රත්තරන් මිල අඩු වෙන්නෙ ඇයි ?

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    අඩු වෙනවා පවුම ලක්ෂය කියන අගයට වඩා ඉදිරි මාස කිහිපය තුල
    ඒ තරං නං අඩු වෙන එකක් නැහැ

    දැං USD එක වැඩි උනු නිසා මිනිස්සු ඇසට් ගන්න කියලා රැල්ලක් හැදුනානේ, ඒ රැල්ල නිසා ගොඩක් අය කර මුලටම හිර වෙන්න ලෝන් දාල ඇසට් ගන්න රැල්ලක් තිබුනානේ, අන්න උන් සේරටම කෙල වෙන්න පුලුවන්නේ, මොකද ජීවන වියදම වැඩි වෙන නිසා කලින් වගේ ලෝන් ගෙවන්න බැහැ, අනිවා ගනිපු ඇසට් විකුනන්න වෙනවා එක පිරිසකට. ඇති වෙනකල් සල්ලි තියන හරි ගෙවාගන්න පුලුවන් තරමට ලෝන් දාල හරි ඇසට් ගනිපු එවුන් ගැන නෙමයි මං කිවුවෙ, යාන්තමට ලෝන් එකක් ගහගන්න පුලුවන් වෙලා මේකට අහුවුනු එවුන් ගැන.

    අනික් එක තමයි කවුරුත් ඔය USD එහෙම වැඩිවෙයි කියලා හිතලා ඒ ප්‍රෙඩික්ශන් වලට බඩු ගනන් ගියපු සීන් එකකුත් තියනවානේ අන්න එ වගේ overpriced වුනු වෙලාවෙ බඩු ගනිපු එවුන් ගනන් අඩුවෙන්න පටන් ගනිපු ගමන් හරි කලින් හිතපු තරම වේගෙන් ඩොලර් එක වැඩි වුනේ නැත්නම් විකුනන්න ගනීවි.(පාඩුව අවම කරගන්න)
    IMF ගියොත් බඩු වල overpriced සීන් එක නැති වෙලා ඇත්ත ප්‍රයිස් එකට ගන්න තියේවි(පරිපපු 65ට එන එකක් නැහැ ඒත් 600ට වඩා අඩු වෙයි). ඔය සීන් නිසා මේ වෙලාවෙ තියන දෙයක් පුලුවන් ඉක්මනට වැඩිම ගානට විකුනගන්න කියලා ඔය වගේ බඩු ගනන් අඩුවෙන්න පුලුවන් නේද.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,825
    39,794
    113
    Homagama

    ඔච්චර දිගට ලියලා වැඩක් නැ.
    බලං ඉන්න.. එපමණයි කියන්න තියෙන්නේ.
    $ එක්ක ⁣ප්‍රෙෂ මෙටල්ස් වෙලදාම සසදන්නේ දන්නැති අය.
    සෝ බලන් ඉන්න. කිව්ව දේ වෙනවා.
     
    • Like
    Reactions: Rankira

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    මනසින් සිතන්න.
    සිංහල ජාතිය විනාශ කිරීමට කරගෙන යනු ලබන මේ කුමන්ත්‍රණකාරී ම්ලේච්ච් අරගලවලට නොවැරටෙන්න..
     
    patzz

    Well-known member
  • Mar 2, 2008
    1,145
    604
    113
    But check the Forex Rates. 24K 8g is equivalent to 170k LKR with official rates. so the Price here will not decrease significantly but can increase as the USD rate goes up. Basically now importers cant get USD for bank rates and definitely the gold price will go up.
    Machan kohomath gold price eka LKR walin baluwoth meta masa 2, 3 kata kalin gaththu price ekata ganna ba. Dollar wadi una nisa gold price eketh magin ekak wadi una. But dan thiyenne shortage eka nisa haduna demand ekak. eka real price ekata wada wadi.

    real price and currency price eke gap eka tika tika adu wenawa gold wala demand eka adu unoth or supply eka wadi unoth. Peak eke gold gaththu un panic wela sell karannath puluwan . ethakota podda podda adu wenawa
     
    Similar threads