RoyalBlu

Well-known member
  • May 26, 2021
    499
    333
    63
    32" tv ekak ganna one. Abans da honda panasonic da?

    nikai (1Y) - 32000
    maxmo (1Y) - 35000
    abans (3Y) - 39000
    panasonic (3Y) - 55000
     
    • Like
    Reactions: noBody2k18

    gaya_94

    Active member
  • Apr 27, 2009
    613
    208
    43
    Sri Lanka
    Bought Nikan 32 Smart TV for 28 from Daraz 1 week ago during aurudu offeres. Really Worth the price. Quality is fine and user friendly interface for youtube and netflix.. Checked now and the list is is no more.
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,653
    12,784
    113
    ලංකාවේ.. ලංකාවේ
    they had a big price hike bro. everything up by about 40%. Tv will be about 50k.
    පැනසොනික් 50 ට වෙන තැනකින් ගන්නවාට වඩා ඉනොවෙක්ස් දම්රෝ එකෙන් ගන්න එක ෂුවර්. රෙපයාර් බැරි නම් අලුත් එකක් හරි දෙනවා නේ. මොනා හරි කරගන්න පුළුවන් වෙන තැන් වලට වඩා...

    මම ගන්නවා නම් මගේ තීරණය.
    1) දම්රෝ එකේ ඇඩුම එක. සල්ලි තමා වටින්නේ. මේ වෙලාවේ. ඔය බඩු වල ප්‍රදර්ශන පලේට වඩා. වැඩේ වෙන හොදම එක ගන්න එක තමා තීරණය.
    2) නිකායි. හේතුව දැන් මිල, කැඩුනොත් ආයේ එකක් ගන්න යන මිල.
    3) ඔය දාල තියන ඒවායින් මුල තියන 3ම චීන කොලිටි අඩු ඒවා. ඒවා ගොඩක් වෙලාවට වොරන්ටි රිටන් වැඩියි සමහර බැජ් වල 30%-40% වෙනකන්.
     
    Last edited:

    RoyalBlu

    Well-known member
  • May 26, 2021
    499
    333
    63
    I remember Abans 32” was sold for 18,000.
    oww

    දම්රොත් බලපන්....
    69k
    ------ Post added on Apr 8, 2022 at 11:09 AM

    පැනසොනික් 50 ට වෙන තැනකින් ගන්නවාට වඩා ඉනොවෙක්ස් දම්රෝ එකෙන් ගන්න එක ෂුවර්. රෙපයාර් බැරි නම් අලුත් එකක් හරි දෙනවා නේ. මොනා හරි කරගන්න පුළුවන් වෙන තැන් වලට වඩා...

    මම ගන්නවා නම් මගේ තීරණය.
    1) දම්රෝ එකේ ඇඩුම එක. සල්ලි තමා වටින්නේ. මේ වෙලාවේ. ඔය බඩු වල ප්‍රදර්ශන පලේට වඩා. වැඩේ වෙන හොදම එක ගන්න එක තමා තීරණය.
    2) නිකායි. හේතුව දැන් මිල, කැඩුනොත් ආයේ එකක් ගන්න යන මිල.
    3) ඔය දාල තියන ඒවායින් මුල තියන 3ම චීන කොලිටි අඩු ඒවා. ඒවා ගොඩක් වෙලාවට වොරන්ටි රිටන් වැඩියි සමහර බැජ් වල 30%-40% වෙනකන්.
    panasonic eka shape da? lg ekath tiyenawa 59i
    ------ Post added on Apr 8, 2022 at 11:10 AM
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,653
    12,784
    113
    ලංකාවේ.. ලංකාවේ
    oww

    69k
    ------ Post added on Apr 8, 2022 at 11:09 AM

    panasonic eka shape da? lg ekath tiyenawa 59i
    ------ Post added on Apr 8, 2022 at 11:10 AM
    mama anthimata matama gaththe 2017.
    ethakota mage 1st choice eka panasonic 32 (side ekan speaker awa eka). same model damro 60k, softlogic 60k + free sound bar.
    hethuwa IPS Panel and superb sound.

    but gaththe Damro-Hisense 40 inch = 69,000 . (2nd best in colours and more video formats[chinese nisa])
    damro price 77 or 78 me price eka kiribathgoda laksala (dealer Price) + damro warranty card.

    TV ekata worranty claim karannath unaa. un TV ekak delaa repair karalaa genath dunna. (aluth panal ekak daala)

    onna okkoma damma.
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,201
    6,343
    113
    mama anthimata gaththe samsung 5 series ekak dan 3 yers vithara wenawa quality eka hondayi e price range eke okkotama wadiya. made in Turkey pita kadekin gaththe.