Sf මාමිලා

Sandy_Fdo

Well-known member
  • Sep 12, 2021
    20,104
    23,321
    113
    88-89 ත් මුලු රටම එකට එකතු උනා. වීර දරුවන්ගෙ විප්ලවය කියල ඒ දවස් වල කිව්වෙ. පස්සෙ රට වහල ඇදිරි නීතිය දින නියමයක් නැතුව වැටෙද්දි ගමේ ගවෙල් වල ලමයි මැරෙද්දි ජෙප්පන්ට සබ්න්ධ උනුත් මරද්දි ජෙප්පනට ලොකු විරෝධයක් ආව

    "අපි උබලට කැමතියි, උබල කරන්නෙ ඇත්ත දෙයක්. අනේ ඒත් එන්න එපා. අපිට මැරෙන්න බෑ" ඔහොමයි මුලින් ගම්මු ජෙප්පන්ට කිව්වෙ. පස්සෙ ජෙප්පන්ට ගම් වලින් සහය නැති උනා. හන්වඩු ගැහුන කොල්ලන්ට ගමටවත් එන්න බැරි උනා. කැලේ පැන්නා. ජෙප්පන්ට කන්න නැති උනා. උන් ගෙවල් වලට පැනල බකත් මුට්ටි උස්සන් දුවන්න ගත්තා.
    බ්ලැක් කැට් මේ අස්සෙ වැඩ පටන් ගත්තා. උන් ජෙප්පො වගේ ඇදන් ගෙවල් වලට පැන කොල්ල කන්න ගත්තා. ගම්වල හිටපු පාදඩයොත් ජෙප්පො වගේ ඇදන් රෑට ගෙවල් වලට පැනල හොරකම් කලා. කෙල්ලො දූෂණය කලා. අහු වෙන්න ගියාම කැති පාරවල් දීල පැනල ගියා.

    ඊට පස්සෙ ගම්මුම ජෙප්පො ගැන ඔත්තු දෙන්න ගත්තෙ. එහෙමය 65000 ක් කිව්වට ලක්ෂයකට කිට්ටු වෙන්න රටේ ලමයි මලේ. අද වෙන්නෙ ඒකම ඒ විදියටමයි.

    ලීඩර්ලා ගැනවත් නොදැන බොරුවට ෆෝමෝ වෙන්න එපා.
    Don't worry life line of Rajapaksha is very short this time.

    People will die, but yep definitly Rajapaksha's
     
    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,669
    6,438
    113
    88 කතා කියෝගෙන එන්නෙ බංකොලොත් බයියො ඕකුන්ට ගහපල්ලා ඉස්සෙල්ලා රෙද්දෙ රෙවෙන්න
    යකෝ මේක රටේ ප්‍රශ්නයක් හැමෝගෙ ම ප්‍රශ්නයක්. රටේ හැමෝම මරන්නෙ කොහොම ද ආමි කියල. හුකෝලා ගනී UN එකෙන්. ළගදිත් ලංකාවට ලෙටර්ස් ගහල තිබ්බ ලෙස්බියන් කපල් එකකට හැරස් කරා කියල.
    උඹ ඔය කියන UN පටන් ගත්තෙ දෙවන ලෝක යුද්දෙ කාලෙ විතර මට මතක විදියට. 88-89 ඕක තිබ්බ. කරපු ලබු ගෙඩියක් නෑ. ආමි කියන්නෙ ඒලියන්ල නෙවේ. අපේ රටේම අපේම උන්. අපේම උන් මරන්න කියාගෙන මොන විප්ලවද බ්රෝ. උඹ මේ 2022 කියනවා නම් 2022 ට ගැලපෙන්න විප්ලව කරපං.

    2022 විප්ලවය තියෙන්නෙ තොරතුරු තාක්සණය සහ තාක්සණය පදනම්ව.
     
    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky

    ගෙනිහින් තොගෙ ඇට දෙක තලද්දි ඤපේ උන් ඤපේ උන් කියලා වැද වැද හිටපන්
     
    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,669
    6,438
    113
    Don't worry life line of Rajapaksha is very short this time.

