සිරස

elektro

Well-known member
  • Apr 18, 2011
    6,865
    9,361
    113
    Tropical Island Of Sri Lanka
    සිරස බලපං දැන්.රට වටේම ප්‍රොටෙස්ට් පෙන්නනවා.

    නයි පෙන්නලා මිනිස්සු මූලාකරපු, පැනි පෙන්නලා මිථ්‍යාවට ඇදපු උන් සද්ද නෑ. උන්වත් මේ විදියටම රිජෙක්ට් කරන්න ඕන. දේශපාලනය කරන එකයි මිථ්‍යාව වපුරන එකයි දෙකක්.
     
    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,600
    113
    අර අවුරුදු උත්සව වගේ බන් එක එක location වල ඉදන් කරන්නේ, අපි දැන් carlton නිවසට යොමුවනවා එහි තත්වය බලා ගැනීම සඳහා
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    සිරස බලපං දැන්.රට වටේම ප්‍රොටෙස්ට් පෙන්නනවා.

    නයි පෙන්නලා මිනිස්සු මූලාකරපු, පැනි පෙන්නලා මිථ්‍යාවට ඇදපු උන් සද්ද නෑ. උන්වත් මේ විදියටම රිජෙක්ට් කරන්න ඕන. දේශපාලනය කරන එකයි මිථ්‍යාව වපුරන එකයි දෙකක්.
    නයි නම් සිරසෙත් පෙන්නන්නෙ
     
    bando1

    Well-known member
  • May 15, 2019
    759
    515
    93
    සිරස බලපං දැන්.රට වටේම ප්‍රොටෙස්ට් පෙන්නනවා.

    නයි පෙන්නලා මිනිස්සු මූලාකරපු, පැනි පෙන්නලා මිථ්‍යාවට ඇදපු උන් සද්ද නෑ. උන්වත් මේ විදියටම රිජෙක්ට් කරන්න ඕන. දේශපාලනය කරන එකයි මිථ්‍යාව වපුරන එකයි දෙකක්.
    Aththa bn… Habai udde kala okun report karapu widihath mathakai ne.. Oya hama channel ekatama agenda thiyanawa bn… we have to be cautious enough to use it for our advantage
     
    • Like
    Reactions: SK29 and JBLs

    Pan-X

    Well-known member
  • Oct 16, 2011
    1,675
    1,050
    113
    කොළඹ
    අනිත් පැත්තට පුකේ ඇරෙන්නෙත් අපටමයි කියල දැගනිල්ල. දේසපාලුවො කොහොමත් ආතල් එකේ ඉන්නව. ඒත් මිනිස්සු නටල නටල තියෙන ටිකත් කඩන් වැටුනාම පුක පලාගෙන උඩ බලාගෙන ඉන්න වෙන්නේ අපටමයි. එතකොට ඔය සිරස අපට කන්ඩ දෙයිද??
     
    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,029
    1,921
    113
    අනිත් පැත්තට පුකේ ඇරෙන්නෙත් අපටමයි කියල දැගනිල්ල. දේසපාලුවො කොහොමත් ආතල් එකේ ඉන්නව. ඒත් මිනිස්සු නටල නටල තියෙන ටිකත් කඩන් වැටුනාම පුක පලාගෙන උඩ බලාගෙන ඉන්න වෙන්නේ අපටමයි. එතකොට ඔය සිරස අපට කන්ඩ දෙයිද??
    ඔය වතුර බෝතල් එහෙම දෙන්නෙ 🤔
     
    • Haha
    Reactions: Pan-X