එළකිරියේ ආණ්ඩු හිතවාදීන් ignore කරමු

Idias

Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ඉග්නොර් ලිස්ට් එකට දාන්න කාලේ හරි ලොලුගල් වීර් පුක්මුරා නික්ජොස් පුක්ජොසී ගූරෝසම් තව ඉන්නව සැට් එකක් ම

    Okunta karana LOKUMA PUNISHMENT EKA IGNORE KARANA
    KOHEDA MEKE MODA HARAK PASSE PANNA PANNA REPLY KARANWA
    BUDU HAMUDURUWOTH KUWE EKAMA TAMA
    උබල වහල් නැති උන්ටත් නිකම් බනින එක නේ කරන්නේ
    ------ Post added on Mar 31, 2022 at 9:46 AM
     
    • Like
    Reactions: War Fighter

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    ඔව් ඔව් ඕකා ත්වැලිමඩ ත්‍රී වීල් කාරයෙක්

    මුනුත් එක්ක පාරට බහින්න ලෑස්ති වෙලා, බැහැල කරන්නෙ මොකක්ද ඇහුවම මරු කියෝනව. මෝඩ හැත්ත.
     
    • Haha
    Reactions: nicjosh83

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,933
    35,868
    113
    වොන්ඩර් ලැන්ඩ්
    පහුගිය දවස් කීපයේ රටේ ප්‍රශ්න පිලිබදව පල වෙච්ච ත්‍රෙඩ් කීපයකම ආන්ඩු හිතවාදී පිරිස් ඒ දේවල් සමච්චලයට ලක් කරමින් සහ ආතල් එකට ගනිමින් රිප්ලයි කර තිබෙනු දුටුවෙමි.
    ඒ ප්‍රශ්න වලින් බැට කන පිරිස් ඔවුන් සමග වාද කරන අයුරුද දක්නට තිබිණි.
    බොහෝ දෙනාට ඔවුන්ව පලවා හැරීමටත්, තවත් අයට ඔවුන්ගේ පුක පැලීමටත්, තවත් සමහරෙක්ට ඔවුන්ව මරා දැමිමටත් ඕනෑ බව සදහන් කර තිබුණි.
    මේ දේවල් වලින් පේන්නේ ආන්ඩු හිතවාදීන් කෙරෙහි බොහෝ දෙනාගේ ඇති කේන්තියයි.

    නමුත්...

    ඔබ ඔවුන්ට පවසන දේ ඔවුන්ට තවත් ආතල් එකක් මිස එයින් ඔවුන්ව අපහසුතාවයට පත් වෙන්නේ නැත.
    ඔවුන්ට මුදල් ලැබෙන නිසා ඔවුන් ඔබ මොන දේ කිව්වත් ඔවුන් තමන්ගේ රැකියාව අතහරින්නේ නැත.
    ඔබට ඔවුන්ට රිදවීමට අවශ්‍ය නම් කලයුත්තේ ඔවුන්ව ගණන් නොගෙන සිටීම පමණි.
    කිසිවෙක් ඔවුන් සමග කතා නොකරන තැනදී ඔවුන් නිහඩ වනු ඇත.

    ධර්මය ඔබට මග වේවා!

    udaha patte hangapu badu tikak genalla suicide squad ekak hadala mathi amathi loku putu horu tika marala diyan pera bokka
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,037
    14,122
    113
    ගින්න අවිලිලා තියෙන්නෙ,අපිට නැති උන දෙවල් ආයෙ ගන්න බැ.අයෙ 117 තෙල් ගහන්න වෙන්නෙ නැ.කමක් නැ , රාජපක්සලා බල්ලො වගෙ පාරෙ ඇදගෙන ගිහින් මරලා දානවා බලන්න තිබ්බනම් ඇති
     
