nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    දැන් වත් වද නොදී පුක නොදී අස් වෙයන්කෝ බන්….මිනිස්සු තව කොච්චර කාලයක් කියන්නද


    ඔයාට මේ හැමතැනම news එනවා කියල අපි දන්නවා.අස් වෙයන්කෝ
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,144
    18,728
    113
    අදාල නෑනේ
    මට අවස්ථාවක් ආවා ගෝට එක්ක කතා කරන්න...සැහෙන කාලෙකට කලින්.... හොඳ මීටරයක්....

    එකයි මම කිව්වේ ගෝට ඉල්ලන්නේ නැත්තනම් මොකාටවත් කඩේ යන්නේ ණෑ කියල
    අමෝ අමෝ 🤭
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,733
    20,248
    113
    හස්තිශෛලපුර
    අස්වෙලා කාවද පත් කරන්නේ.. මහනායක හාමුදුරුවෝ කීවේ සෙවලයට ඉදලා පාර්ලිමේන්තුව ඩිසොල්ව් කරන්න නෙහ්
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    ගුටිකාලම යන්න ඉන්නවද දන්නේ නෑනේ 😁😁😁 සමහරුන්ට එහෙම පුරුද්දක් තියෙනවා කොහේ හරි ගියොත් කාලා මිසක් එතනින් එන්නේ නෑ 😁
     
    • Haha
    Reactions: හෙනයා

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,144
    18,728
    113
    අදාල නෑනේ
    මචන්. මිනිස්සු සමහරවිට යථාර්තය අවබෝධ කරගෙන වෙනස් වෙනවා. ඒක ලෝක ස්වභාවය
    මහින්ද හොර අගමැති දවසෙ ඕස්ට්‍රේලියාවේ ඉඳන් රෙජිස්ටර් වෙච්ච එකවුන්ටුත් එහෙම වෙනවනම් හෙඳයි
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,569
    48,794
    113
    සේදවත්ත
    දැන් වත් වද නොදී පුක නොදී අස් වෙයන්කෝ බන්….මිනිස්සු තව කොච්චර කාලයක් කියන්නද


    ඔයාට මේ හැමතැනම news එනවා කියල අපි දන්නවා.අස් වෙයන්කෝ
    පිස්සුද යකෝ එම මිනිස්සු කියන කියන වෙලාවට එන්නයි උන් කිව්වම යන්නයි. මේක රටක් මිසක් මරනාධාර සමිතියක් නෙමෙයි. ස විප්ලවෙත් විනාසම කරලා රටත් ගොඩනගල උබල වගේ දෙපිටකාටුවන් මෝරුන්ට දාල තමා පස්ස බලන්නෙ .
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    අස්වෙලා කාවද පත් කරන්නේ.. මහනායක හාමුදුරුවෝ කීවේ සෙවලයට ඉදලා පාර්ලිමේන්තුව ඩිසොල්ව් කරන්න නෙහ්
    මහනායක…ලොල්….අනේ මේ 🤭
    නර බිල්ල දුන්නේ නැත්න ම්මේක ඉවර වෙන්නේ නෑ….

    අනුර ත් බයේ හැංගිලා….දිගන්චියා මොකද කියන්නේ