බෙහෙතක්

amawaka.day

Well-known member
  • Jun 27, 2018
    1,014
    323
    83
    මම ආතල් එකට කන විද්දා වම් පැත්තෙ එක :(

    කට්ටිය කිව්ව ගේ උන් වම් කනේ කරාබු දාන්නෙ කියල :(

    ඒ පාර දකුණ විදිලා දැම්මා. :(

    දැන් දකුණෙ දාන්නෙත් නෑ. ඒ උනාට කන් දෙකේ ම හිල් දෙක පේනවා බන් :(

    කට්ටිය ඕක දැකල IRC කාරයෙක් ගාණට දාලා කතා කරනවා.

    හිල් දෙක වහගන්න ක්‍රමයක් නැද්ද?
    මම ඒවා මිරිකුව ම නිකං අර පිම්පල් කැඩුව ම එනවා වගේ මොනව ද ආවා.
    :(

    බෙහෙත් නැද්ද කන් දෙකෙ හිල් වහන්න?
     
    • Like
    Reactions: ST.PIERRE

    amawaka.day

    Well-known member
  • Jun 27, 2018
    1,014
    323
    83
    I'm sorry for being insensitive this is fuckinng hilarious
    What's hilarious dude? :(

    කන් වල තුවාල තමා හීල් වෙන්න කල් වැඩියෙන්ම යන්නේ.කල් යද්දී මකෙයි.
    Dan godak kal ban karabuwa wisik karala awurudu 4 k wage athi :(

    Thama thiynawa hil :(
    ------ Post added on Apr 9, 2022 at 10:13 PM
     
    • Like
    Reactions: ST.PIERRE

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,601
    113
    ok people don't know shit, always fuck that noiiise, there's a procedure to fix pierced lobes women do that all the time
     
    • Dislike
    Reactions: Qnjb_54

    amawaka.day

    Well-known member
  • Jun 27, 2018
    1,014
    323
    83
    ok people don't know shit, always fuck that noiiise, there's a procedure to fix pierced lobes women do that all the time
    What's that?

    කාලයක් නොදා ඉද්දි නිකන්ම වැහෙනව බන්.
    අවරුදු 4ක් ගිහිම් ටාම තියෙනවා පුටා :(
    ------ Post added on Apr 9, 2022 at 10:19 PM
     
    • Wow
    Reactions: sakilla

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,601
    113
    What's that?


    අවරුදු 4ක් ගිහිම් ටාම තියෙනවා පුටා :(
    ------ Post added on Apr 9, 2022 at 10:19 PM
    https://www.wikihow.com/Hide-an-Ear-Piercing (How to hide it)

    for the other google restring


    https://www.wikihow.com/Hide-an-Ear-Piercing (How to hide it)

    for the other google restring
    https://www.skinclinic.lk/services/medically-supervised-piercing maybe these people know how to fix it,

    btw it's retiring (damn autocorrect)
    ------ Post added on Apr 9, 2022 at 10:23 PM
     

    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,172
    6,684
    113
    කොහෙ හරි කනත්තක
    What's that?


    අවරුදු 4ක් ගිහිම් ටාම තියෙනවා පුටා :(
    ------ Post added on Apr 9, 2022 at 10:19 PM
    මගේ කන මාසයක් විතර පැසෙව්ව කුණු ලේ ගලන්නම. ඒ උනාට දැන් පාරක්වත් නෑ. කරාබුව දාගෙන ඉදල ගැලෙව්වම විතරක් දවස් දෙකක් විතර යනකන් කනේ හිල පේනව. ඊට පස්සෙ ආයි පේන්නැතුව යනව.
     
    • Wow
    Reactions: amawaka.day

    amawaka.day

    Well-known member
  • Jun 27, 2018
    1,014
    323
    83
    මගේ කන මාසයක් විතර පැසෙව්ව කුණු ලේ ගලන්නම. ඒ උනාට දැන් පාරක්වත් නෑ. කරාබුව දාගෙන ඉදල ගැලෙව්වම විතරක් දවස් දෙකක් විතර යනකන් කනේ හිල පේනව. ඊට පස්සෙ ආයි පේන්නැතුව යනව.
    Ube thuwalath ohoma hoda wenawada ikmnata