    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    පොහොට්ටු නිවටයා :rofl:
    යාකෝ ignore කරන්න කියල කියනකොට ඔය ගූ ගොඩවල් mention කරන්න එපා, react එකක් වත් කරන්න එපා.පිස්සන් කොටුවේ උන් වගේ ඔහේ උන් උන් කියවා කියව ඉන්න ඇරපන්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගින්න අවිලිලා තියෙන්නෙ,අපිට නැති උන දෙවල් ආයෙ ගන්න බැ.අයෙ 117 තෙල් ගහන්න වෙන්නෙ නැ.කමක් නැ , රාජපක්සලා බල්ලො වගෙ පාරෙ ඇදගෙන ගිහින් මරලා දානවා බලන්න තිබ්බනම් ඇති
    ඒවනම් ටිකක් අමාරුවෙයි, අනික මිනි මරල බලේ ගන්ඩ හදන විපක්ශයකින් රටට සෙතක් වෙන්නෙත් නැ..

    යාකෝ ignore කරන්න කියල කියනකොට ඔය ගූ ගොඩවල් mention කරන්න එපා, react එකක් වත් කරන්න එපා.පිස්සන් කොටුවේ උන් වගේ ඔහේ උන් උන් කියවා කියව ඉන්න ඇරපන්
    මොකෝ දෙන්න ඇණකොටා ගන්නෙ සමගියෙන් කරපන්කො ඕකවත් අනේ මන්ද තොපිත් 🤣🤣🤣🤣
    ------ Post added on Apr 1, 2022 at 1:48 PM
     
    • Haha
    Reactions: Jim_Moriarty

    deltamoon

    Active member
  • Mar 6, 2007
    246
    155
    43
    පහුගිය දවස් කීපයේ රටේ ප්‍රශ්න පිලිබදව පල වෙච්ච ත්‍රෙඩ් කීපයකම ආන්ඩු හිතවාදී පිරිස් ඒ දේවල් සමච්චලයට ලක් කරමින් සහ ආතල් එකට ගනිමින් රිප්ලයි කර තිබෙනු දුටුවෙමි.
    ඒ ප්‍රශ්න වලින් බැට කන පිරිස් ඔවුන් සමග වාද කරන අයුරුද දක්නට තිබිණි.
    බොහෝ දෙනාට ඔවුන්ව පලවා හැරීමටත්, තවත් අයට ඔවුන්ගේ පුක පැලීමටත්, තවත් සමහරෙක්ට ඔවුන්ව මරා දැමිමටත් ඕනෑ බව සදහන් කර තිබුණි.
    මේ දේවල් වලින් පේන්නේ ආන්ඩු හිතවාදීන් කෙරෙහි බොහෝ දෙනාගේ ඇති කේන්තියයි.

    නමුත්...

    ඔබ ඔවුන්ට පවසන දේ ඔවුන්ට තවත් ආතල් එකක් මිස එයින් ඔවුන්ව අපහසුතාවයට පත් වෙන්නේ නැත.
    ඔවුන්ට මුදල් ලැබෙන නිසා ඔවුන් ඔබ මොන දේ කිව්වත් ඔවුන් තමන්ගේ රැකියාව අතහරින්නේ නැත.
    ඔබට ඔවුන්ට රිදවීමට අවශ්‍ය නම් කලයුත්තේ ඔවුන්ව ගණන් නොගෙන සිටීම පමණි.
    කිසිවෙක් ඔවුන් සමග කතා නොකරන තැනදී ඔවුන් නිහඩ වනු ඇත.

    ධර්මය ඔබට මග වේවා!
    ignore කරන්න ඕන කිරියේ ආණ්ඩු හිතවාදීන් නැත්නම් මේ ප්‍රශ්නේ හදපු උන්ව නෙමේද
    Mahinda+Gota+Namal+Basil
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,037
    14,122
    113
    ඒවනම් ටිකක් අමාරුවෙයි, අනික මිනි මරල බලේ ගන්ඩ හදන විපක්ශයකින් රටට සෙතක් වෙන්නෙත් නැ..

    මොකෝ දෙන්න ඇණකොටා ගන්නෙ සමගියෙන් කරපන්කො ඕකවත් අනේ මන්ද තොපිත් 🤣🤣🤣🤣
    ------ Post added on Apr 1, 2022 at 1:48 PM
    කොටවන්න නෙද කුකුලො හැදුවෙ 🤣
     
    • Haha
    Reactions: Cypress