Protest at Nuwaraeliya Carlton pre school for Shiranthi Rajapaksha

IceBear

Well-known member
  • Jul 25, 2021
    1,659
    2,719
    113
    Alaska
    rip city basketball GIF by Portland Trail Blazers
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,363
    113
    චී ලංකාව
    ඕක දිගටම ශෙයා කරන්න. හැම නගරයෙම දේශපාලුවන්ට විරෝධී රැලි හදන්න ඕනි.

    පටන් ගත්තට පස්සේ දිගටම යනවා
    ඔව් ඉස්සරහටම අරන් යමු මේක අපි හැමෝගෙම රට එක එක කාලකන්නින්ට විනාස කරන්න දෙන්න බෑ
    ------ Post added on Apr 1, 2022 at 12:06 PM

    කිසිම දේශපාලුවෙක්ට නිදහසේ කොහෙවත් යන්න බැරි තැනට උන්වහිර කරමු
    ------ Post added on Apr 1, 2022 at 12:08 PM
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,363
    113
    චී ලංකාව
    හැමෝම ශෙයා කරලා කට්ටිය දැනුවත් කරන්න
    හැම ගමක් නගරයක්ම මේ වැඩේ කරන තැනට ගේමු. දේශපාලුවන්ව පන්නලා දාන
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    නියමයි අා..brave people..අර රතු පලසක් දාල තියෙන්නේ ශිරන්ති නෝනට වඩින්න වෙන්ටෑ..🤣
     
    • Like
    Reactions: handley

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,363
    113
    චී ලංකාව
    කට්ටිය වට්සඇප් වයිබර් ඉමෝ ෆේස්බුක් යාලුවො ගෲප් එක්ක ශෙයා කරන්න. ලොකු රැල්ලක් හදමු මේ පාදඩ කාලකන්නි දේශපාලුවන්ට විරුද්ධව.