උඹ මම අපි ගෝඨට දුන්නා... දැන් සැපද...?

shenat

Well-known member
  • May 13, 2007
    58,525
    86,803
    113
    ආශ්චර්යමත් රටක
    ආ දැන් ශෛලොක් ගේ මස් රාත්තලම ඕනෙද ? සජිත් එක්ක හිටිය බදුර්දීන් සිංහලු රකින්නද ?🤭

    බදුර්දීන්ල සිංහලු රකින්න හිටියා කිව්වෙ කවුද?
    සජියා = ගොන්ටා
    සජියට බදුර්දීන් ඉන්නවා. ගොන්ටට අලි සබ්බිරි ඉන්නවා. මොකක්ද වෙනස? 🤭

    මම පූටින් වෙනවා, අරක කරනව මේක කරනවා කිව්වට රටට කෙළවුණ දේවල් මිස වැඩක් ඇති කිසිදෙයක් කරන්න ගොන්ටට බැරි උනා.
    අනිත් පැත්තෙන් සජි ගොබ්බයා බත් මුට්ටියක් වෙනවා, දැන් ආවොත් හෙට ඉඳන් සහන දෙනවා කියනවා. ඒකත් එමම තමයි. කිසි දෙයක් කරන්න බෑ. ටෝක විතරයි. 🤣🤭

    සිංහලුන්ට රැකෙන්න ඕන නං ඔය දෙකම නැතුව වෙන එකක් තෝරගන්න වෙනවා. එච්චරයි. 🤭🤭
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,867
    13,107
    113

    උඹ මම අපි ගෝඨට දුන්නා...??? Api dun na ballo. thopi dunna nam puka nodi budiyapan

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    බදුර්දීන්ල සිංහලු රකින්න හිටියා කිව්වෙ කවුද?
    සජියා = ගොන්ටා
    සජියට බදුර්දීන් ඉන්නවා. ගොන්ටට අලි සබ්බිරි ඉන්නවා. මොකක්ද වෙනස? 🤭

    මම පූටින් වෙනවා, අරක කරනව මේක කරනවා කිව්වට රටට කෙළවුණ දේවල් මිස වැඩක් ඇති කිසිදෙයක් කරන්න ගොන්ටට බැරි උනා.
    අනිත් පැත්තෙන් සජි ගොබ්බයා බත් මුට්ටියක් වෙනවා, දැන් ආවොත් හෙට ඉඳන් සහන දෙනවා කියනවා. ඒකත් එමම තමයි. කිසි දෙයක් කරන්න බෑ. ටෝක විතරයි. 🤣🤭

    සිංහලුන්ට රැකෙන්න ඕන නං ඔය දෙකම නැතුව වෙන එකක් තෝරගන්න වෙනවා. එච්චරයි. 🤭🤭
    නෑ නෑ දැන් උඹට හිතෙන දේ ගැන නෙමෙයි ම, අතීතේ උඹ ගෝටට කඩේ ගිය එක ගැන ඇහුවේ.පිලි ගන්න බැරි නම් අවුලක් නෑ , හැබැයි කඩේ ගියේ නෑ වගේ අනිත් උන්ට කෝචෝක් දාද්දි නම් කල්ල කුජීතයි 🤭
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,525
    86,803
    113
    ආශ්චර්යමත් රටක
    නෑ නෑ දැන් උඹට හිතෙන දේ ගැන නෙමෙයි ම, අතීතේ උඹ ගෝටට කඩේ ගිය එක ගැන ඇහුවේ.පිලි ගන්න බැරි නම් අවුලක් නෑ , හැබැයි කඩේ ගියේ නෑ වගේ අනිත් උන්ට කෝචෝක් දාද්දි නම් කල්ල කුජීතයි 🤭

    කෝ ඉතින් පෙන්නන්න කිව්වට පෙන්නුවේ නෑනෙ කඩේ ගියපු තැන. 🤭🤭🤭

    මම ගොන්ටටම තමයි ඡන්දෙ දාන්න ඕන, ගොන්ට තමයි රට ගොඩදාන්නෙ, ගොන්ටා නැත්තං රටත් නෑ වගේ ගොන් පාට් දැම්මෙ නෑනෙ. 🤭
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    අල සබිරි අදිකරන ඇමති
    පීල්ලෙආන්, කරුනා ත්‍රස්තවාදිම ඵොට්ටුවෙක් ඔඩොක්කුවෙ
    මහනුවරට මුස්ලිම් ඉස්කොල
    සයින්දමදුර් වලට වෙනම නගර සබා
    ශාරීයා බැන්කු
    ලොකුම ඉස්ලාම විස්වවිදයලය
    ඊබ්‍රාහිම් නානනලා - බදුර්දීන්ලා දෙසපාලනෙට ගෙනාවෙ රාජපක්සලා ... උන්ගෙ සල්ලි ක්ලින්න් කරන්න,,,

    හලාල් සහතික - මහින්ද මෙක කලෙ රත්නසිරි විර්කම නායක එක්ක

    මුස්ලිම් මිනිසුනට් රටෙ නීතිය වෙනක් කරල නිතියානු කූල උන්ගෙ වැඩ කරන්න අවස්තාව සලසා දුන්නෙ පාපපක්සලා,<

    කියපම් රනිල් හො වෙන එකෙක් රටෙ නීතිය එක ජාතියකට නවපු වෙලාවක්.... පම්කක් කියොනවා...

    මොකෙකෙට හරි ඔන තරම් නිදහසෙ නටන්න දෙන එක වෙනයි, ඌට රටෙ නීතිය වෙනස් කරලා එ නැටීම නීතියානුකූල කරල දෙන එක වෙනයි,,, මුල් විදියට නාටාගෙන නටාගෙන යද්දි රටෙ නීතියක් කැඩුවාම් උන්ට නඩු දාල දඩුවන් දෙන්න පුලුවන්, එත් දෙවිනි එකෙන් උන්ට නටන්න නීතිය හදල දෙනවා, රාජපක්සලා මුස්ලිම් උන්ට නටන්න නීතිය හදාල දුන්නා... එත් උන් එක පොනිලාගෙ පිට ගහලා නිකම් ලොකෙට බොරු කිව්වා..
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,047
    22,102
    113
    ගම මහනුවරයි
    Badu mila Wadi wena tharamata maya sathuthui miniho... 😍 Thopi wage kanta nathuwa 5000 denakal balan inna ewun ada ada iddi 😂
    High Five Lets Go GIF by NBA
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    ආ... පාත පයින්ඩරයෝ අර බෙහෙත් ටික එව්වද
    ඉක්මණට එවපන් මචන්
    උබලගේ කුලී හේවායෝ පණ අදිනවා
     
    • Haha
    Reactions: Identity

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,970
    5,637
    113
    හප්පට මේ මහත්මය නේද ආයෙ මතුවෙලා තියෙන්නෙ
     
    • Haha
    Reactions: Xi Jinping