    People will die, but yep definitly Rajapaksha's
    79 දි මුලින්ම සිරිමා මරමු කිව්වා. මලේ නෑ. 88 දි ජේ ආර් මරමු කියල. ජේ ආර් පස්සෙ බොහොම සුවසේ මලා. ඊට පස්සේ රාජපක්ෂ ආවා. මෙයත් සුවසේ මැරෙයි. ඊට පස්සේ කවුද එන්න ඉන්නේ. ඊටත් පස්ස‍ෙ

    කවුරු කෝමවත් මලේ නෑ. විප්ලව කරපු උන් මලා.

    ගෙනිහින් තොගෙ ඇට දෙක තලද්දි ඤපේ උන් ඤපේ උන් කියලා වැද වැද හිටපන්
    මගේ තලන්නෙ මොකටද බං. මම ඔය ගොන් වැඩ වලට සම්බන්ධ නෑ. සම්බන්ධ වෙන්නෙත් නෑ.
    ------ Post added on Apr 2, 2022 at 11:37 PM
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,702
    23,361
    113
    Whole country stand against them
    So this is not the 88 or 89
    Also, social media is well developed.
    Social media walin krnna puluwan pakak na bn. Rata set ekk panala family ekama kapala dala yaddi mokekwat na beraganna.
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,184
    11,205
    113
    Forest
    Munta gahanna puluwann organize group ekakata witharai. Mun enne pittaniya his unaama thani thani unta gahanna. Roththa pitin minissu inna weleta gahuwoth nan STF unta epa naa. Passe habai hoyan enawa
     
    • Like
    Reactions: rahal jayasekara

    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,999
    8,380
    113
    79 දි මුලින්ම සිරිමා මරමු කිව්වා. මලේ නෑ. 88 දි ජේ ආර් මරමු කියල. ජේ ආර් පස්සෙ බොහොම සුවසේ මලා. ඊට පස්සේ රාජපක්ෂ ආවා. මෙයත් සුවසේ මැරෙයි. ඊට පස්සේ කවුද එන්න ඉන්නේ. ඊටත් පස්ස‍ෙ

    කවුරු කෝමවත් මලේ නෑ. විප්ලව කරපු උන් මලා.
    on point bro. kiyala wedak ne. army, police walata atha issuwoth okkoma iwarai.
     
    • Haha
    Reactions: rahal jayasekara

    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    Munta gahanna puluwann organize group ekakata witharai. Mun enne pittaniya his unaama thani thani unta gahanna. Roththa pitin minissu inna weleta gahuwoth nan STF unta epa naa. Passe habai hoyan enawa
    මිනිස්සු 60 70 කින් ගුටි කාලා ඉස්පිරිතාල ලැග්ග ම කවුද හොයන් එන්නෙ?
    එක්කො යනකොට අපේ උන් ඕගනයිස් වෙලා එකට ම යන්න ඕන. නැත්නම් ගහන්න ලේස්ති වෙලා යන්න ඕන. පස්සෙ පොන්නයො වගේ ගෙවල් වලට පැනලා ගහන නපුංසකයො ටිකක් එක්ක නෑ ඕයි මේ ෆයිට් කරන්න වෙලා තියෙන්නෙ
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,184
    11,205
    113
    Forest
    මිනිස්සු 60 70 කින් ගුටි කාලා ඉස්පිරිතාල ලැග්ග ම කවුද හොයන් එන්නෙ?
    එක්කො යනකොට අපේ උන් ඕගනයිස් වෙලා එකට ම යන්න ඕන. නැත්නම් ගහන්න ලේස්ති වෙලා යන්න ඕන. පස්සෙ පොන්නයො වගේ ගෙවල් වලට පැනලා ගහන නපුංසකයො ටිකක් එක්ක නෑ ඕයි මේ ෆයිට් කරන්න වෙලා තියෙන්නෙ
    Therumak na bro. Mage thaththath military hitiye. STF kiyanne policiye unata un train wenne army wage. Okunta guti kana eka hena common scene ekak. Gahala wadak na. Ehema danenna gahannanan ithin athak payak kadala, dath galola, pihiyaki anala hari mokak hari karanna oni. Oka illan parippu scene ekak. Okunta gahana eken balaporoththu wenne okunta riddana ekata wada okun aawata protest nawaththanna ba kiyana massage eka witharai.
     
