Hep please :: Balanitis walata phamacy eken ganna thiyena cream monada ?

ST.PIERRE

Well-known member
  • Jun 19, 2017
    5,674
    10,701
    113
    octagon
    හරියටම ඒක කියලා කොහොමද ඩයග්නොස් කරේ.....ඕකට anti fungal cream එකක් තමයි ගාන්න ඕනේ.ඕකේ තත්ව හැටියට හොඳ වෙන්න බෙහෙත් බොන්නෙත් වෙයි ඇන්ටි බයෝටික් එකක්.
    හරියට fungal infection එකක් කියලා බලන්නේ නැතිව ගාන්න එපා anti fungal.
    Clotrimazole වගේ ක්‍රීම් තමා ඕවාට යන්නේ ඒකනම්
     
    proceso

    Well-known member
  • Sep 27, 2014
    1,332
    1,329

    meka mata saren sare enawa, wash karala thiya gattama hari yanawa. Lagadi podi travel scene ekak set una eekath ekka thama meka enna atte

    Thanks for the suggestion.

    afffa did u had unprotected x lately, hope it's not that
    Only the regular partner
    ------ Post added on Apr 4, 2022 at 10:11 AM
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,984
    18,651
    113
    34
    Hell
    cactus-balanitis-concept-732-549-feature-thumb-732x549.jpg
     
    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,600
    113
    meka mata saren sare enawa, wash karala thiya gattama hari yanawa. Lagadi podi travel scene ekak set una eekath ekka thama meka enna atte

    Thanks for the suggestion.

    Only the regular partner
    ------ Post added on Apr 4, 2022 at 10:11 AM
    dont go to a doctor they will make things complicated like getting you tested and shit, goto a local pharmacy and ask for a cream or something, since you travelled it's probably an allergy
     
    • Like
    • Dislike
    Reactions: Qnjb_54 and proceso

    sihan

    Well-known member
  • Apr 7, 2007
    1,594
    1,001
    113
    meka mata saren sare enawa, wash karala thiya gattama hari yanawa. Lagadi podi travel scene ekak set una eekath ekka thama meka enna atte

    Thanks for the suggestion.

    Only the regular partner
    ------ Post added on Apr 4, 2022 at 10:11 AM
    Machan don't go for remedies. Go and see a doctor.
    Check your blood sugar as well.
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,674
    10,701
    113
    octagon
    meka mata saren sare enawa, wash karala thiya gattama hari yanawa. Lagadi podi travel scene ekak set una eekath ekka thama meka enna atte

    Thanks for the suggestion.

    Only the regular partner
    ------ Post added on Apr 4, 2022 at 10:11 AM
    නිතර නිතර එනවා?
    උබ සබන් ගානවද හෝදද්දී.
     
    proceso

    Well-known member
  • Sep 27, 2014
    1,332
    1,329
    113
    නිතර නිතර එනවා?
    උබ සබන් ගානවද හෝදද්දී.
    Nithara nithara enawa kiwwe, hariyata hoodala dry ekata thiya gatte nattan enawa.

    Wenada ph balance karapu item ekakin hodanne. eeka gedara, dan na laga
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,674
    10,701
    113
    octagon
    Nithara nithara enawa kiwwe, hariyata hoodala dry ekata thiya gatte nattan enawa.

    Wenada ph balance karapu item ekakin hodanne. eeka gedara, dan na laga
    මුකුත් ගාන්න ඕනේත් නෑ බං.වතුරෙන් විතරක් හෝදපන්.gland එක කියන්නෙ වෙන කොහෙටත් වඩා ඉමියුන් එකෙන් බලා ගන්න තැනක්. තැන් තැන් වල නාද්දිත් පරිස්සමෙන්. ලඟදි අපේ එකෙක්ට එපිඩෝමයිසිටිස් ආවා අවුල් තැනක නාලා.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,450
    22,106
    113
    Gotland
    මුකුත් ගාන්න ඕනේත් නෑ බං.වතුරෙන් විතරක් හෝදපන්.gland එක කියන්නෙ වෙන කොහෙටත් වඩා ඉමියුන් එකෙන් බලා ගන්න තැනක්. තැන් තැන් වල නාද්දිත් පරිස්සමෙන්. ලඟදි අපේ එකෙක්ට එපිඩෝමයිසිටිස් ආවා අවුල් තැනක නාලා.

    soap nathuwa oily gathiya yanne na ne
    any safe alternative for soap?
     
    proceso

    Well-known member
  • Sep 27, 2014
    1,332
    1,329
    113
    හරියටම ඒක කියලා කොහොමද ඩයග්නොස් කරේ.....ඕකට anti fungal cream එකක් තමයි ගාන්න ඕනේ.ඕකේ තත්ව හැටියට හොඳ වෙන්න බෙහෙත් බොන්නෙත් වෙයි ඇන්ටි බයෝටික් එකක්.
    හරියට fungal infection එකක් කියලා බලන්නේ නැතිව ගාන්න එපා anti fungal.
    Clotrimazole වගේ ක්‍රීම් තමා ඕවාට යන්නේ ඒකනම්
    "Candid" kiyala cream ekak gatta contains "Clotrimazole". Badu wada kara machan thanks
    Sugar da ubata? Candid b gapan macahn 2 weeks wage.
    "Candid" kiyala cream ekak gatte machan not "Candid b", "Candid b" for children da koheda
     
    • Love
    Reactions: ST.PIERRE