මේක මූල්‍ය ආයතනයක් කියන එකටද අයිති වෙන්නෙ? එහෙම නං ඔය කියන එක ටිකක් හරි.
එහෙම නැත්තං ඒ කියන්නෙ ලංකාවෙ නීතියෙන් පිහිටුවලා තියෙන කිසිම ආයතනයක සල්ලි invest කරන්න එපා කවුරුවත් වගකීමක් ගන්නෙ නෑ කියලද?
මම සල්ලි දාල නෑ බන්. මම ඇහුවෙත් අද මේක. දාපු අය ඉන්නව නං බලාගන්න දැම්මෙ.
------ Post added on Apr 7, 2022 at 11:40 AM
ඒක ගැන හරියට හොයල බලන්න ඕනෙ, අනුමත එකක උනත් මහ බැංකුව වග කියන්නෙ ලක්ශ දෙකකට විතරද කොහේද.