777115846.jpg

    FB_IMG_1648777118984.jpg
    FB_IMG_1648777126490.jpg
    FB_IMG_1648777131458.jpg
    FB_IMG_1648777138483.jpg
    FB_IMG_1648777163764.jpg

    Newswire
     
    • Sad
    Reactions: vito and NRTG

    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,650
    1,903
    113
    Here and there
    නිතර ලැව්ගිනි ඇතිවෙන රටවල් වල controlled burning කියල technique එකක් පාවිච්චි කරනවා. ඒකෙදි කරන්නේ ස්වාභාවිකව ලැව්ගිනි ඇතිවෙන්න කලින් fire dept එකෙන් ගිහිල්ලා තෝරගත්ත ප්‍රදේශයක පොඩි ලැව්ගින්නක් ඇතිකරනවා. එතකොට ඒ හරියෙ තියෙන වියලි කොල ගස්කොලන් වගේ ඒවා ගිනිගන්නවා.
    තෝරගත්ත ප්‍රදේශයක, ගින්න නිවන්න හොඳ සූදානමින් කරන වැඩක්ඉ හින්දා ගින්න Out of control යන්නෙ නෑ. ගිනිගන්නා සුලු දේවල් ඔක්කොම පිච්චිලා ඉවර හින්දා තව කාලයකට ස්වාභාවික ලැව්ගිනි ඇතිවෙන්නෙ නෑ.

    ඊයේ රෑ සිද්ධවුනේ මේ වගෙ දෙයක් වෙන්නත් පුලුවන් .
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    වපුරන විදිහට හැම එකාම න‍ෙලාගනිමින් සිටී ... ම‍ොකාග‍ේ හරි ඇජ‍ෙන්ඩාවලට වැඩ කරන්න යාම‍ේ ප්‍රතිඵලය දරුණුව‍ෙනු ඇත . ම‍ොනම හ‍ේතුවකටවත් රාජ්‍ය ද‍ේපලවලටවත් පුද්ගලීක ද‍ේපලවලටවත් කිසිම එක‍ෙකුට හානි කරන්න බෑ . ආණ්ඩුව පැන්නීමටනම් කලයුත්ත‍ේ ම‍ෙවැනි අමන උද්ඝ‍ෝෂන න‍ෙව‍ෙයි සමස්ථ රටවැසියාම වැඩවර්ජනයකටයාමයි . මිනිස්සුන්ග‍ේත් ද‍ේපලවලත් ආරක්ෂාව නැතිකරමින් විනාශකරමින් කරන ම‍ෙවැනි ක්‍රියාවලට ඔබ ය‍ොමුව‍ෙනවාදැයි නැවත නැවත ඔබ සිතිය යුතුයි .. නැතිනම් ඉදිරියට එන ඔබ බලාප‍ොර‍ොත්තුවන ද‍ේශපාලකයාටවත් රට පාලනය කිරීමට න‍ොහැකිවනු ඇත.
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,726
    13,287
    113
    මරු සින්හලු තමන්ගෙම පොදු දෙපල වලට හානි කරලද බන් විසදුම් හොයන්නේ. ඕවා ට අයෙම අපේ බදු මුදලින් නෙද නඩත්තු කරන්නෙ. ලන්කාවේ මිට්ටො
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,329
    6,081
    113
    නිතර ලැව්ගිනි ඇතිවෙන රටවල් වල controlled burning කියල technique එකක් පාවිච්චි කරනවා. ඒකෙදි කරන්නේ ස්වාභාවිකව ලැව්ගිනි ඇතිවෙන්න කලින් fire dept එකෙන් ගිහිල්ලා තෝරගත්ත ප්‍රදේශයක පොඩි ලැව්ගින්නක් ඇතිකරනවා. එතකොට ඒ හරියෙ තියෙන වියලි කොල ගස්කොලන් වගේ ඒවා ගිනිගන්නවා.
    තෝරගත්ත ප්‍රදේශයක, ගින්න නිවන්න හොඳ සූදානමින් කරන වැඩක්ඉ හින්දා ගින්න Out of control යන්නෙ නෑ. ගිනිගන්නා සුලු දේවල් ඔක්කොම පිච්චිලා ඉවර හින්දා තව කාලයකට ස්වාභාවික ලැව්ගිනි ඇතිවෙන්නෙ නෑ.

