චන්දයක් ?

Gayan7774

Well-known member
  • Nov 4, 2020
    2,029
    1,921
    113
    දැං අපි ක‍ෑ ගහගෙන GoHomeගෝට# කියලා මැරෙන්න හදනවා. ඉතිං සල්ලිත් නාස්ති කරන් ඡන්දයක් තියලා ආයිමත් ගෝට ම දින්නොත් මොන වෙයි ද? මට නං ලංකා උන් විශ්වාස නෑ!
     

    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,029
    1,921
    113
    Nope election ekakata giyoth Sajith Dinanawa, JVP kiyala ke gahana godak un Yatin UNP
    ඒ උනාට පොහොට්ටු උන් අපි wate වැහි වැහැලා බං! උන් සද්ද නැතුව ඉඳලා පාන්දර 7 ගිහිං kelala එන්නෙ 🤣
     
    • Haha
    Reactions: sanoka

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113
    පුතානෝගෙ කෑම රසබලන්නද එතකොට කට්ටිය පාරට බැහැල කට්ට කෑවෙ
    කොහොමද සජිත්ගෙ හොදම ගෝලය මාලු අමුවෙන්ම උගුරට බස්සනකොට මන්නෙත් අරන් ඇවිල්ල


    😀😀😀
     

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    දැං අපි ක‍ෑ ගහගෙන GoHomeගෝට# කියලා මැරෙන්න හදනවා. ඉතිං සල්ලිත් නාස්ති කරන් ඡන්දයක් තියලා ආයිමත් ගෝට ම දින්නොත් මොන වෙයි ද? මට නං ලංකා උන් විශ්වාස නෑ!
    එහෙම නම් වෙන්නේ නැහැ බන්. මිනිස්සුන්ට දැන් නම් ඇතිම වෙලා ඉන්නේ. වෙන මොකා දිනුවත් මුව නම් ආයේ එන්නේ නැහැ .
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    heen nule baiyonge logic dakkama hitenawa munge mole tiyenne pas da kiyala.
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,830
    21,071
    113
    oba sudanamada ?


    1649129831496.png
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,761
    12,896
    113
    ලංකාවේ.. ලංකාවේ
    මම හිතන්නේ චන්දයක් තිබ්බොත් කාට වත් 50.1% නම් එන්නේ නෑ....
    හොරු, හොරු එකතු වෙලා තමා එකක් හදාගන්න වෙන්නේ
    ජෙප්පෝ 3% ඉදන් 30% කිට්ටුවට එන්න ඉඩ තියනවා...
    ඒ නිසා මුස්ලිම්, දෙමළ ජෙප්පෝ නැතිව කාට වත් බලයක් එන එකක් නෑ.....

    ඊටත් වඩා චන්දෙකට ගියොත් බොහෝ දෙනාට චන්දෙ දෙන්න කට්ටිය අඩු වෙනවා. හේතුව කිසිම දේශපාලන පක්ෂෙක දෙවැනි තුන් වෙනි පෙළක් හදලා නෑ. ඉතින් කිසිවක් ඔවුන්නොගේ ඉතිහාසේ නොදැන තමා චන්දෙ දෙන්න වෙන්නේ..... මේක කලේ බලලෝබි නායකයන් කීප දෙනෙක්. (මහින්ද, රනිල් වගේ )
     

    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,148
    1,236
    113
    iting ekat visaduma sajith ena nisa chande tiyanna epa mun ekkama imu. 😂

    BAYYO EDATH CHANDE DUNNE SAJITH TA DENA BE KIYALA. UNTA WENA OPTION TIBUNATH OKA TAMA KIYANNE.
    Eka thena kerakenawane umba, U ahala thibbe mokadda wenne kiyala, man uttara dunne ekata, Umbe keyboard eke Capslock eka on wenawa wage serin sere poddak balapan :lol:
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,352
    1
    4,041
    113
    There is no debate that Gota ruined the country within three years (It is not covid but mishandling Economy that led us. If not what happened to countries who were worse than us). He should go as there will be no country in another two years to have an election.
    Gota is trying to show that he was not at fault but MPs were at fault ( some were equally at fault such as Cabral, MR, Wimal, Namal, Basil, Udaya, Pavithra, etc but as a leader Gota must take responsibility for all idiotic decisions done since Nov 2019.
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Eka thena kerakenawane umba, U ahala thibbe mokadda wenne kiyala, man uttara dunne ekata, Umbe keyboard eke Capslock eka on wenawa wage serin sere poddak balapan :lol:
    auto correction eka WEDA KARANA NISA MINIHO SINGLISH WALATA. UBATA ECHARA DEYAKWATH TERUM GANNA AMARUDA. EHENAM KOHOMADA MEHEMA DEYAK TERUM GANNE. 😂
     

    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,148
    1,236
    113
    auto correction eka WEDA KARANA NISA MINIHO SINGLISH WALATA. UBATA ECHARA DEYAKWATH TERUM GANNA AMARUDA. EHENAM KOHOMADA MEHEMA DEYAK TERUM GANNE. 😂
    Auto correction eka hadaganna danna nethi umbath ekka mona kathada, palayan google karaganin minihoooo :lol: nedakin
     

    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,029
    1,921
    113
    heen nule baiyonge logic dakkama hitenawa munge mole tiyenne pas da kiyala.
    මම හීන් නූලෙ බයි yes නෙමේ, මම කිව්වේ ලංකා උන්ගෙ හැටි. යථාර්ථය