යකෝ පට්ට අතල් එකක් ගන්න යන්නේ

iworld

Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    Mat camping karanna safe tanak hoya hoya idiye kella ekka😋😍 heta aniwa yano
    වටේම හමුදාව පොලීසිය මීඩියා බයවෙන්න එපා ආරක්ශාව උපරිමයි. හමුදාවට පොලීසියටත් අපි කෑම වතුර දෙනවා. බොහෝම සාමකාමීව අරගලය ඉදිරියටම
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලොල් බැල්ලි අවටාර් එකත් මාරු කරගෙන බලනව කෝට් කරයිද කියල 🤭 🤭
    අප්ලෝඩ් කරපු එකා බල්ල ඒක අයින් කරල , ඔය වගේ පොන්න වැඩ තමයි මේක බුරුවන්ට පුලුවන්🤣🤣
     

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    අරගලයට ජය වේවා !!!!!!!!!!!!


    මේවා බලන එක වටිනවා




    මේකත් ඒ වගේමයි

     
    • Like
    Reactions: deanXX

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    10,013
    13,910
    113
    126
    Hogwarts
    කට්ටියම එන්න කන්න බොන්න මෝබයිල් ටොයිලට් ටෙන්ට් රේන්කෝට් මෝබයිල් හොස්පිටල් ස්ලීපිං බෑග් ඔක්කොම තියෙනවා. පැය කිහිපයකට හරි එන්න රටට දේශපාලුවන් කරන විනාසෙට විරෝධය දක්වන්න
    Ado boruda bn. Tent ekak genna one nedda. Kanna bonna nam awlk ne restaurant watema tiyenawane
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලොල් බැල්ලි කිව්වම ඒක උගෙ නම කියල පිලි අරගෙන උත්තරත් දීල. 🤦‍♀️🤦‍♀️
    හොරන් බල බලා විදෝ විදෝ ඉදපන් ලාම්පුතෙල් පොන්නය🤣🤣🤣

    Ado boruda bn. Tent ekak genna one nedda. Kanna bonna nam awlk ne restaurant watema tiyenawane
    අහ් ඔව් ඔව් ශැගිලා කින්ස්බරි ගෝල්ෆේස් ලගමයි තියෙන්නෙ ඒවගෙන් කෑවැකී🤭🤭
    ------ Post added on Apr 10, 2022 at 10:20 PM
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    ගෝටා වාහනේ නේ යන්නේ එකනේ අවුල
    යන වාහනේ රන් ෆ්ලැට් ටයර් එකක් හිල්වෙන්ඩ තරම් හයියක් තියෙන බෙට්ටක් දාන්න හැකියාවක් තියෙන කොල්ලොන් ඉන්ටර්විව් කරමු
     

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    10,013
    13,910
    113
    126
    Hogwarts
    හොරන් බල බලා විදෝ විදෝ ඉදපන් ලාම්පුතෙල් පොන්නය🤣🤣🤣


    අහ් ඔව් ඔව් ශැගිලා කින්ස්බරි ගෝල්ෆේස් ලගමයි තියෙන්නෙ ඒවගෙන් කෑවැකී🤭🤭
    ------ Post added on Apr 10, 2022 at 10:20 PM
    Kohomat owala pub ekata yano bn every friday
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Kohomat owala pub ekata yano bn every friday
    සල්ලි තියේ නම් ගැටලු නැනෙ මොන අරගලද අප්පේ..

    ආතල් ඕන නම් 10000 ටෙන්ට් එකක් අරන් බහින්ඩ තියෙන්නෙ, ටෙන්ඩ් එක ඒක දැන්
     
    • Like
    Reactions: Voldemort Bro

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    හිටිය වගේ නෙවෙයි ගුපියො උදේට රෙන්නෙ කොහොමෙයි මෙච්චර ගොඩක් ? ගුපියො හෙට උදේ ලැට් පෝලිමේ ඉඳල උද්ගෝශනේ පටන් ගද්දි දවල් වෙයි වගේ.
     

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    10,013
    13,910
    113
    126
    Hogwarts
    සල්ලි තියේ නම් ගැටලු නැනෙ මොන අරගලද අප්පේ..

    ආතල් ඕන නම් 10000 ටෙන්ට් එකක් අරන් බහින්ඩ තියෙන්නෙ, ටෙන්ඩ් එක ඒක දැන්
    Ela tent ekak gennam ehenam
     
    • Like
    Reactions: erozan