    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    Therumak na bro. Mage thaththath military hitiye. STF kiyanne policiye unata un train wenne army wage. Okunta guti kana eka hena common scene ekak. Gahala wadak na. Ehema danenna gahannanan ithin athak payak kadala, dath galola, pihiyaki anala hari mokak hari karanna oni. Oka illan parippu scene ekak. Okunta gahana eken balaporoththu wenne okunta riddana ekata wada okun aawata protest nawaththanna ba kiyana massage eka witharai.
    ඔව් උන්ට ගුටි කාලා පුරුදුයි. එකෙක් මරලා කෑලි කපලා ඇදන් යන්න ඕන පාරක. කුලී බල්ලො
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,895
    10,489
    113
    In the eyes of my girl
    88 89 කරපු දේවල් එක්ක මේක සුළු හුජ්ජ කැරැල්ලක්
    බුකිය චෙක් කලාම කවුද යන්නේ ඕකට නම ගම මොකක්ද සියලු විස්තර හොයා ගන්න පුළුවන්
    හෙට වෙනකොට ඔක්කොම ටික කුදලන් ගිහින් දායි
    ආයේ ඉතින් ඉවරයි එලියට බැසිලි
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    88 කතා කියෝගෙන එන්නෙ බංකොලොත් බයියො ඕකුන්ට ගහපල්ලා ඉස්සෙල්ලා රෙද්දෙ රෙවෙන්න
    යකෝ මේක රටේ ප්‍රශ්නයක් හැමෝගෙ ම ප්‍රශ්නයක්. රටේ හැමෝම මරන්නෙ කොහොම ද ආමි කියල. හුකෝලා ගනී UN එකෙන්. ළගදිත් ලංකාවට ලෙටර්ස් ගහල තිබ්බ ලෙස්බියන් කපල් එකකට හැරස් කරා කියල.
    ත‍ොපි වග‍ේ මීහරක් හිතනවා UN එක‍ෙන් උඹලාව රකිනවා කියලා . ර‍ෙද්ද තමයි උන් කරන්න‍ේ උන්ග‍ේ හාම්පුතුන්ට අවශ්‍යද‍ේ . 88-89 UN එක පක් ගැහැවද බන් ? දැන බුරුමය‍ේ හමුදා පාලනයක් UN එක ම‍ොකද්ද ක‍ෙරුව‍ේ ? එක එකාග‍ේ ග‍ොන් කතාවලට රැවටුනාම ඔහම හීන ප‍ේනවා ... ම‍ේ රට‍ේ මිනිස්සු ලක්ෂ 2 ,3කට ක‍ෙළව‍ෙනකන් UN එක බහින්නෑ . උන් බහිනක‍ොට රට අරාජිකයි . උන්ග‍ේ හාම්පුත්තුන්ට අවශ්‍යද‍ේ ඉෂ්ඨව‍ෙලා තිය‍ෙයි .. එදාට අසාර්ථක රාජ්‍යක් කියලා හයිටිවග‍ේ සරනාගත කදවුරු හදයි ... අපිටම පාලනය කරන්න බෑ කියලා උන්ම පාලනය කරලා උන්ග‍ේ අවශ්‍යතා කරගනියි ..
     
