Koheda suwa une? Nande thama President...Naki maina thama PMකමක් නෑ රාජපක්ෂ පිළිකාව හරි සුව වුණා නේ , ලෙඩා මැරිලම ගියෙ නැත්නම් ඒකත් කොච්චර දෙයක් ද
ඒ 2019 මැන්ඩේට් එක නෙKoheda suwa une? Nande thama President...Naki maina thama PM
හොදටම සුවර්ද ලොල්, අද චන්දෙ තිබ්බත් චන්ද ලක්ශ 50+ දෙයක් නැ, ඉතුරු ටිකත් ටෝක්ස් කරල ගන්ඩ පුලුවන් ,ඒ 2019 මැන්ඩේට් එක නෙ
මම කිව්වෙ මිනිස්සු රාජපක්ෂ නම ඇහුවත් කුණුහරුප කියන තත්වෙකට ආව එක හොඳයි කියල නැත්නම් නාමලත් කවදහරි ජනාධිපතිකම ඉල්ලනව
අප්පෝ බලපන්කෝ 2030 වෙනකොට රටක් ඉතිරිවෙලා තිබ්බොත් ඔකා එන්නේ නැද්ද කියලා රට බේර ගන්න. අපේ ගොබ්බ හැත්තත් උඩ දාගෙන ගිහින් කතිරෙ ගහනේ ඌටම තමා.ඒ 2019 මැන්ඩේට් එක නෙ
මම කිව්වෙ මිනිස්සු රාජපක්ෂ නම ඇහුවත් කුණුහරුප කියන තත්වෙකට ආව එක හොඳයි කියල නැත්නම් නාමලත් කවදහරි ජනාධිපතිකම ඉල්ලනව
අලුත් පරම්පරාවේ අති බහුතරය තේරුම් අරන් ඉන්නේ වෙච්ච දේ.අප්පෝ බලපන්කෝ 2030 වෙනකොට රටක් ඉතිරිවෙලා තිබ්බොත් ඔකා එන්නේ නැද්ද කියලා රට බේර ගන්න. අපේ ගොබ්බ හැත්තත් උඩ දාගෙන ගිහින් කතිරෙ ගහනේ ඌටම තමා.
ගම් වල තාම ඉන්නවා මචන් මේක තේරුම් අරන් නැති මිනිස්සු. උන්ට නිවුස් යන්නේ පත්තරෙන් හරි ටීවී රේඩියෝ වලින් හරි. මුන් ටාගට් කරන්නෙත් ඒ මිනිස්සුන්ව තාමා.අලුත් පරම්පරාවේ අති බහුතරය තේරුම් අරන් ඉන්නේ වෙච්ච දේ.
you made an idiot the president and he and his idiotic mps and ministers made the country bankrupt