Wise or Payoneer?

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මචං wise එකද වඩා වාසි Payoneer ද අපි USA payments ගන්න?

    මගේ wise account එකක් තියනවා එත් තම debit card add කරලා verify කරලා නැ. මේක දැන් verify කරන්න ක්‍රමයක් දැන් නැද්ද?

    wise එකේ සල්ලි hold කරන්න පුළුවන් ද?
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Wise new accounts වල ප්‍රශ්නයක් තියෙනවා නේද
    ඒ මොකක් ද? හැබැයි මේක මම ආතල් එකට ගොඩක් කලින් හදපු එකක්. තම verify කරලා නැ බං. දැන් ලංකාවේ cards add කරන්න බැ කියනවා.
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    wise new acc approve karanne neh... ubath non verify nisa approve wenna thiyana ida adui.. try karala balanna nikan.... kohomath PP base wena ewwata witarai wise eken wasiya thiyenne.... payonner payment ganna puluwan ekak nam payonner tamai lesi saha lankawe BA kenek inna nisa mona hari loku awulak awoth katha karala balanna hari puluwan..
     
    • Like
    Reactions: U-tag

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    with payoneer you get a mastercard. With wise you can buy crypto. Use both
    virtual card එකක් නම් ගත්ත. withdrawal wise එකේ වාසි කියනවා නේද? එකේ debit card එකක් ගන්න බැරි ද?
     
    CuriousSoul

    Well-known member
  • Dec 30, 2021
    282
    380
    63
    virtual card එකක් නම් ගත්ත. withdrawal wise එකේ වාසි කියනවා නේද? එකේ debit card එකක් ගන්න බැරි ද?
    wis eewunge charges aduyi. Wise walin dena card eka lankawata denne na
     
    • Like
    Reactions: U-tag

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,038
    8,297
    113
    Chilaw
    ඒ මොකක් ද? හැබැයි මේක මම ආතල් එකට ගොඩක් කලින් හදපු එකක්. තම verify කරලා නැ බං. දැන් ලංකාවේ cards add කරන්න බැ කියනවා.
    account hadanna puluwan unata wedak ne, account section eka weda ne apita.
     
    • Like
    Reactions: U-tag

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    wise new acc approve karanne neh... ubath non verify nisa approve wenna thiyana ida adui.. try karala balanna nikan.... kohomath PP base wena ewwata witarai wise eken wasiya thiyenne.... payonner payment ganna puluwan ekak nam payonner tamai lesi saha lankawe BA kenek inna nisa mona hari loku awulak awoth katha karala balanna hari puluwan..
    මේක approve කරගන්න ක්‍රමයක් නැද්ද බන්?
     
    • Like
    Reactions: allrights

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,038
    8,297
    113
    Chilaw
    වෙන එකෙක්ට අපිට සල්ලි එවන්න අපිට wise තියෙන්න ඕන නෑ නේ ?
    account balance ekak ne bn. HOLD karanna behene.

    bank add karala tibbama ewa withdraw seen eka puluwanda danne ne. mage active hinda sure ne
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,094
    166,110
    113
    එකමත් එක රටක
    account balance ekak ne bn. HOLD karanna behene.

    bank add karala tibbama ewa withdraw seen eka puluwanda danne ne. mage active hinda sure ne
    එහෙම නෙවෙයි. හිටපන් පිටරට ඉන්න එකෙක්ට අපේ bank එකට සල්ලි එවන්න නම් ලේසි විදියක්ද wise ?? නිකන් account details දාල එවන්න පුලුවන් ද ? වෙන මොනවද එහෙම direct online එවන්න පුලුවන් ?
     
    • Like
    Reactions: KrishanL89

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,805
    6,363
    113
    virtual card එකක් නම් ගත්ත. withdrawal wise එකේ වාසි කියනවා නේද? එකේ debit card එකක් ගන්න බැරි ද?
    ube virtual card eka enna kochjchara kal giyada bn ? mama iye ude apply kara thawama na.
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,038
    8,297
    113
    Chilaw
    එහෙම නෙවෙයි. හිටපන් පිටරට ඉන්න එකෙක්ට අපේ bank එකට සල්ලි එවන්න නම් ලේසි විදියක්ද wise ?? නිකන් account details දාල එවන්න පුලුවන් ද ? වෙන මොනවද එහෙම direct online එවන්න පුලුවන් ?
    ehema danna bn bank account section eka apita weda nehene, magenam puluwan kalin gaththa hinda.
    Bank account ekak tiyenawa. wenama payoneer wagema wise tiyena unta salli ewannath puluwan. Binance p2p karanneth ehema email ekata salli ewala.

    e wage wena service nam ane manda. payoneer eketh tiyenawa. eth ekath email seen ekane. direct bank danna puluwan ewanam danne ne bn
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ehema danna bn bank account section eka apita weda nehene, magenam puluwan kalin gaththa hinda.
    Bank account ekak tiyenawa. wenama payoneer wagema wise tiyena unta salli ewannath puluwan. Binance p2p karanneth ehema email ekata salli ewala.

    e wage wena service nam ane manda. payoneer eketh tiyenawa. eth ekath email seen ekane. direct bank danna puluwan ewanam danne ne bn

    මට account section එක පෙන්නනවා නේ.

    1648930014535.png

    ube virtual card eka enna kochjchara kal giyada bn ? mama iye ude apply kara thawama na.
    දවසක් වගේ ගියේ මතක විදිහට.
    ------ Post added on Apr 3, 2022 at 1:37 AM
     
    • Like
    Reactions: Amila llll

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,604
    5,862
    113
    අද නම් හදට ආවා
    aluthen wise account ekak wena ratak dala api haduwoth awlk weida ? ex - singa

    mata singa walin meheta card eka genna gnna pluwan.

    mata danagnna one ,apita mona hari gnna one unoth wise eken ape acc ekata trasnfer krnna witharane thiyenne?
    anith prasne apita wise eke normal savings account ekak wage salli ithuru krnna pluwan neda?

    1651220566653.png

    me ATM card withdraw krna eka lankawe karanne baha neda?
     
    • Like
    Reactions: U-tag

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,236
    49,588
    113
    සේදවත්ත
    මචං wise එකද වඩා වාසි Payoneer ද අපි USA payments ගන්න?

    මගේ wise account එකක් තියනවා එත් තම debit card add කරලා verify කරලා නැ. මේක දැන් verify කරන්න ක්‍රමයක් දැන් නැද්ද?

    wise එකේ සල්ලි hold කරන්න පුළුවන් ද?
    Always be wise manchan it good for your life
     
    • Haha
    Reactions: U-tag