    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    ත‍ොපි වග‍ේ මීහරක් හිතනවා UN එක‍ෙන් උඹලාව රකිනවා කියලා . ර‍ෙද්ද තමයි උන් කරන්න‍ේ උන්ග‍ේ හාම්පුතුන්ට අවශ්‍යද‍ේ . 88-89 UN එක පක් ගැහැවද බන් ? දැන බුරුමය‍ේ හමුදා පාලනයක් UN එක ම‍ොකද්ද ක‍ෙරුව‍ේ ? එක එකාග‍ේ ග‍ොන් කතාවලට රැවටුනාම ඔහම හීන ප‍ේනවා ... ම‍ේ රට‍ේ මිනිස්සු ලක්ෂ 2 ,3කට ක‍ෙළව‍ෙනකන් UN එක බහින්නෑ . උන් බහිනක‍ොට රට අරාජිකයි . උන්ග‍ේ හාම්පුත්තුන්ට අවශ්‍යද‍ේ ඉෂ්ඨව‍ෙලා තිය‍ෙයි .. එදාට අසාර්ථක රාජ්‍යක් කියලා හයිටිවග‍ේ සරනාගත කදවුරු හදයි ... අපිටම පාලනය කරන්න බෑ කියලා උන්ම පාලනය කරලා උන්ග‍ේ අවශ්‍යතා කරගනියි ..
    උඹ වගේ හුත්තිගෙ පුත්තු ගැන නම් කතා කරල වැඩක් නෑ. පුක දීපන් ගිහින් මැදමුලනට
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,299
    12,556
    113
    Piliyandala
    SF දාන්න මේක ගරිල්ල සටනක් ද? Stf එකේ මොලේ ටිකක් අඩු එවුන් වගේ ගෙවල් වලට ඇවිල්ලා ගහන්න පුලුවන් වටපිටාව හදල දුන්නනේ නන්දේ
     
    • Like
    Reactions: Cypress

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    උඹ වගේ හුත්තිගෙ පුත්තු ගැන නම් කතා කරල වැඩක් නෑ. පුක දීපන් ගිහින් මැදමුලනට
    ත‍ොපි වග‍ේ ව‍ේසිග‍ේ පුත්තුන්ට ඕන‍ේ රට විනාශ කරලද දාන්න. පුක හ‍ෝදග‍ෙන පලල් කරන් හිටපන් UN එක‍ෙන් උඹ බ‍ේරගන්න ක‍ොට කළගුන සලකන්න. මැද මුලනට තියා ම‍ොකටවත් පුකද‍ෙන්න ඕන‍ේ ත‍ොපි 2.50 ප‍ොන්න වේසිග‍ේ පුත්තුන්ට තමයි ... ලිබියාව‍ෙත් හිටියා ත‍ොපිවග‍ේ ව‍ේසිග‍ේ පුත්තු ටිකක් . උන්ට දැන් පුක‍ේ අමාරුව හ‍ොදව‍ෙලා යුර‍ොපයට පනින්න ගිහින් ගිලිලා මැරනෙවා ... බලය හුවමාරුවිය යුත්ත‍ේ ප්‍රජාතන්ත්‍රවාදී විදිහට කියලා අමතක උනාම ත‍ොපි වග‍ේ ව‍ෙසිග‍ේ පුත්තුන්ට මාර චුන් .. ප්‍රතිඵල පට්ට ශ‍ෝඛජනකයි ...

    "කැරැල්ල ආරම්භ වූ දා පටන් ලිබියාවේ මුදා ගත් ප්‍රදේශ පාලනය කළ තාවකාලික රජයන් සහ සිය ගණන් ගුවන් ප්‍රහාර එල්ල කරමින් ලිබියාව සුනු විසුණු කළ නේටෝ හවුල්කරුවන්ට පශ්චාත් ගඩාෆි සමයේ ලිබියාව සඳහා යථාර්වාථදී සැලසුමක් ලබා දීමට නොහැකි වුණා. අවසානයේදී යන එන මං නැති අරාජික රාජ්‍යයක් බවට ලිබියාව පත් වුණා.
    ගඩාෆි විරෝධී කැරැල්ල අතරතුර හමුදා පුහුණුව ලැබූ සිවිල් කණ්ඩායම් ලිබියාව පුරා අදටත් විසිරී සිටිනවා. ඔවුන් ලිබියාව තුළ භීෂණය වපුරමින් කලකට ඉහත සෞභාග්‍යමත් රාජ්‍යයක් ව පැවති ලිබියාව දිනෙන් දින අඳුරු ආගාධයකට ඇද දමමින් සිටිනවා.

