Just Migrate

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,430
    2
    53,916
    113
    කමක් නෑ රාජපක්ෂ පිළිකාව හරි සුව වුණා නේ , ලෙඩා මැරිලම ගියෙ නැත්නම් ඒකත් කොච්චර දෙයක් ද
     
    • Sad
    Reactions: deanXX

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,430
    2
    53,916
    113
    Koheda suwa une? Nande thama President...Naki maina thama PM
    ඒ 2019 මැන්ඩේට් එක නෙ

    මම කිව්වෙ මිනිස්සු රාජපක්ෂ නම ඇහුවත් කුණුහරුප කියන තත්වෙකට ආව එක හොඳයි කියල නැත්නම් නාමලත් කවදහරි ජනාධිපතිකම ඉල්ලනව
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒ 2019 මැන්ඩේට් එක නෙ

    මම කිව්වෙ මිනිස්සු රාජපක්ෂ නම ඇහුවත් කුණුහරුප කියන තත්වෙකට ආව එක හොඳයි කියල නැත්නම් නාමලත් කවදහරි ජනාධිපතිකම ඉල්ලනව
    හොදටම සුවර්ද ලොල්, අද චන්දෙ තිබ්බත් චන්ද ලක්ශ 50+ දෙයක් නැ, ඉතුරු ටිකත් ටෝක්ස් කරල ගන්ඩ පුලුවන් ,

    50 විතර පාර වාහන් ඉද්දි දස දාස් ගානල් ඒ ලගින් යනව අරුන්ගෙ පැත්තවත් නොබල..
     
    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,496
    2,256
    113
    Colombo
    ඒ 2019 මැන්ඩේට් එක නෙ

    මම කිව්වෙ මිනිස්සු රාජපක්ෂ නම ඇහුවත් කුණුහරුප කියන තත්වෙකට ආව එක හොඳයි කියල නැත්නම් නාමලත් කවදහරි ජනාධිපතිකම ඉල්ලනව
    අප්පෝ බලපන්කෝ 2030 වෙනකොට රටක් ඉතිරිවෙලා තිබ්බොත් ඔකා එන්නේ නැද්ද කියලා රට බේර ගන්න. අපේ ගොබ්බ හැත්තත් උඩ දාගෙන ගිහින් කතිරෙ ගහනේ ඌටම තමා.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    අප්පෝ බලපන්කෝ 2030 වෙනකොට රටක් ඉතිරිවෙලා තිබ්බොත් ඔකා එන්නේ නැද්ද කියලා රට බේර ගන්න. අපේ ගොබ්බ හැත්තත් උඩ දාගෙන ගිහින් කතිරෙ ගහනේ ඌටම තමා.
    අලුත් පරම්පරාවේ අති බහුතරය තේරුම් අරන් ඉන්නේ වෙච්ච දේ.
     
    • Like
    Reactions: hariuda

    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,496
    2,256
    113
    Colombo
    අලුත් පරම්පරාවේ අති බහුතරය තේරුම් අරන් ඉන්නේ වෙච්ච දේ.
    ගම් වල තාම ඉන්නවා මචන් මේක තේරුම් අරන් නැති මිනිස්සු. උන්ට නිවුස් යන්නේ පත්තරෙන් හරි ටීවී රේඩියෝ වලින් හරි. මුන් ටාගට් කරන්නෙත් ඒ මිනිස්සුන්ව තාමා.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,167
    113
    Homagama
    මම නම් කියන්නේ වග කියව යුතු කාලකන්නි ඔක්කොම එලෙව්වට පස්සේ යන්තම් ප්‍රට්‍රෝල් ටික ගහගෙන ලයිට් ටිකයි බෙහෙත් ටිකයි කන බොන ටිකයි සෙට් කරන ගමනක් යන්න පුළුවන්. කිසිම වැඩියක් ගැන නම් හිතන්නවත් එපා අවරුදු 4 5 ක් යනකන්. මුන් හිටියොත් මැයි අග බඩු ෂුවර්. අයි ඇමතිලා හිතන්නේ අච්චු ගැහුවාම හරි කියල. අනික් වටේ ඉන්න උන් බය්යෝ හිතන් ඉන්නේ ඔය තියන සල්ලි ඇත්තම ඒවා කියල.
     
    • Like
    Reactions: hariuda

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,334
    1
    4,022
    113
    5xyown.gif
    you made an idiot the president and he and his idiotic mps and ministers made the country bankrupt