DXY kiyanne mokakda????DXY up වෙනවා.එක සමස්ත මාර්කට් එකටම බලපානවා.gold btc stoke
දන්න එකෙක් කියපන් මේක තව පහල යයිද? වෙඩිමකට ගෝල්ඩ් අරන් දාන්න දැන්ම එපාද...
But check the Forex Rates. 24K 8g is equivalent to 170k LKR with official rates. so the Price here will not decrease significantly but can increase as the USD rate goes up. Basically now importers cant get USD for bank rates and definitely the gold price will go up.Dan peak eka thiyenne. Real gold price eka godak adui. Me price eka awith thiyenne lankawe gold shortage eka nisa. Man danna vidiyata dan gold aran dana eka long time risky.
Aran 2 months walin wage apahu sell karanna nam ok.
Interest rate කීයද දැන්?Interest rates වැඩි කලා මචන්.. interest rates වැඩි වෙනකොට අනික් Fixed assets වල තියන සල්ලි ටික FD , T Bill , T bond වලට යනව.. එතකොට Gold , Usd , Real estate , Property market වගේ දේවල් වල Price එක අඩු වෙනව.
a MP neweiRohitha abeygunawardana dumping his old stocks which he gathered before becoming a MP![]()
මම කිව්වානේ අඩු වෙනවාමයි කියලා. මේකේ එවුන් ආවා මට උගන්වන්න.අද රත්තරං මිල 4000කින් අඩු වෙලා ! මෙහෙම වෙලාවක අඩුවෙන්න හේතුව මොකක්ද ?
Sure ද මචන්. Gold tikak tiyenawa, විකුණ ගන්න බැලුවේ. අළුත් අවුරුද්ද ට passe මුකුත් වෙනසක් වෙන්නේ නැති වේවිද gold price eke?මම කිව්වානේ අඩු වෙනවාමයි කියලා. මේකේ එවුන් ආවා මට උගන්වන්න.
ලමයිනේ කරන්සි මාකට් එකයි, රත්තරන් සිල්වර් මෙට්ල් මාකට් එකයි එකිනෙකින් ස්වායර්තයි.
ලෝකයේ අනෙකුත් රටවල් සමඟයි ඒක සෘජුව ගනුදෙනු කරන්නේ. ඕක තව අඩු වෙනවා
අඩු වෙනවා පවුම ලක්ෂය කියන අගයට වඩා ඉදිරි මාස කිහිපය තුලSure ද මචන්. Gold tikak tiyenawa, විකුණ ගන්න බැලුවේ. අළුත් අවුරුද්ද ට passe මුකුත් වෙනසක් වෙන්නේ නැති වේවිද gold price eke?