තවත් හොර ගුහාවක්

dmsupun

Well-known member
  • May 13, 2007
    12,401
    11,001
    113
    Kandy
    මේක මූල්‍ය ආයතනයක් කියන එකටද අයිති වෙන්නෙ? එහෙම නං ඔය කියන එක ටිකක් හරි.
    එහෙම නැත්තං ඒ කියන්නෙ ලංකාවෙ නීතියෙන් පිහිටුවලා තියෙන කිසිම ආයතනයක සල්ලි invest කරන්න එපා කවුරුවත් වගකීමක් ගන්නෙ නෑ කියලද?

    මම සල්ලි දාල නෑ බන්. මම ඇහුවෙත් අද මේක. දාපු අය ඉන්නව නං බලාගන්න දැම්මෙ.
    ------ Post added on Apr 7, 2022 at 11:40 AM

    ඒක ගැන හරියට හොයල බලන්න ඕනෙ, අනුමත එකක උනත් මහ බැංකුව වග කියන්නෙ ලක්ශ දෙකකට විතරද කොහේද.
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,192
    9,529
    113
    මොන මොඩල් එකේ දුවපු කම්පැනියක් ද ?
    ක්‍රිප්ටො වල ඉන්වෙස්ට් කර ගත්ත ද සල්ලි ?
    පිරමීඩ් ද ?
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,748
    14,443
    113
    Founders ලා ඒ ජාවාරමෙන් හම්බ කරගත්ත දේවල් මොනවද කියලා investigate කරන්න ඕන. පාඩු උනා නං පාඩු වෙන බව දැනගෙන ඇදපු සල්ලි ඒව ගන්න ඕන. මට 90% ෂුවර් හොරා කාල ඇති.
    ඕකුන් සල්ලි අදින්නේ ලාහ විදිහට නෙවෙයි. directors ලට ගෙවපු පඩි වගේ ඒවායින්. ඒවා ඉතින් expenses නිසා ලොකුවට ගේමක් අදින්නත් අමරුයි.

    අපේ යක්ඛ පුත්තු යනවනේ ඉතින් ඕවගේ 'business partners' වෙන්න. නමට ආසාවට යනව මිසක් දැනගෙන යනවා නෙවෙයි.
     
    • Like
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    59,076
    87,702
    113
    ආශ්චර්යමත් රටක
    ඒක ගැන හරියට හොයල බලන්න ඕනෙ, අනුමත එකක උනත් මහ බැංකුව වග කියන්නෙ ලක්ශ දෙකකට විතරද කොහේද.

    පාඩු උනාට පස්සෙ ගෝල්ඩන් කී එකෙන්, ETI එකෙන් මිලියන ගණන් සමහරුන්ට ගෙවලා තියෙනවා. එහෙම වෙන්නෙ කොහොමද? මහ බැංකුව ඒවට මොකද කරලා තියෙන්නෙ? රටේ නීතියෙන් සාධාරණයක් හම්බවෙලා තියෙනවද? මුකුත් නෑ.
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,401
    11,001
    113
    Kandy
    පාඩු උනාට පස්සෙ ගෝල්ඩන් කී එකෙන්, ETI එකෙන් මිලියන ගණන් සමහරුන්ට ගෙවලා තියෙනවා. එහෙම වෙන්නෙ කොහොමද? මහ බැංකුව ඒවට මොකද කරලා තියෙන්නෙ? රටේ නීතියෙන් සාධාරණයක් හම්බවෙලා තියෙනවද? මුකුත් නෑ.

    මොනවගේ සාධාරණයක්ද උඹ කියන්නෙ?? ETI Golden Key වල ඉන්වෙස්ට් කරපු සල්ලි ඔක්කොම දෙන්න ඕනෙ කියලද?
     
    shenat

    Well-known member
  • May 13, 2007
    59,076
    87,702
    113
    ආශ්චර්යමත් රටක
    මොනවගේ සාධාරණයක්ද උඹ කියන්නෙ?? ETI Golden Key වල ඉන්වෙස්ට් කරපු සල්ලි ඔක්කොම දෙන්න ඕනෙ කියලද?

