ඔබ දන්නවාද?

sahansira

Well-known member
  • Mar 19, 2013
    1,058
    1,185
    113
    අපේ ගෙදර !
    ඔබ දන්නවාද? Facebook එකේ යම් පුද්ගලයෙක්ව "සොරකම හෝ විනාශය" යන අංශය ඔස්සේ report කළ හැකි බව.
    ඔබේ Facebook ගිණුම අක්‍රිය වුවහොත් ඔබට දැනෙන අපහසුතාවයට වඩා විශාල අපහසුතාවයක් දේශපාලකයින් වන ඔවුන්ට දැනෙනු ඇත. ආරම්භ කළ යුත්තේ එය තදින්ම දැනෙන කෙනෙකුගෙන් ය.
    පහත පියවර අනුගමනය කරන්න.

    Find support or report Page -> Violence -> Theft or Vandalism -> Report Page -> Submit -> Done

    මෙන්න පේජ් වල ලින්ක් ටික එක දිගටම ඉහත කියලා දීලා තියෙන විදියට රිපෝර්ට් කරන්න..
    https://www.facebook.com/gotabayar - සර්
    https://www.facebook.com/PresidentRajapaksa - සර් ගෙ අයියා
    https://www.facebook.com/NamalSL - අයියගේ පුතා
    https://www.facebook.com/BasilRajapaksa - කපුටාස්
    https://www.facebook.com/sajithpremadasa - ගොජිත්
    https://www.facebook.com/anurakumara - ලපයා
    https://www.facebook.com/ranil.wickremesinghe.leader - ගොනිල්
    https://www.facebook.com/irajw - ගූරාජ් (ආන්ඩුව ගේන්න ඉහලින්ම කැම්පේන් කරපු ගූරජ්ටත් පාඩමක් උගන්නමු)

    තව අය ඉන්නවා ඉක්මන්ටම එයාලවත් එලවන්න පටන්ගම්මු පුලුව හැමෝටම මේක යවන්න කියලා දෙන්න.. මෙතනින් වැඩේ පටන්ගම්මු..

    මේකේ පාඩුව තමා එයාලට කැම්පේන් වලටවත් පේජ් නැතිවෙන එක ඒකට එයාලටනම් ගොඩාක් රිදෙයි හරියට මේක රිපෝට් වෙන්න ගත්තොත්.. මොකද ඉක්මන්ටම එයාලා පේජ් අකුලගනී දිගටම රිපෝට් උනොත්..
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    409d9fac04b1405c3bc53edb193515f1e8a3a6dc.jpeg
     

    sahansira

    Well-known member
  • Mar 19, 2013
    1,058
    1,185
    113
    අපේ ගෙදර !
    උබලට තමයි බන් බය්යන්ටත් වඩා ලොකු මොලේ අමාරුව තියන්නේ .
    225ම පන්නල පකක් කරයි
    ආයෙ කරන්න දෙයක් නෑ. උබල දැනටම පකක් කරල පකට පණුවො ගහලත් ඉවරයි. පක !
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    https://www.facebook.com/irajw - ගූරාජ් (ආන්ඩුව ගේන්න ඉහලින්ම කැම්පේන් කරපු ගූරජ්ටත් පාඩමක් උගන්නමු)
    ඕකගේ page එක සක්කරයා ගෙනාවත් down කරනවා බොරු
    මං හිතන විදියට artist page එකක් ඇත්තේ
    දැන් ඉස්සර වගේ හුගක් report කරා කියලත් page එකක් ලේසියෙන් disable කරන්නේ නෑ
    (විශේෂයෙන්ම verified pages)

    කරන්න තියෙන හොදම දේ ඕකුන් ඔක්කොම unfollow කරලා page වල reach අඩු කරන එක
     
    • Love
    Reactions: kasun090354t

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,240
    36,284
    113
    කෑගල්ල
    ඕකගේ page එක සක්කරයා ගෙනාවත් down කරනවා බොරු
    මං හිතන විදියට artist page එකක් ඇත්තේ
    දැන් ඉස්සර වගේ හුගක් report කරා කියලත් page එකක් ලේසියෙන් disable කරන්නේ නෑ
    (විශේෂයෙන්ම verified pages)

    කරන්න තියෙන හොදම දේ ඕකුන් ඔක්කොම unfollow කරලා page වල reach අඩු කරන එක

    අන්න එකයි අපි වගේ. :lol: :lol: අදහස් තමා වැදගත් බරෝ​