ආ දැන් ශෛලොක් ගේ මස් රාත්තලම ඕනෙද ? සජිත් එක්ක හිටිය බදුර්දීන් සිංහලු රකින්නද ?![]()
බදුර්දීන්ල සිංහලු රකින්න හිටියා කිව්වෙ කවුද?
සජියා = ගොන්ටා
සජියට බදුර්දීන් ඉන්නවා. ගොන්ටට අලි සබ්බිරි ඉන්නවා. මොකක්ද වෙනස?
මම පූටින් වෙනවා, අරක කරනව මේක කරනවා කිව්වට රටට කෙළවුණ දේවල් මිස වැඩක් ඇති කිසිදෙයක් කරන්න ගොන්ටට බැරි උනා.
අනිත් පැත්තෙන් සජි ගොබ්බයා බත් මුට්ටියක් වෙනවා, දැන් ආවොත් හෙට ඉඳන් සහන දෙනවා කියනවා. ඒකත් එමම තමයි. කිසි දෙයක් කරන්න බෑ. ටෝක විතරයි.
සිංහලුන්ට රැකෙන්න ඕන නං ඔය දෙකම නැතුව වෙන එකක් තෝරගන්න වෙනවා. එච්චරයි.