    අද ලිබියාව යනු ඉරාකය, සිරියාව, යේමනය තරමට ම අනාගතය අවිනිශ්චිත වූ අසමත් රාජ්‍යයක්. ලිබියාවේ වාසය කිරීම සහ මාරයා සමඟ වාසය කිරීම අතර විශාල වෙනසක් නැති හෙයින්, බොහෝ ලිබියානුවන් බෝට්ටුවල නැඟී මධ්‍යධරණී මුහුද හරහා යුරෝපයට පලා යෑමට උත්සහ කරනවා. බෝට්ටු හරහා පලා යන සංක්‍රමණිකයන් බොහෝමයක් මුහුදට බිලි වී ජීවිතක්ෂයට පත් වෙනවා. සෞභාග්‍යමත් රාජ්‍යයක ගෞරවණීය පුරවැසියාගේ සිට යුරෝපයේ සරණාගතයකු වීම දක්වා ගෙවුණු දශකය තුළ ලිබියානුවන්ගේ ජීවිත අවාසනාවන්ත පරිවර්තනයකට ලක්ව තිබෙනවා.

    ගඩාෆි විරෝධී කැරැල්ල ආරම්භ වනවිට බොහෝ තරුණ සටන්කරුවන් වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී ලිබියාවක් ලබා ගැනීමට බලාපොරොත්තුවෙන් සිටියත්, අද ඔවුන්ට සන්නද්ධ කල්ලි වලට එකතු වී නොනවතින සටනක නිරත වීමට සිදු වී තිබෙනවා. ජීවනෝපාය මාර්ගයක් ලෙස මෙන් ම, ආරක්ෂාව සලසා ගැනීම සඳහා හොඳ ම විකල්පය ලෙස එම තරුණයන් දකින්නේ මෙම සන්නද්ධ කල්ලිවලට එකතු වීම යි.
    උසස් අධ්‍යාපනය ලැබීමේ ඉහළ විභවයක් සහිත දක්ෂ තරුණ පරම්පරාවක් ලිබියාව සතුව තිබුණා. ඔවුන්ට අනුග්‍රහය දැක්වීමට ගඩාෆි පාලනය කිසිසේත් පැකිළුණේ නැහැ. නමුත්, අද ඔවුන්ගේ අනාගතය විපරීත සමාජ ක්‍රමයකට හසුවෙමින් තිබෙනවා.

    වසර ගණනාවක ගැටුම්වල ප්‍රතිඵලයක් ලෙස ඩොලර් බිලියන ගණනක් වටිනා යටිතල පහසුකම් ලිබියාවට අහිමි වී අවසාන යි. ලිබියාවේ ආර්ථිකය ඉතා පහළ මට්ටමක දැන් පවතින අතර, ආරක්ෂාව සම්බන්ධයෙන් ඇති ගැටලු නිසා ඛනිජ තෙල් කර්මාන්තයත් අඩාල වෙමින් තිබෙනවා. සිරියානු යුද්ධය, ඇෆ්ගනිස්තාන අර්බුදය, වරින් වර කරළියට පැමිණෙන ඊශ්‍රායල්-පලස්තීන අර්බුදය හමුවේ ලිබියාවේ සැබෑ තත්ත්වය කාලයත් සමඟ ජගත් ප්‍රජාවගේ සංවේදනයෙන් ඈත් වීමත් සිදු වුණා. "
    https://roar.media/sinhala/main/around-the-world/libya-after-gaddafi-assassination
    ල‍ෝකය‍ේ නිව්ස් ඉංග්‍රීසිය‍ෙන් කියවන්න උඹවග‍ේ එව්න්ට බැරිනිසා සිංහල‍ෙන්වත් කියවපන් ..