Don't worry life line of Rajapaksha is very short this time.88-89 ත් මුලු රටම එකට එකතු උනා. වීර දරුවන්ගෙ විප්ලවය කියල ඒ දවස් වල කිව්වෙ. පස්සෙ රට වහල ඇදිරි නීතිය දින නියමයක් නැතුව වැටෙද්දි ගමේ ගවෙල් වල ලමයි මැරෙද්දි ජෙප්පන්ට සබ්න්ධ උනුත් මරද්දි ජෙප්පනට ලොකු විරෝධයක් ආව
"අපි උබලට කැමතියි, උබල කරන්නෙ ඇත්ත දෙයක්. අනේ ඒත් එන්න එපා. අපිට මැරෙන්න බෑ" ඔහොමයි මුලින් ගම්මු ජෙප්පන්ට කිව්වෙ. පස්සෙ ජෙප්පන්ට ගම් වලින් සහය නැති උනා. හන්වඩු ගැහුන කොල්ලන්ට ගමටවත් එන්න බැරි උනා. කැලේ පැන්නා. ජෙප්පන්ට කන්න නැති උනා. උන් ගෙවල් වලට පැනල බකත් මුට්ටි උස්සන් දුවන්න ගත්තා.
බ්ලැක් කැට් මේ අස්සෙ වැඩ පටන් ගත්තා. උන් ජෙප්පො වගේ ඇදන් ගෙවල් වලට පැන කොල්ල කන්න ගත්තා. ගම්වල හිටපු පාදඩයොත් ජෙප්පො වගේ ඇදන් රෑට ගෙවල් වලට පැනල හොරකම් කලා. කෙල්ලො දූෂණය කලා. අහු වෙන්න ගියාම කැති පාරවල් දීල පැනල ගියා.
ඊට පස්සෙ ගම්මුම ජෙප්පො ගැන ඔත්තු දෙන්න ගත්තෙ. එහෙමය 65000 ක් කිව්වට ලක්ෂයකට කිට්ටු වෙන්න රටේ ලමයි මලේ. අද වෙන්නෙ ඒකම ඒ විදියටමයි.
ලීඩර්ලා ගැනවත් නොදැන බොරුවට ෆෝමෝ වෙන්න එපා.
People will die, but yep definitly Rajapaksha's