Mahendra KUV 100 gannada??

supun_sg

Well-known member
  • Sep 5, 2010
    15,772
    24,052
    113
    tracing Geo-location.. ... ...
    ඕක ගැන fb එකේ comment අරව මේවා ත්‍රෙඩ් එකක්ම මේකේ තිබ්බ වගේ මතකයි..
    හැබැයි sure නෑ ඕකමද කියල..
    කඳු අදින්නේ නෑ කියල එහෙම අවුල් ගොඩක් දාල තිබ්බ ගත්ත කට්ටිය..

    පොඩ්ඩක් සර්ච් එකක් දාලා බලන්න..
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,359
    14,188
    113
    ලක්ෂ 50ක් 🤭 පෙනුමෙන් නම් වරදක් නෑ හැබැයි
     
    • Like
    Reactions: NRTG

    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    math oke penumata hena asawen hitiye. eth bad reviews hinda indian alto ekak gaththa.
     

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    not worth the money! but vehicle ekak onama nam ganna.

    Side eken look eka mata nam tikak kethai diga madi, Hebei wena penumen nam loku waradak naa
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    math oke penumata hena asawen hitiye. eth bad reviews hinda indian alto ekak gaththa.
    ඇල්ටො වලට වඩානම් අරක් දාස් ගුනයක් හොදයි, ඇල්ටො එකේ ඉඩ නැ, අරක එහෙම නෙමේ හොදට ඉඩ තියෙනව
     
    • Like
    Reactions: IMMuhandiram

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,871
    4,477
    113
    kisima safety ekak nehe, 5 million, oka watinne 2.5-2.7, but with the current import ban, what to do.
    kawda kiyane? man kwid eka padina kaleth minissu ohoma kiwa. Anthimata 22ta dunna mage requirements wadi wechhca nisa. nattan patta vahane

    Screenshot 2022-04-03 at 17.03.30.png
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    kawda kiyane? man kwid eka padina kaleth minissu ohoma kiwa. Anthimata 22ta dunna mage requirements wadi wechhca nisa. nattan patta vahane

    View attachment 165734
    ක්ව්ඩ් එකත් පට්ට ගහනව, මම නම් දැකල නැ කුඩු උන සම්ප් එකක්,ඔය යන්නෙ කෑලි හැලි හැලිත් මිනිස්සු බයිල තමයි ගහන්නෙ ගොඩක්