    නෑ. හැමෝටම තමන් දාපු ගානට අනුලෝමව ලාබ, පාඩු ලැබෙන්න ඕන. රැපියල් කෝටි 10 ක් දාපු එකෙක්ට පාඩු උනාට පස්සෙ කෝටි 5ක් ගෙවලා, ලක්ෂ 10 ක් දාපු එකෙක්ට 50,000 ක් දීලා හරියන්නෙ නෑනෙ. තියෙන ගාන දාපු ගානෙන් හැමෝටම සමාන ප්‍රතිශතයකින් බෙදෙන්න ඕන.

    වෙනත් විදියකට කියනවනං ලාබ වෙනකොට හැමෝටම 20% ගානෙ ලාබ හම්බ වෙනව නං පාඩු වෙනකොටත් එහෙමම එකම ගානක් වෙන්න ඕනනේ. වැඩියෙන් දාපු එකාට 75% යි අඩුවෙන් දාපු එකාට 2% වෙන්න බෑනෙ.
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,401
    11,001
    113
    Kandy
    නෑ. හැමෝටම තමන් දාපු ගානට අනුලෝමව ලාබ, පාඩු ලැබෙන්න ඕන. රැපියල් කෝටි 10 ක් දාපු එකෙක්ට පාඩු උනාට පස්සෙ කෝටි 5ක් ගෙවලා, ලක්ෂ 10 ක් දාපු එකෙක්ට 50,000 ක් දීලා හරියන්නෙ නෑනෙ. තියෙන ගාන දාපු ගානෙන් හැමෝටම සමාන ප්‍රතිශතයකින් බෙදෙන්න ඕන.

    වෙනත් විදියකට කියනවනං ලාබ වෙනකොට හැමෝටම 20% ගානෙ ලාබ හම්බ වෙනව නං පාඩු වෙනකොටත් එහෙමම එකම ගානක් වෙන්න ඕනනේ. වැඩියෙන් දාපු එකාට 75% යි අඩුවෙන් දාපු එකාට 2% වෙන්න බෑනෙ.

    එහෙම උනාද නැද්ද කියල මම හරියට දන්නෙ නෑ, මහ බැංකුවෙන් වග කියන ලිමිට් එකක් ගැන‍යි ETI අයට ඒක ගෙවපු එක ගැනයි නිව්ස් වල තිබ්බා. උඹ ඔය ගෙව්ව විදිය ගැන කොහෙන්ද හොයාගත්තෙ???

    https://www.cbsl.gov.lk/en/news/compensation-payment-to-depositors-of-etifl-and-sfsp

    උඹ කියන විදියට මේකත් අසධාරණයි. නමුත් නීතියෙ තියෙන්නෙ එහෙමයි.
     
    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,321
    8,272
    113
    There are still majority fools in country who want to be rich by quick withhout doing anything. Thats why ponzi scheme eassily brainwahed them and heads became rich by short time.

    Anyhow i dont get surprized because there are people who still believe rajapaksha as gods unless they got fucked by both holes everday,
     
    shenat

    Well-known member
  • May 13, 2007
    59,076
    87,702
    113
    ආශ්චර්යමත් රටක
    එහෙම උනාද නැද්ද කියල මම හරියට දන්නෙ නෑ, මහ බැංකුවෙන් වග කියන ලිමිට් එකක් ගැන‍යි ETI අයට ඒක ගෙවපු එක ගැනයි නිව්ස් වල තිබ්බා. උඹ ඔය ගෙව්ව විදිය ගැන කොහෙන්ද හොයාගත්තෙ???

    https://www.cbsl.gov.lk/en/news/compensation-payment-to-depositors-of-etifl-and-sfsp

    උඹ කියන විදියට මේකත් අසධාරණයි. නමුත් නීතියෙ තියෙන්නෙ එහෙමයි.

    ගණන් කිව්වෙ උදාහරණ විදියට බන්. ඉස්සර golden key එකේ ETI එකේ සල්ලි දාපු අය කතා කරද්දි කිව්ව ඒවා.

    ලංකාවෙ තියෙන්නෙ කැලෑ නීතියක්නෙ. සාධාරණ එකක් නෙවෙයිනෙ.
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,401
    11,001
    113
    Kandy
    ගණන් කිව්වෙ උදාහරණ විදියට බන්. ඉස්සර golden key එකේ ETI එකේ සල්ලි දාපු අය කතා කරද්දි කිව්ව ඒවා.

    ලංකාවෙ තියෙන්නෙ කැලෑ නීතියක්නෙ. සාධාරණ එකක් නෙවෙයිනෙ.

    Roman-Dutch law, English law thama mainly thiyenne.