ඉරාජ් වේ*ගේ පුතා

Jim_Moriarty

Well-known member
  • Jan 28, 2019
    9,199
    14,347
    113
    https://www.facebook.com/irajw
    https://www.youtube.com/user/IRAJPRODUCTIONS



    රිපොර්ට් කරන්න මේ පොන්නයව.
    මේ පේජ් වලින් රාජපක්සලගේ පුක හෝදනවා ඇරෙන්න මු කරපු එක හොදක් කියපන් බලන්න.
    මුව රිපෝර්ට් කරන්න හොදම විදිහ මොකද්ද ?
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව


    https://www.facebook.com/irajw
    https://www.youtube.com/user/IRAJPRODUCTIONS



    රිපොර්ට් කරන්න මේ පොන්නයව.
    මේ පේජ් වලින් රාජපක්සලගේ පුක හෝදනවා ඇරෙන්න මු කරපු එක හොදක් කියපන් බලන්න.
    මුව රිපෝර්ට් කරන්න හොදම විදිහ මොකද්ද ?

    ------ Post added on Apr 3, 2022 at 8:55 AM
     

    gattaKO

    Active member
  • Jan 7, 2016
    244
    139
    43
    • Love
    Reactions: Jim_Moriarty

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,475
    36,731
    113
    කෑගල්ල

    ඔවට ගිහින් report කරන්න පුලුවන්නම් විතරක් පලයල්ලා නැත්තන් තවත් පොන්නයෝ ෆෝම් වෙන එක වේන්නේ. මෙච්චර වියස්ස්නයක් වෙලා තියන අස්සෙත් ඔකුන් බලන්නේ කියක් හරි හම්බ කරගන්න. ජාති බේද ඇතිකරලා රට දෙකඩ කරවලා හොරාකන්න බලය හදාගත්ත කාලකන්නින්ට කරන්න පුලිවන් ඔවා තමා​

     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    https://www.facebook.com/irajw
    https://www.youtube.com/user/IRAJPRODUCTIONS



    රිපොර්ට් කරන්න මේ පොන්නයව.
    මේ පේජ් වලින් රාජපක්සලගේ පුක හෝදනවා ඇරෙන්න මු කරපු එක හොදක් කියපන් බලන්න.
    මුව රිපෝර්ට් කරන්න හොදම විදිහ මොකද්ද ?


    ඔබ දන්නවාද? Facebook එකේ යම් පුද්ගලයෙක්ව "සොරකම හෝ විනාශය" යන අංශය ඔස්සේ report කළ හැකි බව.

    ඔබේ Facebook ගිණුම අක්‍රිය වුවහොත් ඔබට දැනෙන අපහසුතාවයට වඩා විශාල අපහසුතාවයක් දේශපාලකයින් වන ඔවුන්ට දැනෙනු ඇත. ආරම්භ කළ යුත්තේ එය තදින්ම දැනෙන කෙනෙකුගෙන් ය.

    ඒ නිසා මිලියන 1.3 ක් followers ඉන්න මෙයාගෙන් ම පටන්ගමු.

    පහත පියවර අනුගමනය කරන්න.

    Find support or report Page -> Violence -> Theft or Vandalism -> Report Page -> Submit -> Done

    එහෙනම් පටන්ගමු.

    https://www.facebook.com/NamalSL
     
    • Like
    Reactions: VKodi

    0Sudesh

    Active member
  • Oct 31, 2014
    98
    102
    43
    ඉරාජයගෙ ගෙවල් පැත්තෙ එවුන්ගෙ වගකීම..