රනිල් කියන්නේ පට්ට බූරුවෙක්... 😂

weer 11

Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113

    😂 😂 😂 😂 😂 😂 😂

    අවුරුදු පහේදි කිසිම දෙයක් කළේ නෑ... රනිල් කියන්නේ පට්ට බූරුවෙක්... එයාට කරන්න පුලුවන් දෙයක් නෑ - රටම පිළිගත්ත හිටපු විගණකාධිපති කේන්තියෙන් කියයි (VIDEO)

    රනිල් යනු පට්ට බූරුවෙක් බවත්, ඔහුට කළ හැකි කිසිවක් නැති බවත් හිටපු විගණකාධිපති ගාමිණී විජේසිංහ මහතා කීය.
    ඒ මහතා මේ බව සදහන් කළේ විශ්ව ලංකා සමග දුරකතනයෙන් පැවැති සාකච්ජාවකදීය.

    indikaku

    Well-known member
  • Apr 17, 2011
    1,493
    973
    113
    රනිල් එක්ක පරණ ඇරියස් එකක් ඇති. බූරුවෙක් වෙන්න ඇති ඒත් මුන්ට වඩා නම් හොද බූරුවෙක්. කොහොමත් අපට බූරුවන්ගන් හොදම බූරුවා තමයි තෝරගන්න වෙන්නේ.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,779
    1
    58,026
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔය පට්ට බූරුවට විධායක බලතල ලැබෙනවට කැමතිද? අකමැතිනම් ගෝතයට කියන්න උන්දැට හැමදාම ඉන්න බෑ කියල.
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    රනිල් එක්ක පරණ ඇරියස් එකක් ඇති. බූරුවෙක් වෙන්න ඇති ඒත් මුන්ට වඩා නම් හොද බූරුවෙක්. කොහොමත් අපට බූරුවන්ගන් හොදම බූරුවා තමයි තෝරගන්න වෙන්නේ.
    ඇරියස් නැතුව යනවද බං මහබැංකුව කොල්ල කාලා ,97 වතාවක් දැනුම් දීලත් පාස්කු බෝම්බ ගහනකම් බලන් ඉදලා, 60000 ජීවිත වනසන්න බටලන්ද වදකාගර හදපු බල්ලෙක් එක්ක... 😂 😂😂
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,337
    166,690
    113
    එකමත් එක රටක
    ඒ උනාට රනිලගේ බුරු මොලේ හොදයි රාජපක්ෂ පවුලේ සෙට් එකම එකතු කරල ගත්තට වඩා.. උනුත් ඒක දන්නව.
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    ඇරියස් නැතුව යනවද බං මහබැංකුව කොල්ල කාලා ,97 වතාවක් දැනුම් දීලත් පාස්කු බෝම්බ ගහනකම් බලන් ඉදලා, 60000 ජීවිත වනසන්න බටලන්ද වදකාගර හදපු බල්ලෙක් එක්ක... 😂 😂😂

    මහබැංකු හොරු ඇල්ලුවද​

    පාස්කු ප්‍රහාරකයෝ ඇල්ලුවද​

    දැන් සැපද ? රෙන පුකට ගූ එනවද​

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,508
    16,262
    113
    ඇරියස් නැතුව යනවද බං මහබැංකුව කොල්ල කාලා ,97 වතාවක් දැනුම් දීලත් පාස්කු බෝම්බ ගහනකම් බලන් ඉදලා, 60000 ජීවිත වනසන්න බටලන්ද වදකාගර හදපු බල්ලෙක් එක්ක... 😂 😂😂

    ඒකනේ අැයි ඉතිං උඹලගෙ නන්දෙ උගෙන් උපදෙස් ගන්නෙ?
     
    indikaku

    Well-known member
  • Apr 17, 2011
    1,493
    973
    113
    ඇරියස් නැතුව යනවද බං මහබැංකුව කොල්ල කාලා ,97 වතාවක් දැනුම් දීලත් පාස්කු බෝම්බ ගහනකම් බලන් ඉදලා, 60000 ජීවිත වනසන්න බටලන්ද වදකාගර හදපු බල්ලෙක් එක්ක... 😂 😂😂
    ජීවිත 60000 ක්? බටලන්නද කොමිෂන් වාර්ථාව කියවලා තියෙනවද?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,952
    2
    54,643
    113
    True, 2015-2020 බැරිවෙච්ච එකාට 2022 ත් බෑම තමයි 🤣
     
    2TesticleSpectreTrespass

    Well-known member
  • Jun 7, 2017
    1,173
    750
    113
    null island

    රනිල් බූරුවෙක් හැබැ‍යි දැන් ඉන්න බුරු රජාට වඩා නම් හොඳයි​

    රනිලා කියන්නේ විධායක ජනාධිපති අහෝසි කරන්න ඕනේ කියලා. හැබැයි ඉස්සර හිටපු යූ ඇන් පී නායකයො එහෙම කිව්වේ නෑ නේ. ඒ කියන්නේ රනිලා කියන්නේ අසූදකයෙක්, මිනිහව දැම්මොත් රටේ ජනාධිපති ඇමරිකාවේ ජනාධිපති වෙනවා.
     
    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    😂
    ඇරියස් නැතුව යනවද බං මහබැංකුව කොල්ල කාලා ,97 වතාවක් දැනුම් දීලත් පාස්කු බෝම්බ ගහනකම් බලන් ඉදලා, 60000 ජීවිත වනසන්න බටලන්ද වදකාගර හදපු බල්ලෙක් එක්ක... 😂 😂😂
    😂
    ගහපු එකයි ගහනකම් බලා හිටපු එකයි එකතු වෙලා ආන්ඩු කරන්න නේද යන්නේ
     
    Pan-X

    Well-known member
  • Oct 16, 2011
    1,675
    1,050
    113
    කොළඹ
    😂

    😂
    ගහපු එකයි ගහනකම් බලා හිටපු එකයි එකතු වෙලා ආන්ඩු කරන්න නේද යන්නේ
    සේරම එලවන්ඩ ආපු එකා එලියෙද එතකොට ආයම? :lol: :lol: :lol: