China dumps Imran Khan & the Rajapaksas

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,404
    16,081
    113
    ඉම්රාන් ඛාන්ට වඩා අපේ රාජපක්ෂල ගොබ්බයි..ණය බිලියන ගණන් ගන්න කොට හිතුනෙ නැද්ද දන්නෑ මේව ගෙවන්නෙ කොහොමද කියල..මහ ගොන් මෝඩයෝ
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,376
    16,218
    113
    ඉම්රාන් ඛාන්ට වඩා අපේ රාජපක්ෂල ගොබ්බයි..ණය බිලියන ගණන් ගන්න කොට හිතුනෙ නැද්ද දන්නෑ මේව ගෙවන්නෙ කොහොමද කියල..මහ ගොන් මෝඩයෝ

    gewanna newei wennathi bn gatte
     
    • Like
    Reactions: deanXX

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,083
    113
    mama chinese company ekaka weda karala tiyenawa

    un apita wada henama energetic and kammali naha api wage.. ape weraddak unoth lestama punishment eka denawa

    mama maasa thunen ayn una because mama kammali sinhalayek

    methana unge waradak na.. gatta naya hoda widiyata yedewwa nam diyunu wela nayath gewanna tibba
     
    • Like
    Reactions: fdk

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    ඉම්රාන් ඛාන්ට වඩා අපේ රාජපක්ෂල ගොබ්බයි..ණය බිලියන ගණන් ගන්න කොට හිතුනෙ නැද්ද දන්නෑ මේව ගෙවන්නෙ කොහොමද කියල..මහ ගොන් මෝඩයෝ
    තොපි තමා යකෝ මෝඩයෝ .. තාම හිතන් ඉන්නව නිකන් මේ වැරදිලා නය ගණන් ඇති වගේ ... ගෙවන්න නෙමේ යකෝ උන් ගත්තේ දැනගෙන ගත්තේ හොරා කාල මාරු වෙන්න ..
     
    • Like
    Reactions: fdk