    ඊයේ රෑ සිද්ධවුනේ මේ වගෙ දෙයක් වෙන්නත් පුලුවන් .
    මිනිස්සුන්ගේ ආවේගය ප්‍රයෝජනය අරන් ආන්ඩුවම එයාලට ඕන දේ කරගත්තා.
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,797
    113
    Kottawa
    මරු සින්හලු තමන්ගෙම පොදු දෙපල වලට හානි කරලද බන් විසදුම් හොයන්නේ. ඕවා ට අයෙම අපේ බදු මුදලින් නෙද නඩත්තු කරන්නෙ. ලන්කාවේ මිට්ටො

    කඳුළු ගෑස් ගැහුවහම ඕන රටක මිනිස්සු ඔහොම කරනවා..අනික ලංකාවේ උන් දැන් කොහොමත් ඉන්නෙ ලේ රත්වෙලා.තාමත් රාජපක්ෂලට කඩේ යන බයියොන්ගෙ ගෙවල් උනත් ගිණි තියන්න ඉඩ තියෙනවා..ඒක නිසා පරිස්සමින්.
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,329
    6,081
    113
    Monewada keragtte?
    Ponnaya kiyela aha gatta ekeda?
    පොඩ්ඩක් බලපන් උදේ ඉඳන් ගිනි තියපුවා,ගල ගහල කුඩු උන ඒවා තමයි හයිලයිට් කරලා එලියට දෙන්නේ.
    දැන් තියෙන ප්‍රශ්න නැතුව මිනිස්සුන්ගේ අවධානය වෙන පැත්තකට යවන එක.
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,797
    113
    Kottawa
    පොඩ්ඩක් බලපන් උදේ ඉඳන් ගිනි තියපුවා,ගල ගහල කුඩු උන ඒවා තමයි හයිලයිට් කරලා එලියට දෙන්නේ.
    දැන් තියෙන ප්‍රශ්න නැතුව මිනිස්සුන්ගේ අවධානය වෙන පැත්තකට යවන එක.
    ITN බලන උන් විතරක් නෙමෙයි බං රටේ ඉන්නේ..අනික රාජපක්ෂ ලගෙ හැටි හොඳටම දැනගෙන දැන් මිනිස්සු ඉන්නේ..වඳ කොත්තු,වඳ සැත්කම් හරහා ජාතිවාදය අැති කරල බලේ ගත්ත හැටි උන්ට මතකයි..

    Q1ovZs3.jpeg
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,840
    28,728
    113
    පොඩ්ඩක් බලපන් උදේ ඉඳන් ගිනි තියපුවා,ගල ගහල කුඩු උන ඒවා තමයි හයිලයිට් කරලා එලියට දෙන්නේ.
    දැන් තියෙන ප්‍රශ්න නැතුව මිනිස්සුන්ගේ අවධානය වෙන පැත්තකට යවන එක.
    Awadaanaya kohewath yanne na anith untath motivation ekak enewa misak…

    Puchchapu bus ekak pennuwa kiyela polim nethi wenne na..badaginna nethi wenneth na…..daily reminders nethi keroth oka nawathi.
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,726
    13,287
    113
    කඳුළු ගෑස් ගැහුවහම ඕන රටක මිනිස්සු ඔහොම කරනවා..අනික ලංකාවේ උන් දැන් කොහොමත් ඉන්නෙ ලේ රත්වෙලා.තාමත් රාජපක්ෂලට කඩේ යන බයියොන්ගෙ ගෙවල් උනත් ගිණි තියන්න ඉඩ තියෙනවා..ඒක නිසා පරිස්සමින්.
    obathuma kiyana deyak thamai. api piligannam :yes: :yes:
     
    • Haha
    Reactions: Dr.Amdan

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,488
    16,232
    113
    කරුමේ කියන්නේ අර්බුදය නිර්මාණය කලෙත් අප්‍රේල් වල....(අප්‍රේල් 21)

    අර්බුදයේ නිමාවත් අප්‍රේල් වල
    ☝️
     
    • Like
    Reactions: Smartm and Cypress