32" tv ekak ganna one. Abans da honda panasonic da?
nikai (1Y) - 32000
maxmo (1Y) - 35000
abans (3Y) - 39000
panasonic (3Y) - 55000
nikai (1Y) - 32000
maxmo (1Y) - 35000
abans (3Y) - 39000
panasonic (3Y) - 55000
they had a big price hike bro. everything up by about 40%. Tv will be about 50k.දම්රොත් බලපන්....
පැනසොනික් 50 ට වෙන තැනකින් ගන්නවාට වඩා ඉනොවෙක්ස් දම්රෝ එකෙන් ගන්න එක ෂුවර්. රෙපයාර් බැරි නම් අලුත් එකක් හරි දෙනවා නේ. මොනා හරි කරගන්න පුළුවන් වෙන තැන් වලට වඩා...they had a big price hike bro. everything up by about 40%. Tv will be about 50k.
owwI remember Abans 32” was sold for 18,000.
69kදම්රොත් බලපන්....
panasonic eka shape da? lg ekath tiyenawa 59iපැනසොනික් 50 ට වෙන තැනකින් ගන්නවාට වඩා ඉනොවෙක්ස් දම්රෝ එකෙන් ගන්න එක ෂුවර්. රෙපයාර් බැරි නම් අලුත් එකක් හරි දෙනවා නේ. මොනා හරි කරගන්න පුළුවන් වෙන තැන් වලට වඩා...
මම ගන්නවා නම් මගේ තීරණය.
1) දම්රෝ එකේ ඇඩුම එක. සල්ලි තමා වටින්නේ. මේ වෙලාවේ. ඔය බඩු වල ප්රදර්ශන පලේට වඩා. වැඩේ වෙන හොදම එක ගන්න එක තමා තීරණය.
2) නිකායි. හේතුව දැන් මිල, කැඩුනොත් ආයේ එකක් ගන්න යන මිල.
3) ඔය දාල තියන ඒවායින් මුල තියන 3ම චීන කොලිටි අඩු ඒවා. ඒවා ගොඩක් වෙලාවට වොරන්ටි රිටන් වැඩියි සමහර බැජ් වල 30%-40% වෙනකන්.
mama anthimata matama gaththe 2017.oww
69k
------ Post added on Apr 8, 2022 at 11:09 AM
panasonic eka shape da? lg ekath tiyenawa 59i
------ Post added on Apr 8, 2022 at 11:10 AM